scurvy ව තව පාරක් නිල් කරමු

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :yes: walking dead wala awurudu 16ka charachter ekata innakota eyata 30+ :baffled:

    ඒ හිටියෙත් 16ක කැරැක්ටර් එකකටද ? :shocked: දැන් මතක නෑ බං. :sorry: කොහොමත් හිතං හිටියෙ ඇත්තටම 16යි කියල :lol: දවසක් කොහෙ හරි ෆෝරම් එකක කමෙන්ට් එකක් දැකල තමා ගූගල් කරල බැලුවෙ :lol: ඒකෙ රිප්ලයි වල හෙන සෙට් එකක් හිටිය 16ක් විතර කියල හිතාගෙන ඉඳල හිටපු :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :yes: walking dead wala awurudu 16ka charachter ekata innakota eyata 30+ :baffled:

    mala bn.. but wedi kala male.. mara lucky e athin baluwama:baffled:

    ඉස්පිරිතාලෙ සීන් එක නේ :sorry: ඒත් දුවද්දි නෙමේ මට මතක විදිහට නං. කැමැත්තෙන්ම වෙඩි කෑව ද කොහෙද :eek: මුලම කාලෙත් අත කපාගෙන සුයිසයිඩ් කරගන්න හැදුව මතකයි :love:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    na kathai :angry:

    උඹේ ඇස් පේන්නැතුව ඇති :frown: එයා ලස්සනයි යකෝ.
    වයසට යන්නෙත් නෑ :yes:
    she-elf කෙනෙක්ද කොහෙද :D

    16308026680_8810e89d0d_b.jpg
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මං හිතුවෙ නෑ ඇමසින් අතවර කරපු එක ඔයාගෙ මනසට මෙච්චර ලොකුවට බලපායි කියල :(
    තව ටික දවසකිං කියයි මංගලත් ලස්සනයි කියල :sorry:
    මේකි කැතයි බං porn star කෙනෙක්ගෙ මූණක් තියෙන්නෙ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මං හිතුවෙ නෑ ඇමසින් අතවර කරපු එක ඔයාගෙ මනසට මෙච්චර ලොකුවට බලපායි කියල :(
    තව ටික දවසකිං කියයි මංගලත් ලස්සනයි කියල :sorry:
    මේකි කැතයි බං porn star කෙනෙක්ගෙ මූණක් තියෙන්නෙ

    Wolf of Wall Street එකේ ලස්සනයි :love:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මං හිතුවෙ නෑ ඇමසින් අතවර කරපු එක ඔයාගෙ මනසට මෙච්චර ලොකුවට බලපායි කියල :(
    තව ටික දවසකිං කියයි මංගලත් ලස්සනයි කියල :sorry:
    මේකි කැතයි බං porn star කෙනෙක්ගෙ මූණක් තියෙන්නෙ

    :lol: