ඒක තමයි මචන්, බෙන්ස්/ ඇපල් නැති අය විතරක් එන්න මේ කොනට. අපි මේ කොනට වෙලා ඉමු.
![]()

ඒක තමයි මචන්, බෙන්ස්/ ඇපල් නැති අය විතරක් එන්න මේ කොනට. අපි මේ කොනට වෙලා ඉමු.
![]()


ඇපල් දාන්න එපා බං ඒවා ලක්ෂිරි අයිටම් නෙමෙයි![]()
ත්‍රෙඩ් එකේ මුල ඉදන් කියවන් වරමටත් තාම කියවන්න බැරිවුණා බං. කම්මැලියි. වෙලාවක් අරගෙන ඒත් කියවන්නෝනත්රෙඩ් එකේ මුල ඉදන් කියවන් වර


තව වේලාව ඕනෙ .ත්‍රෙඩ් එකේ මුල ඉදන් කියවන් වර

මටත් තාම කියවන්න බැරිවුණා බං. කම්මැලියි. වෙලාවක් අරගෙන ඒත් කියවන්නෝන
මම එකපාරටම කමෙන්ට් එකක් දාන්න අන්තිම පේජ් එකට යද්දි මෙන්න බෑන්ක් ස්ටේට්මන්ට් එකක් තියෙනව දැක්ක. මම ඒත් බැලුව මේ මොකක්ද කියල![]()


Dan wena pathakata mae thread yanne ....bank account details danada math![]()



මාත් පෞද්ගලිකවම ඇපල් කියන බ්‍රෑන්ඩ් එකට කැමති නෑ මචං. මම කියන්නෙ ඒක ආභරණයක් විදියට පාවිච්චි කරන එක ගැන නෙමෙයි. ෆෝන් එකක් විදියට මට නම් කොහෙත්වම හරියන්නෙ නෑ. ඇන්ඩ්‍රොයිඩ් එකක් එක්ක කම්පෙයාර් කරොත් සෑහෙන්න ලොකු වෙනසක් තියෙනව iOS එකේ. හැබැයි හාඩ්වෙයාර් කොලිටි එක නම් ඇපල් වල පට්ටයි(ඉස්සර දැන් කොහොමද දන්නෙ නෑ, දැනුත් එහෙම වෙන්න ඇති). ඒත් OS එක ගත්තොත් නම් Android OS එක Functionality wise ගොඩක් ඉස්සරහින් ඉන්නව.
මෙතැන කතාවෙන්නෙ ඕක ආභරණයක් විදියට පාවිච්චි කරන එක ගැන මචං. ඒ අතින් බැලුවොත් ඉතිං ඒක ඇත්ත තමයි. මිනිස්සු මාල මුදු දානව වගේ ලංකාවෙ මිනිස්සුන්ට මේක ආභරණයක්. මෙහේ මිනිස්සුන්ට ඒ මෙන්ටලිටි එක කොහොම ඇවිල්ලද දන්නෙ නෑ. ඒකට හැමෝම හැඩ ගැහෙනව. ඒකයි වෙන්නෙ මචං. ඇත්තටම ලංකාවෙ මිනිස්සුන්ගෙ මෙන්ටලිටි එකත් එක්ක බැලුවම ඇත්තටම ආභරණයක් විදියට පාවිච්චි කරන්න ගොඩක් වටින භාණ්ඩයක් තමයි මේක. බෙන්ස් එකකින් බැහැල අයි ෆෝන් එකක් පාවිච්චි කරාම බලන්න මිනිස්සු වඳින තරම. මේව ඉතිං අපේ කරුමෙට වෙලා තියෙන දේවල් බං මේ රටේ මිනිස්සුන්ට.
මටත් දවසක Show off කරන්න පිස්සුවක් හැදුනොත් එදාට අයි ෆෝන් එකක් ගන්නව එතකල් අවශ්‍යතාවයෙන් බැලුවොත් අවශ්‍යතාවය 0යි බං![]()
![]()
![]()
ඕව ඔහොම තමයි මචං
Uba machan me kiyala thiyena de 100% k aththa.
Loku kamata newei mama use karanneth C200 Amg ekak eth mage phone eka android s7 edge.
Ubata kiyanna danata magen 10-15 denek vithara ahala thiyenawa ay oya apple phone ekak use karanne naththe benz wage luxury vehicle ekak use karalath.
mata patta hina bn me mona logic walata.
ඒ මෙන්ටලිටි එක නම් කවදාවත් හැදෙන්නෙ නෑ අපේ රටේ. අපිත් ඒකට හැඩගැහෙන එක තමයි කරන්න තියෙන්නෙ 

ලේලන්ඩ් එකක් උඩින් ගියොත් ඔය බෙන්ස් එක ඉවරයි.ඔයා ලොකු මිනිහෙක් උනත් පොඩි මිනිස්සු එකතුවෙලා ඉන්න තැනක ඔය වගේ ලොකු පොර ටෝක්ස් දෙන උන්ව ගනන් ගන්නෙ නෑ.අයිෆෝන් ලොවේ රජතුමා randomguy සැරදේවා උතුමානෙනි.ලේලන්ඩ් එකක් උඩින් ගියොත් ඔය බෙන්ස් එක ඉවරයි.ඔයා ලොකු මිනිහෙක් උනත් පොඩි මිනිස්සු එකතුවෙලා ඉන්න තැනක ඔය වගේ ලොකු පොර ටෝක්ස් දෙන උන්ව ගනන් ගන්නෙ නෑ.

ටහුකන්ඩහෙනයා;24881473 said:මගේ එක් රුපියල් 73යි තියෙන්නේ සාන්ත..![]()

මම පදින්නේ බෙන්ස් C AMG 63 එකක් හුත්තො... අයිපොන් 11 එකක් පාවිච්චි කොරන්නේ...
හීනෙන්