NPP ප්‍රතිපත්ති ප්‍රකාශන

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    Ubalta 88/89 tama penene Aurudu 71 maruwen maruwata me rata winas akarala koti 2 kata innna beri wenna ratak hadapu eka gena hitenne ne wahal kamta.. wahallu wela imu...

    මොකට මහන්සි වෙනවද බන් ඔය 88/89 කාල අල්ලගෙන් මේ තියෙන්නෙ මුන්ගෙ පොතේම තියෙන ජෝක්ස්

    AKD ජෝක්ස්

    73270395_10158444333549714_2824669758580850688_n.jpg
    ජෙප්පොන්ගේ විහිලු කතා පොත බලන ගමන්. මෙන්න මෙහෙම් එකක් දැකල උඩ ගිහින් බිම වැටුන. ලංකවේ අපනයන වෙළදාම 0.14% ඉදන් 2% වෙනකම් වැඩිකරනවලු ඒ කියන්නේ 14 ගුණයක්. නම්බර්ස් නැති නිසා හරිම සෝයි කියල හිතෙයි. ලංකාවේ දැනට අපනයන 12 bn$ එකියන්නේ 15 ගුණයක් (2%) කලාම බිලියන 168$ ක්. වෙන මොකුත්ම නොකලත් gdp එක බිලියන 250 පනිනනවා. එකියන්නේ එක පුද්ගල දල දේශීය නිෂ්පාදනය 12,000 $ පනිනවා. සංවර්ධිත රටක් ! එත් එකක්ම පොතේ වෙන තැනක තියනවා එක පුද්ගල දල දේශීය නිෂ්පාදනය 8,000 $ කරනවා කියල. මං මේ කොක පිලිගන්නද කියල කම්පනා කොරන ගමන්, කෝකටත් ඉතින් මං 12,000 සින් එක පිලිගන්නවා. මොනවා උනත් සංවර්ධිත රටක් කරලනේ 🤣🤣🤣🤣
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඌරු වරිගේ වන්නිය;24882214 said:
    JVP එවුං ඇදගෙන නානවා කියන්නේ නිකං නෙවෙයි නේ...
    මේක මේ වගේ ෆෝරම් එකක දාපු එක හොඳයි....
    දැන් මේකේ ඉන්න JVP චන්ද දායකයිනුත් දෙපාරක් හිතයි....

    mekanam wenne na kawadawath un kapuwath JVP wena kisima pakshayak gana hithanne na aduma gane aluth wikalpawath gana hithanne na JVP kiya kiya inawa,:rofl::rofl::rofl:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඌරු වරිගේ වන්නිය;24882214 said:
    JVP එවුං ඇදගෙන නානවා කියන්නේ නිකං නෙවෙයි නේ...
    මේක මේ වගේ ෆෝරම් එකක දාපු එක හොඳයි....
    දැන් මේකේ ඉන්න JVP චන්ද දායකයිනුත් දෙපාරක් හිතයි....

    ජේවීපී උන් කවදාවත් වෙනස් වෙන්නේ නෑ
    උන් ටිකක් හරි කැඩිලා ගියේ විමලා යද්දි ගියපු උන් විතරයි
    අනිත් උන් එහෙම්මම තමයි
    කැපුවත් කොල වගේ තමයි
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    QR Code සීන් එක නම් ලොකු දෙයක් නෙමෙයි
    තමන්ගේ නමටත් පුලුවන් හදාගන්න නැත්තම් Email එකට
    ඒත් ඩිරෙක්ට් ලින්ක් එකකට තමයි ගැලපෙන්නේ
    ගෝටගේ කැම්පේන් එක කරන්න හොද ඇඩ්වටයිසින් කොම්පැණියක් සෙට් වෙලා ඇති
    උන් ටාර්ගට් කරන්නේ අලුත් කෙල්ලෝ කොල්ලන්ගේ ඡන්ද
    ඒක තමයි වෙන්නත් ඕන
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    හෙළයෙක්;24882361 said:
    මොකට මහන්සි වෙනවද බන් ඔය 88/89 කාල අල්ලගෙන් මේ තියෙන්නෙ මුන්ගෙ පොතේම තියෙන ජෝක්ස්

    AKD ජෝක්ස්

    73270395_10158444333549714_2824669758580850688_n.jpg
    ජෙප්පොන්ගේ විහිලු කතා පොත බලන ගමන්. මෙන්න මෙහෙම් එකක් දැකල උඩ ගිහින් බිම වැටුන. ලංකවේ අපනයන වෙළදාම 0.14% ඉදන් 2% වෙනකම් වැඩිකරනවලු ඒ කියන්නේ 14 ගුණයක්. නම්බර්ස් නැති නිසා හරිම සෝයි කියල හිතෙයි. ලංකාවේ දැනට අපනයන 12 bn$ එකියන්නේ 15 ගුණයක් (2%) කලාම බිලියන 168$ ක්. වෙන මොකුත්ම නොකලත් gdp එක බිලියන 250 පනිනනවා. එකියන්නේ එක පුද්ගල දල දේශීය නිෂ්පාදනය 12,000 $ පනිනවා. සංවර්ධිත රටක් ! එත් එකක්ම පොතේ වෙන තැනක තියනවා එක පුද්ගල දල දේශීය නිෂ්පාදනය 8,000 $ කරනවා කියල. මං මේ කොක පිලිගන්නද කියල කම්පනා කොරන ගමන්, කෝකටත් ඉතින් මං 12,000 සින් එක පිලිගන්නවා. මොනවා උනත් සංවර්ධිත රටක් කරලනේ 🤣🤣🤣🤣

    :lol::lol::lol:
     
    ElaMalli

    Well-known member
  • Jan 2, 2019
    424
    248
    63
    එළකිරියේ JVP සහෝදරයෙක් නැද්ද මේවට උත්තර දෙන්න ?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    හෙළයෙක්;24882361 said:
    මොකට මහන්සි වෙනවද බන් ඔය 88/89 කාල අල්ලගෙන් මේ තියෙන්නෙ මුන්ගෙ පොතේම තියෙන ජෝක්ස්

    AKD ජෝක්ස්

    73270395_10158444333549714_2824669758580850688_n.jpg
    ජෙප්පොන්ගේ විහිලු කතා පොත බලන ගමන්. මෙන්න මෙහෙම් එකක් දැකල උඩ ගිහින් බිම වැටුන. ලංකවේ අපනයන වෙළදාම 0.14% ඉදන් 2% වෙනකම් වැඩිකරනවලු ඒ කියන්නේ 14 ගුණයක්. නම්බර්ස් නැති නිසා හරිම සෝයි කියල හිතෙයි. ලංකාවේ දැනට අපනයන 12 bn$ එකියන්නේ 15 ගුණයක් (2%) කලාම බිලියන 168$ ක්. වෙන මොකුත්ම නොකලත් gdp එක බිලියන 250 පනිනනවා. එකියන්නේ එක පුද්ගල දල දේශීය නිෂ්පාදනය 12,000 $ පනිනවා. සංවර්ධිත රටක් ! එත් එකක්ම පොතේ වෙන තැනක තියනවා එක පුද්ගල දල දේශීය නිෂ්පාදනය 8,000 $ කරනවා කියල. මං මේ කොක පිලිගන්නද කියල කම්පනා කොරන ගමන්, කෝකටත් ඉතින් මං 12,000 සින් එක පිලිගන්නවා. මොනවා උනත් සංවර්ධිත රටක් කරලනේ 🤣🤣🤣🤣

    oya kiyanne 0.14% wala indala 2% karanna be kiyalada?

    eka deyak kiyannam, NZ walin china and Thailand walata ali pera (avacado) export karanawa, eka gediyak wikunanne upto NZD14 walata.

    Lankawe oya wage deyak karanna berida?
    Lankawe watema muhuda, koy tharam nam malu export karanna puluwanda?

    karanna nam beri kamak ne, AKD, 2004 krishikarma amathi wela innakota, milko eke thibba 20millions bank OD eka gewala, milko eka laaba labana ayathanayak kara, and ee profit use karala milko eke minissunta yanna bus 2 k gaththa, thawama ee busses use karanawa. danne neththam poddak hoyala balanna.
    Sunamiyen galle bus stand eka kedunata passe, eeka hadanna laksha 400 k estimate karanakota, JVP eken laksha 60 ta hadala dunna.
     
    ඒක නන් කරන්න බැරි වැඩක් නෙවෙයි තමා මචන්. මට නන ඔය කතාවෙ තියෙන ලොකුම අවුල තමා පට්ට ප්ලෑන් එකකට හැදුව කිව්ව ප්‍රකාශනයෙ අවස්ථා දෙකකදි එකම සිද්ධියට ඉලක්කම් දෙකක් එන එක සහ ඔය මගුල හදල තියෙන්නෙ නිකම්ම කට්ට එන වචන ප්‍රතිශත දාල.

    උබලට එහෙම එක එක පොයින් එක අරගෙන තර්ක කරන්න පුළුවන් උනාට සමස්ත පොතම එක පාර කියවල බැලුවොත් ඒක අන් බැලන්ස් ඒක ගැන තමා ඔය හයිලයිට් කරල තියෙන්නෙ.

    සමහර විට වෙන වෙනම කොටස් එළි දක්වපු නිසා හදපු උන් ටික සම්බන්ධ නැතුව ඇති, කොටස කොටස ඉවර කරගන්න ඇති මැදල ඉදල කොර්ඩිනෙටි කරන එකා තමා අල කරල ඇත්තෙ.

    ඌත් ඉතින් ලොකුවට බලන්න නැතුව ඇති දන්නවනෙ පුක ඉරාගෙන හැදුවත් ඕකෙන් වැඩක් ගන්න 16 අනුර දිනන්නෙ නෑ කියල.

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    gotabay/sajitha ta chande deepu eun thawa tika kalayaekn meke adagena nowoth man aye elkiri enne ne :D