තමුන් ඉපදිච්ච රටට ජාතියට නිගා කරන පර බල්ලො බන්. මේ වගේ උන්ට ජනාධිපතිවරණය හීනයක් තමයි.NPM එකේ ඔක්කොම උන්ගෙම manifesto එක බැලුව නම් අනිවා 3/4ක් උන්ගෙන් හැළෙනවා.
මුන් ඉතින් වේදිකාවල කියනවනේ ලංකාව බෞද්ධ රටක් නෙමෙයි කියලා
ලංකාවේ හැම එකාටම කැම්පස් යන්න බැරි එකත් හොදයි එක පැත්තකින්
මම දන්න ගොඩක් කැම්පස් උන් ජවිපෙට
රට ගැන කිසිම හැගීමක් නෑ
උන්ට අනුර කුමාර පැරදුනත් කමක් නෑ ගෝඨාභයත් පරදිනවා නම්



උනුත් කැපුවත් කොල වගේම සෙට් එකක්
UNP වැරදි දැක දැක ඒවට කතා කරන්නේ නෑ
පොහොට්ටුවේ වැරැද්දක් දැක්කොත් පෝස්ට් පිට පෝස්ට්




NPM එකේ ඔක්කොම උන්ගෙම manifesto එක බැලුව නම් අනිවා 3/4ක් උන්ගෙන් හැළෙනවා.


