NPP ප්‍රතිපත්ති ප්‍රකාශන
පියවර තුනයි !
එන්න ! කියවන්න ! ඔබ කැමති ඕනම කෙනෙක්ට ඡන්දය දෙන්න .. !
ජාතික ජන බලවේගය
ප්‍රතිපත්ති ප්‍රකාශන
https://npp.lk/policies
මෙතන මඩ නෑ , ඒ නිසා ඔබේ මඩ අරන් ඇවිල්ල තමන් කඩේ යන අපේක්ෂයාගේ රෙද්ද ගලවන්න එපා නේද .. බැලුව කැමති නං බම්ප් එකක් දැම්ම ගියා .. ඔබ කැමති අපේක්ෂකයින්ගේත් ප්‍රතිපත්ති ටිකත් මෙහෙමම දාමු අපි ඒවත් බලමු !

හයියූ

NPM එකේ ඔක්කොම උන්ගෙම manifesto එක බැලුව නම් අනිවා 3/4ක් උන්ගෙන් හැළෙනවා.