Fiverr Buyer requests අවුලක්

geeko

Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    අද දවසට එක Buyer Request එකක්වත් දැම්මේ නෑ. ඒත් No offers Left today කියලා වැටෙනවා.මේක මට විතරද හැමෝටම එහෙමද අද
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    profile එකෙයි gigs වලයි ටැග්ස් හරියට දාල නැත්නම් fiverr එකට පෙන්නන්න ඕනෙ buyer requests හොයාගන්න විදියක් නෑ
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    profile එකෙයි gigs වලයි ටැග්ස් හරියට දාල නැත්නම් fiverr එකට පෙන්නන්න ඕනෙ buyer requests හොයාගන්න විදියක් නෑ

    නෑ බන් බයර් රික්වෙස්ට් 2500 ක් පෙන්නනවා. ඔෆර්ස් යවන්න බෑ. 10 ම ඉවරයි කියල පෙන්නන්නේ
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    Paw ban thopila $5 ta puka denawa.

    දැන් කවුද බන් $5 ඔර්ඩර්ස් කරන්නේ :lol:. මන් මාසෙට $1005 ක් හොයලා තියෙනවා උපරිම
     

    SPACEBAR

    Member
    Apr 30, 2014
    3,344
    1,039
    0
    ☢☢ⓚⓔⓨⓑⓞⓐⓡⓓ☢☢
    gee0j5s.gif
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    Fiverr karana hati apitath kiyapanko graphic pattan

    fiverr අකවුන්ට් එකක් හදාගෙන හොද ගිග්ස් ටිකක් හදාගන්න ඔර්ඩර්ස් එනවා. ග්‍රැෆික් වලනම් ටිකක් තරගේ වැඩියි මන් හිතන්නේ
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    මේක බැලුවෙ නැත්තන් බලලා ගන්න ඕන දේ ගනින්. :rolleyes:


    මන් ග්‍රැෆික් නෙමේ කරන්නේ මචන්. වෙබ් ඩෙවෙලොප්මන්ට්