මචන්ලා අපි Fiverr පැකේජ් 3 ක් දාලා තියෙද්දි එන බයර් කෙනෙක්ගෙන් බජට් එක අහන එක ethical ද?
මම සාමාන්‍යෙන් ඩොලර් 100,200 ඉඳලා හිටලා ඩොලර් 500 වගේ තමයි කරන්නේ. මේ ළඟදි බයර් කෙනෙක් ආවා. මන් පුරුද්දට ඒ Buyer ට ඩොලර් 200 ක විතර ගානක් කියන්න ගියේ. හැබැයි ඊට කලින් buyer කිව්ව එයාට Time එක ප්‍රශ්නයක් නෑ හැබැයි වැඩේ හොඳට වෙන්න ඕනේ කියලා. ඒ වෙලාවේ මම නිකමට වගේ එයාගෙන් බජට් එක අහපුවාම USD 15000 ක් කියලා කිව්වා.
මට හිතුනා මෙච්චර කල් මම ඒ වගේ බයර්ස්ලා කී දෙනෙක්ට ඩොලර් 100 ටෙ 200 ට වැඩ කරලා දෙන්න ඇතිද කියලා