මොලෙකිව්ලර් කරාම jobs කොහොම ද?
ලංකාවෙ jobs නෑලුනෙ.
අර technology එකක් ආවෙ ඒ ආයතනයෙන් Greentech ද කොහෙද නම. ඒකෙන් කරන්නෙ කැමති අයට එයාලගෙ මොනවා හරි කෙස් හරි නියපොතු හරි sample එකක් යවලා සල්ලි ගෙව්වම එයාලා කොච්චර ආසියානුවන් ට නෑකම් කියනවද කොච්චර දුරට Africans ලට නෑකම් කියනවා එයාලට එන්න පුළුවන් ලෙඩ වගේ DNA වල හැංගිච්ච තොරතුරු profile එකක් එයාලට දෙනවා. දැනගන්න කැමති අය ඉතිං සල්ලි ගෙවලා මේ වැඩේ කරනවා.
ඒ වගේ DNA විශ්ලේෂණය පැත්තෙන් ඉස්සරහට ඉගන ගන්න කොහොමද යන්න ඕන?
කොලබ නොයා පේරාදෙණිය බයො ගිහින් මොලෙකිව්ල තෝරගන්න කියලා කතාවක් යනවා.ඇයි බං ඒ?
කොලබ මොලෙකිව්ලර් වල අවාසිය මොකද්ද?

Last edited: