Molecular biology කොලබ

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මොලෙකිව්ලර් කරාම jobs කොහොම ද?
    ලංකාවෙ jobs නෑලුනෙ.
    අර technology එකක් ආවෙ ඒ ආයතනයෙන් Greentech ද කොහෙද නම. ඒකෙන් කරන්නෙ කැමති අයට එයාලගෙ මොනවා හරි කෙස් හරි නියපොතු හරි sample එකක් යවලා සල්ලි ගෙව්වම එයාලා කොච්චර ආසියානුවන් ට නෑකම් කියනවද කොච්චර දුරට Africans ලට නෑකම් කියනවා එයාලට එන්න පුළුවන් ලෙඩ වගේ DNA වල හැංගිච්ච තොරතුරු profile එකක් එයාලට දෙනවා. දැනගන්න කැමති අය ඉතිං සල්ලි ගෙවලා මේ වැඩේ කරනවා.
    ඒ වගේ DNA විශ්ලේෂණය පැත්තෙන් ඉස්සරහට ඉගන ගන්න කොහොමද යන්න ඕන?

    කොලබ නොයා පේරාදෙණිය බයො ගිහින් මොලෙකිව්ල තෝරගන්න කියලා කතාවක් යනවා.ඇයි බං ඒ?
    කොලබ මොලෙකිව්ලර් වල අවාසිය මොකද්ද?
     
    Last edited:

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    1. මොලෙකිව්ලර් කරාම jobs කොහොම ද? 2.කොලබ නොයා පේරාදෙණිය බයො ගිහින් මොලෙකිව්ල තෝරගන්න කියලා කතාවක් යනවා.ඇයි බං ඒ?
    කොලබ මොලෙකිව්ලර් වල අවාසිය මොකද්ද?

    Job එකක් හොයාගන්න නම් උබ University යන්නේ මොකටද ? වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයකට පල. University කියන එකේ තේරුම හොයල බලල යන තැනක යන්න.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,681
    23,309
    113
    Job එකක් හොයාගන්න නම් උබ University යන්නේ මොකටද ? වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයකට පල. University කියන එකේ තේරුම හොයල බලල යන තැනක යන්න.

    ඇත්ත
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මොලෙකිව්ලර් කරාම jobs කොහොම ද? කොලබ නොයා පේරාදෙණිය බයො ගිහින් මොලෙකිව්ල තෝරගන්න කියලා කතාවක් යනවා.ඇයි බං ඒ?
    කොලබ මොලෙකිව්ලර් වල අවාසිය මොකද්ද?

    subscribed..

    Bro if u collect any details on Mol.Biology pls let me know.. thanks
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    Job එකක් හොයාගන්න නම් උබ University යන්නේ මොකටද ? වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයකට පල. University කියන එකේ තේරුම හොයල බලල යන තැනක යන්න.

    අදාල නැති හුයන්නවල් වලට හොට් නොදා පලයන් සොන්නයො උබ ෂුවර් එකට ආට් කරපු එකෙක් නෙහ්. රැකියා විරහිත පොන්නයො සෙට් එක
    පව් උබ.
    ඩිග්‍රිය අරන් උබෙ අම්මගෙ රෙද්දෙද ජොබ් එක කරන්නෙ මම ?:rofl::baffled:
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    subscribed..

    Bro if u collect any details on Mol.Biology pls let me know.. thanks

    I'll ayya
    AFAIK you are a medical student neh??:oo:
    ඔයාට දැන් ගන්න ඕන කොලඹ මොලෙ ගැන ද?
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,681
    23,309
    113
    අඩෝ උබ ආවද ?? උබ දැක්ක ගමන් මතක් වෙන්නේ අර පිටරට ත්‍රෙඩ් එක බන්. :cool:

    Good old days මචන්.
    ඉන්නව බන් වෙන දේවල් බලාගෙන. :yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,681
    23,309
    113
    අදාල නැති හුයන්නවල් වලට හොට් නොදා පලයන් සොන්නයො උබ ෂුවර් එකට ආට් කරපු එකෙක් නෙහ්. රැකියා විරහිත පොන්නයො සෙට් එක
    පව් උබ.
    ඩිග්‍රිය අරන් උබෙ අම්මගෙ රෙද්දෙද ජොබ් එක කරන්නෙ මම ?:rofl::baffled:

    Universities for knowledge bro...not for jobs.
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    Universities for knowledge bro...not for jobs.

    ඔව් ඉතිං ඒත් මම ඇහුනෙ මේ subject එක කරලා යන්න පුළුවන් පැති කරන්න වෙන jobs ඕවා නොදැන ගිහින් ඉල්ලන් පරිප්පු කන්න ඕන නෑනෙ. මම පෞද්ගලිකව අකමැතිම දෙයක් කැමති නැති පැත්තක රස්සාවක් කරන්න වෙන එක කැමති නැති විවියන් ඉගන ගන්න එක.:baffled:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මොලිකියුල තියෙන්නේ කොලඹ නේද.
    පේරා කෝස්1ක් විදියට නෑ, හැබැයි ෆයිනල් ඉයර් වලදි ස්පෙශලයිස් වෙන්න පුලුවන් ඇති සයන්ස් වලිනුත්..
    ඔය දෙකෙන් ඉතින් කොළඹ හොදයි එකෙන්ම.. වෙනම ඉන්ස්ටිටියුට්1 විදියට තියෙන්නේ.. සුපිරි ලැබ්1ක් තියෙන්නේ.. පේර යන උන් කියනව ඉතින් උන්ගේ එක හොදයි කියලා. නමුත් ලොකු ඉසෙඩ්1කින් නේහ් කොළඹ ගන්නේ..
    ලංකාවේ හරි සැලරියක් දෙන ජොබ්ස් අඩුයි.
    රට වල නම් ජොබ්ස් තියනවා ලැබ් වල ගොඩක්ම හොඩ පඩි එක්ක.
     
    thanks bro habai කොලබ එකේදි අවදානමක් තියෙනවලු special ගනිද්දි
    ඇත්ත ද ඒ? මොකද බයො සයන්ස් අයටත් special එක දෙනවා නෙ.ඉතිං බයො අයටලු priority එක දෙන්නෙ.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    thanks bro habai කොලබ එකේදි අවදානමක් තියෙනවලු special ගනිද්දි
    ඇත්ත ද ඒ? මොකද බයො සයන්ස් අයටත් special එක දෙනවා නෙ.ඉතිං බයො අයටලු priority එක දෙන්නෙ.

    na awadanamak na. hamoma special krnwa mchn... bio unta final year1 okenuth specialist wenna puluwan. bio science walata udin meka tiyenne. conflict1k na kisima. tibbath eken paaduwak wenawa nam wenne science eke unta misak munta neweyi.. eka sure...mage yaaluo dennek oka kala. ekek Japan inne.. patta padi. anith eki lyceum teaching krnawa bio.
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    na awadanamak na. hamoma special krnwa mchn... bio unta final year1 okenuth specialist wenna puluwan. bio science walata udin meka tiyenne. conflict1k na kisima. tibbath eken paaduwak wenawa nam wenne science eke unta misak munta neweyi.. eka sure...mage yaaluo dennek oka kala. ekek Japan inne.. patta padi. anith eki lyceum teaching krnawa bio.

    Molecular karala lyceum teaching karanna e ganita pissuda
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    machan mama AL kare danata 5 years wada kalin. campus nam giye na machan. mama e kale kamathi field ekak. ekale hoyapu wistara tikak dannam thread eka open karapu nisa.

    Local loku insdustry ekak na Molu. karapu kenekta hariyata wada karanna puluwan saha salary eka hoda.

    But dan thiyanawada danne na.

    Colombo university eke Lab eka hodayi, equipment and research materials quality.

    methana kenek kiwwa university yanne job ganna da kiyala. eka aththak thiyanawa. uba molecular karanawanam, job eka balanna epa. eka research ekak widihata aran karanna. mokada uba job ekakata wada service ekak karanawa research walin. Oya swiss wala hari Glasgow hari uba score karana widiha saha ube skill eka anuwa saha ubata wishayata thiyana asawata anuwa medical lap ekak ehema set unoth goda. habai ekak mehe salary ekata wada karata e ratawala uba subject ekata wada karanne. Salary eka awashya widihata denawa onatawath wada.

    mama relation kenek hitiya col Mole. karala 3 years wage lecturer + MRI eke wada kara dan US giya PhD ekata. miniha eke virginia uni ekaka research team ekak innawa. Padiya gana u care karanne na. 5 or 6 figures hambawenawa kiyala kiyanne. wenna athi u dan inne ehe middle class eka inna house ekak. eke rent eka afford karanna puluwan wenna epa.

    enisa university yana eke uparima prayojane ganna. E subject eka in -depth research ekak widihata karanna. anith ewa hadeyi. Mulin balanna uba aththatama asada kiyala. mokada oke medical side eke test uba hithuna welawata maga dala enna ba. ekak eka ethical na, deka ape nam kohomada danne na wena ratawala courts walatath yanna puluwan.

    me mama danna tika. mata yanna bari una path eka ubata padewa kiyala, wishes from heart mate. Cheers
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අදාල නැති හුයන්නවල් වලට හොට් නොදා පලයන් සොන්නයො උබ ෂුවර් එකට ආට් කරපු එකෙක් නෙහ්. රැකියා විරහිත පොන්නයො සෙට් එක
    පව් උබ.
    ඩිග්‍රිය අරන් උබෙ අම්මගෙ රෙද්දෙද ජොබ් එක කරන්නෙ මම ?:rofl::baffled:

    දන්න රෙද්දක් කතා කරපන් බූරුවෝ. යුනිවසිටි කියන්නේ රැකියා වලට පුහුණු කරන තැනක් නෙවෙයි. උඹට ගැලපෙන්නේ අර කිව්වත් වගේ තෘතීයික වෘත්තීය පුහුනු මද්‍යස්තානයක්. යුනිවසිටි වලින් රැකියා කරන්න පුහුනු කරන්නේ නෑ බූරුවෝ.
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    දන්න රෙද්දක් කතා කරපන් බූරුවෝ. යුනිවසිටි කියන්නේ රැකියා වලට පුහුණු කරන තැනක් නෙවෙයි. උඹට ගැලපෙන්නේ අර කිව්වත් වගේ තෘතීයික වෘත්තීය පුහුනු මද්‍යස්තානයක්. යුනිවසිටි වලින් රැකියා කරන්න පුහුනු කරන්නේ නෑ බූරුවෝ.

    මම දන්නවා පොන්නයො degree එකක් කරද්දි jobs field එක ගැන හොයන්නෙ නැතුව ද තෝ degree කරන්නෙ.තප්පුලන් නැතුව පල පොන්සියො