Luxury Tax (LT) on motor vehicle - creed1

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka

    Capture.JPG

    FOR MORE DETAILS PLEASE CALL
    Contact : 077 240 6462 / 0714371754 (Viber / WhatsApp/Facetime)
    Skype : eastern.inno
    Email : [email protected]





    අමතරව එක කල Luxury tax එක කොහොමද වදින්නේ...

    පසුගිය අය වැය මගින් වැඩිකල Luxury tax මාර්තු මාසයේ සිට පැවතියේ එන්ජින් ධාරිතාවය මතය. අය වුයේ මෙලෙසය ,

    Diesel motor vehicle with cylinder capacity exceeding 2300 CC

    Petrol motor vehicle with cylinder capacity exceeding 1800 CC

    An electric vehicle with motor capacity 200Kw

    Dual purpose petrol motor vehicle with cylinder capacity over 2200CC

    නමුත් මෙවර අතුරු අයවැය මගින් රුපියල් බිලියන 48ක් අමතර බදු ප්‍රමාණයක් රජයට උපයා ගන්න පුළුවන් යන මතයෙන් වැඩිකළ Luxury tax වැඩි වන්නේ මෙලෙසය.

    මෙහි ඇති අවදානම ලෙස සලකන්නේ Exchange rate එකයි. Luxury tax එක කෙරෙහි විනිමය අනුපාතය කෙලින්ම බලපානු ලබයි.

    මෙහිදී එන්ජින් ධාරිතාවය අහෝසි වී යන අතර CIF අගය මත Luxury tax අයවීම තීරණය කරනු ලබයි. CIF අගය තීරණය කරනු ලබන්නේ agent විසින් ලබා දෙනු ලබන වහනයට අදාළ වටිනාකම පදනම් කර ගෙනය.

    අයවෙන අයුරු ,

    Diesel වාහන සදහා LKR 3.5M දක්වා CIF මුදලින් ඉවත් වන අතර ඉතිරි මුදල සදහා 120% ක් බදුලෙස අයවේ .

    Petrol වාහන සදහා LKR 3.5M දක්වා CIF මුදලින් ඉවත් වන අතර ඉතිරි මුදල සදහා 100% ක් බදුලෙස අයවේ .

    Hybrid Diesel වාහන සදහා LKR 4.0M දක්වා CIF මුදලින් ඉවත් වන අතර ඉතිරි මුදල සදහා 90% ක් බදුලෙස අයවේ .

    Hybrid Petrol වාහන සදහා LKR 4.0M දක්වා CIF මුදලින් ඉවත් වන අතර ඉතිරි මුදල සදහා 80% ක් බදුලෙස අයවේ .

    Electric වාහන සදහා LKR 6.0M දක්වා CIF මුදලින් ඉවත් වන අතර ඉතිරි මුදල සදහා 60% ක් බදුලෙස අයවේ .


    උදාහරණයක් ලෙස Toyota Premio රථයක් සලකන්න .

    Agent value : ¥ 2,135,000
    As a Recondition 85% and Frt and Ins : ¥ 1,836,750
    Custom exchange rate : 1.6842 (28.10.2019)
    Value in LKR : 3,093,500
    Luxury tax margin : LKR 3,500,000
    Vehicle value less than Luxury tax margin. මේ නිසා Premio රථය සදහා Luxury tax අයවෙන්නෙ නැත.

    Toyota Axio WxB රථය සලකමු

    Agent value : ¥ 2,299,000
    As a Recondition 85% and Frt and Ins : ¥ 1,9572,150
    Custom exchange rate : 1.6842 (28.10.2019)
    Value in LKR : 3,321,495
    Luxury tax margin : LKR 3,500,000
    Vehicle value less than Luxury tax margin.

    Honda CRV 2 WD 7 Seats master piece රථයක් සලකමු.

    Agent value : ¥ 3,532,000
    As a Recondition 85% and Frt and Ins : ¥ 3,027,200
    Custom exchange rate : 1.6842 (28.10.2019)
    Value in LKR : 5,098,415
    Luxury tax margin : LKR 3,500,000
    Vehicle value over than Luxury tax margin.
    Over margin : LKR 1,598,415
    Luxury tax rate : 100%
    Luxury tax : LKR 1,598,415

    Toyota CH - R NGX 50 රථයක් සදහා

    Agent value : ¥ 2,570,000
    As a Recondition 85% and Frt and Ins : ¥ 2,209,500
    Custome exchange rate : 1.6842 (28.10.2019)
    Value in LKR : 3,721,240
    Luxury tax margine : LKR 3,500,000
    Vehicle value over than Luxury tax margine.
    Over margin : LKR 221,240
    Luxury tax rate : 100%
    Luxury tax : LKR 221,240

    BMW X1 රථයක් සදහා Brand new ලෙස ආනයනය කලවිට.

    Agent value : £ 26,650
    As a Brand new 100% and Frt and Ins : £ 26,650
    Custom exchange rate : 234.9146 (28.10.2019)
    Value in LKR : 6,320,500
    Luxury tax margin : LKR 3,500,000
    Vehicle value over than Luxury tax margin.
    Over margin : LKR 2,820,500
    Luxury tax rate : 100%
    Luxury tax : LKR 2,820,500

    BENZ C 200 රථයක් සදහා Brand new ලෙස ආනයනය කලවිට.

    Agent value : £ 31,946
    As a Brand new 100% and Frt and Ins : £ 31,946
    Custome exchange rate : 234.9146 (28.10.2019)
    Value in LKR : 7,504,590
    Luxury tax margin : LKR 3,500,000
    Vehicle value over than Luxury tax margin.
    Over margin : LKR 4,004,590
    Luxury tax rate : 100%
    Luxury tax : LKR 4,004,590


    වාහන සදහා 100% LC දාන්න හිතන්න වත් එපා කෙලවෙනවා හිටූ කියලා මේක දැක්කම වැටහෙනවා ඇතිනේ. වහනයේ වටිනකම ලෙස Invoice value එකත් Agent විසින් ලබදෙනු ලබන වටිනකමත් සන්සන්දනය කර ඉන් විශල අගය Luxury tax calculation එක සදහා ගනු ලබයි.


     
    Last edited:
    • Like
    Reactions: Kolama

    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    මේ කියන විදියට Toyota Axio WXB ekata tax එකක් වදින්නෙම නැද්ද බන්.
    එතකොට Axio එකක අලුත් price eka කීයක් විතර වෙයිද
     

    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    මචන් මට තේරුන විදියට Axio එකක price එක හැදෙන්නේ මෙහෙම නේද


    Value in LKR : 3,321,495
    Duty = LKR 2,850.00 Per CC x 1500 CC=LKR 4,275,000.00
    Luxury Tax = 0
    Total Value = LKR : 3,321,495.00 + 4,275,000.00
    = 7,596,495.00
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    samaharu kiyanawa November 1st ta kalin LC open karanna kiyala. ethakota oekn berenna puluwan kiyala. wade aththada?
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන් මට තේරුන විදියට Axio එකක price එක හැදෙන්නේ මෙහෙම නේද


    Value in LKR : 3,321,495
    Duty = LKR 2,850.00 Per CC x 1500 CC=LKR 4,275,000.00
    Luxury Tax = 0
    Total Value = LKR : 3,321,495.00 + 4,275,000.00
    = 7,596,495.00


    ඔය ෆුල් ඩියුටි. දැන් වහන ගෙන්නෙ පර්මිට් මචන්