7788_වංචාව

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,609
    7,944
    113
    Kotahena
    මම කියන දේ අහන්න එපා, මෙන්න ඩයලොග් එකෙන් කියන දේම අහන්න.

    මාස 2-3 කින් transfer වෙන්නේ වෙන කෙනෙකුට!!

    Me pons. tho karana ponna waden apitath aduwata connection ekak ganna bariwa yanawa

    eeka nisaa nikan puka denne nathuwa palayan please
     
    adahasa

    Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo

    Aduwata connection ganna ekai, Balu weda karana ekai dekak!

    Mula indala balapan meke ki denekta mu Balu weda karalada kiyala

    Samaharunta Extra GB ganna baha kiyala tienawa (4G Connection) ;)
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    අපි අදිමු ලෙඩී
    හෙටම පලයන් පාරිභූගික අදිකාරියට
    ඩාපන් කම්ප්ලීන් එකක්..
    කියාන් තිඅන්කයා මී බිස්නස් එකෙන් හම්බ කරන හැටි..
    ටැක්ස් නොගෙවා වියාපාර කරන්න බෑ
    අල්ලල දෙමු ඌකව ..
    ඌකා සින්හල ද..
    නති ක්‍රමු ආයෙ,,හරිය

    :shocked:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    gon athal ganna epa ban. mugen connection keeyak aran thiyenawada kisi awulak une na mata nam. uta call ekak dala kiyapan hadala dei. mageth mulin watune wena namak masa ganan yanawa update wenna. umbata puluwan dialog web portal ekata add kara ganna aaccout eka ethakan :D
     
    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    gon athal ganna epa ban. mugen connection keeyak aran thiyenawada kisi awulak une na mata nam. uta call ekak dala kiyapan hadala dei. mageth mulin watune wena namak masa ganan yanawa update wenna. umbata puluwan dialog web portal ekata add kara ganna aaccout eka ethakan :D

    :yes: mamath Sim kipayak gaththa thama e kiyana widihatama wada
     
    adahasa

    Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    gon athal ganna epa ban. mugen connection keeyak aran thiyenawada kisi awulak une na mata nam. uta call ekak dala kiyapan hadala dei. mageth mulin watune wena namak masa ganan yanawa update wenna. umbata puluwan dialog web portal ekata add kara ganna aaccout eka ethakan :D

    Dealerge namata tiena eka nemei ban kiala tienne.

    Dialog ekata N.I.C eka deelawat harawaganna baha.

    Video eka balapan, umbata terevi.

    Man wena ekekgen 4G router ekak gatta, ekath dealer namata masayak thibuna, passe man branch ekakata gihin N.I.C deela tranfer karagatta.

    Meya future customer N.I.C. wena ekak dala tienne, Dialog branch ekenma mata kiwwa meka mage N.I.C ekata kawadawat enne neha kiala.

    Dialog branch wala inna un kianne machan, ada hotline ekenut kiwwa, eka oya video eke tienne

    ---------

    මම කියන දේ අහන්න එපා, මෙන්න ඩයලොග් එකෙන් කියන දේම අහන්න.

    මාස 2-3 කින් transfer වෙන්නේ වෙන කෙනෙකුට!!

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,609
    7,944
    113
    Kotahena
    Dealerge namata tiena eka nemei ban kiala tienne.

    Dialog ekata N.I.C eka deelawat harawaganna baha.

    Video eka balapan, umbata terevi.

    Man wena ekekgen 4G router ekak gatta, ekath dealer namata masayak thibuna, passe man branch ekakata gihin N.I.C deela tranfer karagatta.

    Meya future customer N.I.C. wena ekak dala tienne, Dialog branch ekenma mata kiwwa meka mage N.I.C ekata kawadawat enne neha kiala.

    Dialog branch wala inna un kianne machan, ada hotline ekenut kiwwa, eka oya video eke tienne

    ---------

    මම කියන දේ අහන්න එපා, මෙන්න ඩයලොග් එකෙන් කියන දේම අහන්න.

    මාස 2-3 කින් transfer වෙන්නේ වෙන කෙනෙකුට!!

    දැං උඹ කියන්නේ මූ සල්ලි අරගෙන රට පනින්න passport එහෙම හදාගෙන ඇති කියලද?

    එච්චර ලොකු ගාණක් වංචා කරා වගේ උබේ thread එක යන්නෙ.

    N. I. C එක වෙන එකෙකු ගෙ නමට තිබුණා ම transfer වෙන්නේ නැති උනා ට බං transfer වෙන මිනිහෙක් ඉන්නවනේ, ඒ මිනිහට ආපහු උබේ නමට transfer කරන්න පුළුවන්.
    දැං කියපන් බලන්න මොකක්ද ඌ ට තියෙන වාසිය උගේ නමට අනුන්ගේ මගුලක් තියාගෙන ඉන්න එකේ?
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,545
    8,294
    113
    mamath sim ekak gatta ban
    awulak ne wada. kiyala karaganinko ban porath ekka.
    ai me thread dagena pissu kelinne. awulak nan porata
    kiyala wena unit ekek ganin iwarai ne
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    මූ අනිවා 7788 ගෙ බිස්නස් එකට කෙලවන්න හදන එකෙක්. අනිවා සිංහල එකෙක් තමයි. එකෙක්ගෙ දියුණුවක් ඉවසන්ඩ බැහැ. හැමිණෙන්න හදනවා
     
    adahasa

    Active member
  • Apr 14, 2017
    269
    71
    28
    Colombo
    කාගෙ නමට හරි transfer වෙන්න ඔරිජිනල් form එක යවන්න එපැයි.

    බලන්න මේ තිවංක දාපු, මම ෆිල් කරලා අත්සන් කළා කියන ෆෝම් එකේ photo එකේ file name එක, IMG-20191029-110552.jpg

    ඒක අරන් තියෙන්නේ ඊයේ, ඊයේ මේ පෝස්ට් එක දානකොටත් ෆෝම් එක (Original) මිනිහගේ අතේ

    මම නුගේගොඩ ඩයලොග් branch එකට ගියේ මාසයකට පස්සෙ, එහෙදි කිව්වේ ඩීලර් නමට තිබුනත් customer ගේ ජා.හැ.ප තියෙනවනම් මාරු කරන්න පුළුවන් කියල, ඉතින් මම මගේ ජා.හැ.ප. දුන්න. ඊටපස්සේ තමයි අවුල උනේ, මගේ N.I.C. කොහෙවත් සඳහන් කරලා නැහැ කිව්වා.

    දාල තියෙන්නේ 92න් පටන් ගන්න එකක්, මගේ එක 85.

    මම කලින් වෙන ඩීලර් කෙනෙක්ගෙන් ඩයලොග් 4G රවුටර් එකක් අරන් මාසෙකින් branch එකට ගිහින් කිසි අවුලක් නැතුව මාරු කරගත්ත, මොකද පොර මගේ N.I.C. එක Future customer විදියට දීල තිබුන.

    මෙයා මේක හැම එකටම කරන්නේ නැහැ, reload දාන Per Day TV වලට කරන්නේ, එකත් decoder only ගනිපු අය (සමහරක්).

    ඒක මෙයාගේ නොසැලකිල්ල, මොකද Per Day TV එකෙන් කරන්න පුළුවන් reload කරලා TV බලන එක විතරයිනේ.

    ඒක නිසා කොහොම දැම්මත් මොකද කියල මෙයා හිතන්නේ

    අදට දවස් 36ක් වෙනවා connection එක active කරල.

    active කරන්නේ sales app එකෙන්, ඒකෙ දාල තියෙන්නේ මේ form එකේ එක නෙමෙයි.

    මේ ෆෝම් එකත් මෙයා බොරු අත්සනක් දාල තියෙන්නේ, මගේ අත්සන මට ඔප්පු කරන්න පුළුවන්

    fake-photo.jpg

    දැං උඹ කියන්නේ මූ සල්ලි අරගෙන රට පනින්න passport එහෙම හදාගෙන ඇති කියලද?

    එච්චර ලොකු ගාණක් වංචා කරා වගේ උබේ thread එක යන්නෙ.

    N. I. C එක වෙන එකෙකු ගෙ නමට තිබුණා ම transfer වෙන්නේ නැති උනා ට බං transfer වෙන මිනිහෙක් ඉන්නවනේ, ඒ මිනිහට ආපහු උබේ නමට transfer කරන්න පුළුවන්.
    දැං කියපන් බලන්න මොකක්ද ඌ ට තියෙන වාසිය උගේ නමට අනුන්ගේ මගුලක් තියාගෙන ඉන්න එකේ?

    mamath sim ekak gatta ban
    awulak ne wada. kiyala karaganinko ban porath ekka.
    ai me thread dagena pissu kelinne. awulak nan porata
    kiyala wena unit ekek ganin iwarai ne

    මූ අනිවා 7788 ගෙ බිස්නස් එකට කෙලවන්න හදන එකෙක්. අනිවා සිංහල එකෙක් තමයි. එකෙක්ගෙ දියුණුවක් ඉවසන්ඩ බැහැ. හැමිණෙන්න හදනවා

    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,533
    1
    57,665
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කාගෙ නමට හරි transfer වෙන්න ඔරිජිනල් form එක යවන්න එපැයි.

    බලන්න මේ තිවංක දාපු, මම ෆිල් කරලා අත්සන් කළා කියන ෆෝම් එකේ photo එකේ file name එක, IMG-20191029-110552.jpg

    ඒක අරන් තියෙන්නේ ඊයේ, ඊයේ මේ පෝස්ට් එක දානකොටත් ෆෝම් එක (Original) මිනිහගේ අතේ

    මම නුගේගොඩ ඩයලොග් branch එකට ගියේ මාසයකට පස්සෙ, එහෙදි කිව්වේ ඩීලර් නමට තිබුනත් customer ගේ ජා.හැ.ප තියෙනවනම් මාරු කරන්න පුළුවන් කියල, ඉතින් මම මගේ ජා.හැ.ප. දුන්න. ඊටපස්සේ තමයි අවුල උනේ, මගේ N.I.C. කොහෙවත් සඳහන් කරලා නැහැ කිව්වා.

    දාල තියෙන්නේ 92න් පටන් ගන්න එකක්, මගේ එක 85.

    මම කලින් වෙන ඩීලර් කෙනෙක්ගෙන් ඩයලොග් 4G රවුටර් එකක් අරන් මාසෙකින් branch එකට ගිහින් කිසි අවුලක් නැතුව මාරු කරගත්ත, මොකද පොර මගේ N.I.C. එක Future customer විදියට දීල තිබුන.

    මෙයා මේක හැම එකටම කරන්නේ නැහැ, reload දාන Per Day TV වලට කරන්නේ, එකත් decoder only ගනිපු අය (සමහරක්).

    ඒක මෙයාගේ නොසැලකිල්ල, මොකද Per Day TV එකෙන් කරන්න පුළුවන් reload කරලා TV බලන එක විතරයිනේ.

    ඒක නිසා කොහොම දැම්මත් මොකද කියල මෙයා හිතන්නේ

    අදට දවස් 36ක් වෙනවා connection එක active කරල.

    active කරන්නේ sales app එකෙන්, ඒකෙ දාල තියෙන්නේ මේ form එකේ එක නෙමෙයි.

    මේ ෆෝම් එකත් මෙයා බොරු අත්සනක් දාල තියෙන්නේ, මගේ අත්සන මට ඔප්පු කරන්න පුළුවන්

    fake-photo.jpg

    ෆෝම් එක යවන්න ඕනෙ නෑ බන්. ෆොටෝ එකක් යවන්න ඇති. ඒකෙ දාල තියෙන්නෙත් 92 නම්බරයක් නෙ.

    කාගෙද 92 නම්බරේ?