🏆 Guess the election result and Win

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ලෝකල් වල අඩු උනාට ජාතික ඉලෙක්ෂන් වල ලක්ෂ 40 ගේමක් නෑ.තව ලක්ෂ 3ක් එහෙන් මෙහෙන් එනවා.ලෝකල් වල අවුරුදු 20ක් විතර පොහොට්‍ටු එවුන් ඉන්නේ.ඒක නිසා උන්ට ගම්‍යතාවයක් තියෙනවා.සමහර යූන්පි කාරයොත් උන්ට දෙනවා දැන හැදුනුම් කමට.උන්ගේ වැඩ කරගෙන තියෙනවා.නෑදායො.යාලුවො.මේවා ලෝකල් එකේ බලපානවා.නමුත් ජාතික එකේ නැයො යාලුවො නෑ.

    uba kiwwe sinhala witharak 40K kiyalane.. local eke okkoma 36i ethakota national election eke sinhala witharak 40k ganna nam hambenne na.. local hamadama dinuwe pawathina goverment ekata favor wenna..me para witharai mehema une..ekenma penawane..easter attack ekath ekka thawa adu wenawa misak wadi wenna monada une?
     
    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    Ane palayan pons..thama chandewath nati ekekda koheda muu..

    පව් බං, උට උගේ පාඩුවේ ඉන්න දිපං තව සුමාන 2ක් අතල් ගත්තුදෙන්.

    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලෝකල් වල අඩු උනාට ජාතික ඉලෙක්ෂන් වල ලක්ෂ 40 ගේමක් නෑ.තව ලක්ෂ 3ක් එහෙන් මෙහෙන් එනවා.ලෝකල් වල අවුරුදු 20ක් විතර පොහොට්‍ටු එවුන් ඉන්නේ.ඒක නිසා උන්ට ගම්‍යතාවයක් තියෙනවා.සමහර යූන්පි කාරයොත් උන්ට දෙනවා දැන හැදුනුම් කමට.උන්ගේ වැඩ කරගෙන තියෙනවා.නෑදායො.යාලුවො.මේවා ලෝකල් එකේ බලපානවා.නමුත් ජාතික එකේ නැයො යාලුවො නෑ.
    විචාර නං තියෙනවා පිටු ගණන් තාම හරියට ඉලක්කමක් කියාගන්න බැරිවුනා නෙ. ඔරියන්තුමාගේන්වත් අහල කෝ අනාවැකියක් කියාපන් බලන්න :yes:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    විචාර නං තියෙනවා පිටු ගණන් තාම හරියට ඉලක්කමක් කියාගන්න බැරිවුනා නෙ. ඔරියන්තුමාගේන්වත් අහල කෝ අනාවැකියක් කියාපන් බලන්න :yes:

    මම ඉලක්කම් හරියට දෙනවනම් සජිත් 46%ක් සහ ගෝටා 42%ක්.අපේක්ෂකයන් දෙන්න ගැන බලලා විකල්ප ගැන බලලා තමයි ඒක.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මම ඉලක්කම් හරියට දෙනවනම් සජිත් 46%ක් සහ ගෝටා 42%ක්.අපේක්ෂකයන් දෙන්න ගැන බලලා විකල්ප ගැන බලලා තමයි ඒක.

    AKD?
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,165
    2
    10,786
    113
    Home Sweet Home
    ගෝඨාභය 50%, සජිත් 39%, අනුර 10% වෙනත් විකල්ප 1%

    දෙවන මනාපේ ගනිනත් වෙනවා :yes:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    uba kiwwe sinhala witharak 40K kiyalane.. local eke okkoma 36i ethakota national election eke sinhala witharak 40k ganna nam hambenne na.. local hamadama dinuwe pawathina goverment ekata favor wenna..me para witharai mehema une..ekenma penawane..easter attack ekath ekka thawa adu wenawa misak wadi wenna monada une?

    ලෝකල් එක මරාට 2015 ඇප්ලයි කරානම් මරා2015 55%ක් ගන්න තිබ්බා.අඩුමගානේ චන්ද ලක්ෂ 64ක් එනවා.
    එහෙම බෑ.මොකද ලෝකල් වල 2013-2014 යූන්පි එක 21%යි ගත්තේ. හරියටම අනාවැකියක් දෙන්න බෑ.මොකද මිනිස්සුන්ට සජිත්ට කැමති නෑ.සජිත්ගේ තාත්තා අලුගෝසුවා.ඒ මරපු මැරිල්ලට යූන්පි එක 33%ට බැස්සා චන්ද .සිංහලයන් අතර මෙච්චර පිරිහෙන්න එකම හේතුව මරා යුද්ධය දිනපු එකම නෙවෙයි.ප්‍රේමදාසගේ මිනීමැරුම්.අනිත් එක ගෝටා ගස් අලුගෝසුවෙක්.අමුම අමු මිනීමරුවෙක්.තිරිසන් මිනිහෙක්.මිනිස්සු ඒකත් දන්නවා .ඒක නිසා මිනිස්සු දෙන්න ගැනම පැහැදීමක් නෑ.මමත් දෙන්නගෙන් එකෙක්ටවත් වෝට් කරන්නේ නෑ.උන්ගේ පව් අපිට කරගහන්න වෙනවා.ඒක නිසා උන්ගේ පව් අපිට එපා.තුන්වෙනි කෙනෙක් හරියට නෑ.ඒක නිසා දිනන්නේ නැති එකෙක්ට හුගක් අය දෙන්න පුලුවන්
    :lol: