කඩවල එළවළු උබලා කනවද
අර්තාපල් , බෝංචි , කැරට් වගේ දේවල් කන්න බෑ නේද ?
එළවළු කන්න කියලා කිව්වට මෙහෙ එළවළු වස ගොඩවල් නෙ. උබලා මොනවද එලවළු විදියට කන්නෙ?
අපේ සර්කාරය කිව්වා අල ධාන්‍ය කියන්නෙ වස ගොඩවල් කියලා. විකිරණශිලි දේවල් දානවලු ගුල්ලො නොගහ තියෙන්න.
ඉතිං මොනවද බං කරන්නෙ
කොස් දෙල් අරවා මේවා මෙහේ නැතෝ

Last edited: