කඩවල එළවළු උබලා කනවද

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    කඩවල එළවළු උබලා කනවද

    අර්තාපල් , බෝංචි , කැරට් වගේ දේවල් කන්න බෑ නේද ?
    එළවළු කන්න කියලා කිව්වට මෙහෙ එළවළු වස ගොඩවල් නෙ. උබලා මොනවද එලවළු විදියට කන්නෙ?
    අපේ සර්කාරය කිව්වා අල ධාන්‍ය කියන්නෙ වස ගොඩවල් කියලා. විකිරණශිලි දේවල් දානවලු ගුල්ලො නොගහ තියෙන්න.
    ඉතිං මොනවද බං කරන්නෙ :baffled:
    කොස් දෙල් අරවා මේවා මෙහේ නැතෝ
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    ඉක්මනට දුවල ගිහින් පෙත්ත බිල එන්න.. අමතක උනා නේද අද බොන්න
     
    geethsha

    Active member
  • Jan 12, 2011
    266
    37
    28
    අර්තාපල් , බෝංචි , කැරට් වගේ දේවල් කන්න බෑ නේද ?
    එළවළු කන්න කියලා කිව්වට මෙහෙ එළවළු වස ගොඩවල් නෙ. උබලා මොනවද එලවළු විදියට කන්නෙ?
    අපේ සර්කාරය කිව්වා අල වලට ධාන්‍ය කියන්නෙ වස ගොඩවල් කියලා. විකිරණශිලි දේවල් දානවලු ගුල්ලො නොගහ තියෙන්න.
    ඉතිං මොනවද බං කරන්නෙ :baffled:
    කොස් දෙල් අරවා මේවා මෙහේ නැතෝ

    Puluwan tharam gedara wawagena kapan bro.wasa wisa nathuwa waga karanna puluwan one tharam. tikak mahansi wennayi onee :yes:

    https://www.youtube.com/watch?v=DXAQzVNdnCc
     
    Last edited:

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    කන්න මෙලව දෙයක් නෑ බං මම දැක්කා අදත් පෝස්ට් එකක් තිබ්බා සීනී ප්‍රබල පිළිකා පෝෂකයන් කියලා . තව කෝපි නෙස්කැෆේ හොදම නෑලු පිළිකා වලට තව මසුත් කන්න එපාලු. මාළුත් එපාලූ. මාළුවගේ කළු පාට ටිකක් රස ලේයර් එකේ බැර ලෝහ තියෙන්න පුළුවන් ලු.බලන් යද්දි කන්න දෙයක් නෑ උබ මේ එලෝලුවක් ගැන කියනවා කෝපි ටිකක් බොන්න තියෙන එකත් නැති කොට:sorry:
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,705
    4,737
    113
    අර්තාපල් , බෝංචි , කැරට් වගේ දේවල් කන්න බෑ නේද ?
    එළවළු කන්න කියලා කිව්වට මෙහෙ එළවළු වස ගොඩවල් නෙ. උබලා මොනවද එලවළු විදියට කන්නෙ?
    අපේ සර්කාරය කිව්වා අල වලට ධාන්‍ය කියන්නෙ වස ගොඩවල් කියලා. විකිරණශිලි දේවල් දානවලු ගුල්ලො නොගහ තියෙන්න.
    ඉතිං මොනවද බං කරන්නෙ :baffled:
    කොස් දෙල් අරවා මේවා මෙහේ නැතෝ

    ජිවිතයේ හරි වැරැද්ද, හොද /නොහොද කියල දීපු මනුස්සයෙක්ට හරියට කතා කරන්න ඉගෙන ගනින් ඔක්කොටම කලින්.
     
    Last edited:
    • Like
    Reactions: Boole

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ජිවිතයේ හරි වැරැද්ද, හොද /නොහොද කියල දීපු මනුස්සයෙක්ට හරියට කතා කරන්න ඉගෙන ගනින් ඔක්කොටම කලින්.

    තොට පුක ද පොන්නයො සිලබස් එක කවර් කරේ නැතුව අන්තිම ළමයි නන්නත්තාර කරපු එකාට තෝ වැදල ද කතා කරන්නෙ? :lol::lol:
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    Polos wage thama bn math kanna asa anith elawalu nm kala athi wela bn

    කන්න ආසයි හොයාගන්න නෑ උයපුවා. අමුවත් නෑ.තිබුනත් උයන්න දන්නෑ:lol:
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    Puluwan tharam gedara wawagena kapan bro.wasa wisa nathuwa waga karanna puluwan one tharam. tikak mahansi wennayi onee :yes:

    https://www.youtube.com/watch?v=DXAQzVNdnCc

    ඕවා කරන්න පුළුවන් ද බ්‍රො මේ කොලබ ඉඩ නැති තැනක ඉදන් ? සෞඛ්‍ය සම්ඓපන්න කෑමක් කන්න විදියක් නෑ. මම හිතන්නෙ කඩෙන් ගන්න රයිස් අන් ක්‍රියාත්මක එකටත් අජිනමොටෝ අරන් මේව දානව
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106
    113
    අර්තාපල් , බෝංචි , කැරට් වගේ දේවල් කන්න බෑ නේද ?
    එළවළු කන්න කියලා කිව්වට මෙහෙ එළවළු වස ගොඩවල් නෙ. උබලා මොනවද එලවළු විදියට කන්නෙ.
    අපේ සර්කාරය කිව්වා අල වලට ධාන්‍ය කියන්නෙ වස ගොඩවල් කියලා. විකිරණශිලි දේවල් දානවලු ගුල්ලො නොගහ තියෙන්න.
    ඉතිං මොනවද බං කරන්නෙ :baffled:
    කොස් දෙල් අරවා මේවා මෙහේ නැතෝ

    ගුල්ලොන්ට දාන විකිරනශීලි දේවල් .....:lol::lol: සර් ඔය උබලට නොකියා කියල තියෙන්නේ පුනක්කු කන්න කියල බන්.
     
    • Like
    Reactions: sriyasas

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ගුල්ලොන්ට දාන විකිරනශීලි දේවල් .....:lol::lol: සර් ඔය උබලට නොකියා කියල තියෙන්නේ පුනක්කු කන්න කියල බන්.
    ආට් කරපු පොන්නයෙක් නෙ උබ නැත්නම් ඒක නොතේරෙනවද හරකො මේ කියන්නෙ ලංකාවෙ ඒවා නෙමෙයි රටින් ගේන අර්තාපල්. දන්නෙ නැත්නම් පදාර්ථ හා විකිරණ උගන්නනවා මාර්තු අප්‍රේල් මැයි කාලෙට පලයන්. තොට තේරෙන එකක් නෑ ඒත් ඉතිං.පව් දුකයි දුකයි :dull:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,734
    5,696
    113
    මල්ලි උබ එක්කෝ මානසික ලෙඩෙක්. නැත්නම් මෙතන වැඩ්ඩා කියලා පෙන්නන්න හදන හීන මානකාරයෙක්. අනිත් එවුන්ට ආට් කරා කියලා කියන්න කලින් උබ සයන්ස් ඉගෙන ගනින්. එතකොට ඔය ගොන් ප්‍රශ්න වලට උත්තර හම්බ වෙයි.
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මල්ලි උබ එක්කෝ මානසික ලෙඩෙක්. නැත්නම් මෙතන වැඩ්ඩා කියලා පෙන්නන්න හදන හීන මානකාරයෙක්. අනිත් එවුන්ට ආට් කරා කියලා කියන්න කලින් උබ සයන්ස් ඉගෙන ගනින්. එතකොට ඔය ගොන් ප්‍රශ්න වලට උත්තර හම්බ වෙයි.

    රිදිලා නේද :rofl::rofl:
    ඇයි බං මගේ පෝස්ට් වලට ඔච්චර රිදෙන්නෙ මම කිසිතැනක බොරුවක් කියලා නෑ මගේ ත්‍රෙඩ්වල මම දාපුවා දැක්කම තේරෙයි ඕන කෙනෙක් කියන්න ලැජ්ජවෙන දේවල් මම කෙලින් කියලා තියෙනවා.සමහර පොන්නයොන්ට ගූ යනවා ඒවා දැක්කම. ඇත්තටම මට තිබ්බ ප්‍රශ්නයි මම දාලා තියෙන්නෙ.මම කිසි තැනක මම වැඩ්ඩෙක් කියලා නම් නෑ.ඒත් ඒ පෝස්ට් දැකලා සමහරුන්ට ගූ යනවා බඩ යනවා ඉවරයක් නෑ.මම හිතන්නෙ උන් ඉගන ගෙන නැති ජීවිතේ හාල් වෙච්චි ගොන්නු වෙන්න ඕන නැත්නම් මැත්ස් බයො දෙකම කරා කියලා කිව්වම ඔච්චර ගූ යන්න හේතුවක් නෑනෙ.
    මගේ නෙමෙයි හීන මානෙන් තියෙන්නෙ ගූ යන උබලගෙ ම තමයි.
    මටත් ඉතිං ආතල් එහෙම මන්ද මානසිකයො නටවන එක.
    බලපන් මේකෙ ඩිග්‍රිය ක් ගැන අහලා ත්‍රෙඩ දාපුවට දාලා තියෙන ටැග්
    උඩින් ම පේනවා මේකෙ ඉන්න නූගත් පොන්නයොන්ගෙ ඉරිසියාව කුහක කම . කැම්පස් කියලා කත්‍රෙඩ් එකක් වැටුණගමන් පට්ට පැලියාව මේකෙ ඉන්න ත්‍රීවිල් පොන්නයන්ගෙන්.උබලා කාලකන්නි උනා කියලා අපි පලිද?
    මම කියන්නෙ හැමෝම නෙමෙයි.උගත් නැති උනා කියලා මම හිනා වෙලා නෑ කිසි කෙනෙක්ට ඒත් නූගත් තමයි කුහක කමයි එකතු උනාම මට පේන්න බෑ කුහක නොවිය ඉදපන් ඉස්සෙල්ලා
    උබලා කුහක උනා කියලා ලැබෙන දෙයක් නෑ :angry:
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ගුල්ලොන්ට දාන විකිරනශීලි දේවල් .....:lol::lol: සර් ඔය උබලට නොකියා කියල තියෙන්නේ පුනක්කු කන්න කියල බන්.

    physics special කරපු මිනිහෙක්ට වඩා තෝ හෙන උගත් නෙ:rofl:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,189
    25,336
    113
    Fab කෑම වලට සුප් කැට ගොඩක් දානවා...මට දවසක් තඩි සුප් කැට කෑල්ලක් තිබිලා හම්බුනා.
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    Fab කෑම වලට සුප් කැට ගොඩක් දානවා...මට දවසක් තඩි සුප් කැට කෑල්ලක් තිබිලා හම්බුනා.

    රයිස් වල තිබිලා ලුනු පොදි පිටින් අජිනමොටෝ පොදි පිටින් කැවිච්ච වෙලාවල් තියෙනවා