මගෙ පාස්පෝර්ට් එක එක්ස්පයර් වෙලා තියෙනේ. ඒක අවුලක් වෙයිද
Ow, ehenam dala wadak na.
Passport eke validity eka thiyanna one 6months.
මගෙ පාස්පෝර්ට් එක එක්ස්පයර් වෙලා තියෙනේ. ඒක අවුලක් වෙයිද
ඔබගේ addakim saha සියලු විස්තර කරන්නේ nam හොඳයිමමත් ග්‍රීන්කාඩ් හම්බ වෙලා USA ආවා 2012 දි.
මමත් ග්‍රීන්කාඩ් හම්බ වෙලා USA ආවා 2012 දි.

Thawa tika dawasay thiyenne.![]()
btw, Visa hamba wela US awoth, mata message ekak danna. Lankawe unta job ekak denna bari kamak nathi wey.

එල කොල්ලෙක් මචන් උබ. ජය වේවා..! හැමදාම හරියන්න ඕන උබල වගේ උන්ට. මොකද තමන්ගෙම කියල ඉන්න නෑදෑයොවත් ඔහොම sup දෙන්න ඉදිරිපත් වෙන්නෙ නෑ ගොඩක් වෙලාවට.


Amaru Document eka wenne machan, Sponsorship eka. Eka ganna one US wala dan inna Green Card or Citizen kenek gen.
Anith documents nam loku case na.
Birth Certificate, Transations, Police Clearance, A/L Certificate, Work Experience Letters, etc.
ඔබගේ addakim saha සියලු විස්තර කරන්නේ nam හොඳයි
machn aniwaryenma sponsership oneda?ehema nethuwa berida select unoth?
US nam 3,4 parak giya.
Green card seen ekata nm.
2018 apply
2019 select
2020 US
DS 260 fill karala mail eka enakl balan innwa.![]()
අනිවාර්යයෙන්ම sponsorship එක ඕනෙ. ඒක නැතුව බැහැ. වසර කීපයකට කලින් නම් යම්කෙනෙක් අනුග්‍රාහකත්වය දක්වන බවට එකඟ බව සඳහන් කළ ලියුමක් වුවත් ප්‍රමාණවත් වුණා. දැන් නම් අදාල නීතිමය ලියකියවිලි පුරවන්න අවශ්‍යයි. ඒ ලියකියවිලි වල අදාල පුද්ගලයාගේ වාර්ෂික ආදායම් විස්තර වාගේම බදු ගෙවීමේ විස්තරත් පුරවන්න ඕනෙ. ඒ විස්තර තහවුරු කරන ලියවිලිත් ඕනෙ.
අනුග්‍රහය දක්වන කෙනා ඇමරිකානු පුරවැසියෙක්, ස්ථිර පදිංචිකරුවෙක් හෝ වලංගු වෙනත් වීසාවක් මත් ඇමරිකාවේ ජීවත්වන පුද්ගලයෙකු විය යුතුයි.
eth mchn apply karana hemotama sponsersla ne neda?ehema kawruth nethi aya hoyagnne khmda?mama apply karala thiyenne select unoth khmda sponser hoyagnne,ape kawruth e wage ratwal wala nene?
Machan photoshop walin photo eke background colour eka change karana eka aul da?
mchan kisima alteration ekak karanna baha reject wenawa
studio peoples also change the colors after the photoshoot.
මගෙ ෆොටෝ එකට නම් කිසිම වෙනසක් කළේ නැහැ studio එකෙන්.