සජිත්ගෙ ගෙවල් හැදිල්ල

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අවුරුදු 13ක් නිකං උගන්නලා . කැම්පස් යන්න සල්ලිත් දීලා උපාදියත් නිකං දීලා.
    ගෙයක් හදා ගන්න ඉඩම් කෑල්ලක් දීලා. තව අඩුපොලියට සහණ ණයකුත් දීලා .
    ඒත් සරයිව් වෙන්න බැරි නම් කරන්න තියෙන්නෙ බෙල්ලෙ ගලක් ගැට ගහං මුහුදට පණින එක .
    මොකද ඔය වගේ උන්ගෙන් හැදෙන උනුත් ඔයිට දෙවණි නෑ රටට බරක් .:sorry: (ළමයි:P)

    සොරි හිත සිදුනා නම් . :yes:

    මිනිහෝ දන්නේ නැතුව කතා කියන්න එපා. ඔය මම කියපු එකා සල්ලි තියන එකෙක් නෙවෙයි දුප්පතෙක්. හැමෝටම උපාධි ගන්න බෑ ඒවගේම හොඳ රස්සා. මිනිස්සුන්ගේ දුප්පත් කම විහිලුවකට ගන්න එපා.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    මිනිහෝ දන්නේ නැතුව කතා කියන්න එපා. ඔය මම කියපු එකා සල්ලි තියන එකෙක් නෙවෙයි දුප්පතෙක්. හැමෝටම උපාධි ගන්න බෑ ඒවගේම හොඳ රස්සා. මිනිස්සුන්ගේ දුප්පත් කම විහිලුවකට ගන්න එපා.

    1-13 නිකං උගන්නවා නේහ් බ්‍රෝ . :P
    මිනිහෙක් තමන් ස්තාවර නැතුව පවුල් වෙන එකේ විපාක .:frown:
    අපි කිව්වෙ නෑ . ඌ විහින්ම ලිඳට පැනලා තියෙන්නෙ .
    දැං ලිදේ ඉඳං ලිඳ හාරනවා . :P
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,782
    7,989
    113
    මෙන්න මෙතන...
    අවුරුදු 13ක් නිකං උගන්නලා . කැම්පස් යන්න සල්ලිත් දීලා උපාදියත් නිකං දීලා.
    ගෙයක් හදා ගන්න ඉඩම් කෑල්ලක් දීලා. තව අඩුපොලියට සහණ ණයකුත් දීලා .
    ඒත් සරයිව් වෙන්න බැරි නම් කරන්න තියෙන්නෙ බෙල්ලෙ ගලක් ගැට ගහං මුහුදට පණින එක .
    මොකද ඔය වගේ උන්ගෙන් හැදෙන උනුත් ඔයිට දෙවණි නෑ රටට බරක් .:sorry: (ළමයි:P)

    සොරි හිත සිදුනා නම් . :yes:

    මූ මහ බූරු හුකන්නෙක්..බලපන් පොඩ්ඩක් පුක අතගාල මොලේ අහුවෙනවද කියලා.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ

    නිකන් දෙනව කියපු ගෙවල් සේරම දීල තියෙන්නෙ ණයට :frown:
    ලයිට් වතුර නෑ:dull:
    ගෙවල් බලෙන් හදවල:shocked:
    සජිත් කියන පාට ගාන්න ඕනි:eek:
    සජිත්ගෙ පොටො එකක් දොර ලග එල්ලල:lol:
    සමරු පළකෙ ලක්ෂ 37යි :rofl:

    මූනම් තිරිසනෙන්:growl:

    ec0fc091d804e6e3f8ea9a1339afb3fb.png

    55a8b5683227c63555aaac2b010f263f.png

    පුතාණෝ ගේ සින්දුවේ වත් නෑනේ බං මුගේ ගෙවල් පෙන්වන්නේ...ඒවා පෙන්නන්නවත් බැරි තත්වෙන් ඇත්තේ
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,376
    199
    63
    පුතාණෝ ගේ සින්දුවේ වත් නෑනේ බං මුගේ ගෙවල් පෙන්වන්නේ...ඒවා පෙන්නන්නවත් බැරි තත්වෙන් ඇත්තේ

    මිනිස්සු කුපිතවෙනව බොරු පෙන්නන්න ගත්තොත් ඒක උන් දන්නවා. අනික හැම ගේකම ජනේලෙට වඩා ලොකුවට ලොක්කගෙ පොටෝඑක තියෙද්දි...:P:P
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,376
    199
    63
    "නිකන් දෙනව කියපු ගෙවල් සේරම දීල තියෙන්නෙ ණයට"

    පෑඩ් දෙන්නෙත් ඔහොම තමයි.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    මිනිස්සු කුපිතවෙනව බොරු පෙන්නන්න ගත්තොත් ඒක උන් දන්නවා. අනික හැම ගේකම ජනේලෙට වඩා ලොකුවට ලොක්කගෙ පොටෝඑක තියෙද්දි...:P:P

    මතකද මාස 03-04 කලින් රට වටේම බෝඩ් ගහලා open කල apartment හෝමාගම..ඒ මුළු project එකම කලේ Homeland එකෙන්.. Sky Line project එකේ නම...සේරම apartment සල්ලි වලට විකුන්නේ :rofl::rofl: රටේ මිනිස්සු හිතන්නේ නිකන් දුන්නා කියලා :dull:

    ඔය ඉන්නේ සජිත් open කරන ගමන්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,138
    113
    Mother Earth
    පුතාණෝ ගේ සින්දුවේ වත් නෑනේ බං මුගේ ගෙවල් පෙන්වන්නේ...ඒවා පෙන්නන්නවත් බැරි තත්වෙන් ඇත්තේ

    :sorry: අඩේ ඔව් නේද. :lol:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562

    :no::no: