අවුරුදු 13ක් නිකං උගන්නලා . කැම්පස් යන්න සල්ලිත් දීලා උපාදියත් නිකං දීලා.
ගෙයක් හදා ගන්න ඉඩම් කෑල්ලක් දීලා. තව අඩුපොලියට සහණ ණයකුත් දීලා .
ඒත් සරයිව් වෙන්න බැරි නම් කරන්න තියෙන්නෙ බෙල්ලෙ ගලක් ගැට ගහං මුහුදට පණින එක .
මොකද ඔය වගේ උන්ගෙන් හැදෙන උනුත් ඔයිට දෙවණි නෑ රටට බරක් .(ළමයි
)
සොරි හිත සිදුනා නම් .![]()
මිනිහෝ දන්නේ නැතුව කතා කියන්න එපා. ඔය මම කියපු එකා සල්ලි තියන එකෙක් නෙවෙයි දුප්පතෙක්. හැමෝටම උපාධි ගන්න බෑ ඒවගේම හොඳ රස්සා. මිනිස්සුන්ගේ දුප්පත් කම විහිලුවකට ගන්න එපා.
(ළමයි
)








