microsoft surface laptop 2![]()
microsoft surface laptop 2![]()

probook series eke i5 ekak 6/7 gen wage set kraganna place ekk nadda

acer a515 54g
මම ගත්ත ගිය සතියෙ i7 එකක් මෙට්රොපොලිටන් එකෙන්, ලැප් එකත් හීනියි බරත් අඩුයි ලස්සනයි ටිකක් , i5 එකනම් 1,25ක්වෙයි ssd එකත් එක්ක 8gb රැම් mx250 එක්ක
Uba gaththe A515-54G-72JL kiyana ekada?
Keeyak unada? Lap eke build quality ekanam hondai
acer a515 54g
මම ගත්ත ගිය සතියෙ i7 එකක් මෙට්රොපොලිටන් එකෙන්, ලැප් එකත් හීනියි බරත් අඩුයි ලස්සනයි ටිකක් , i5 එකනම් 1,25ක්වෙයි ssd එකත් එක්ක 8gb රැම් mx250 එක්ක
Uba mokatada ganne ?
office use ?
Gaming ?
Studies ?
Software development small company/Education ?
ඔව් ඕකම තමා.
i7 8565u, 12gb ram, 250gb NVME ssd 151,500ක් වුනේ බිල්ඩ් කොලිටියනම් හොඳයි වගේ. හැබැයි මගෙ පරන ආසුස් එක තරම් වද දෙන්නනම් බෑ වගේ. බරත් අඩුයි හීනියි ඇලුමිනියම් තමා
තියෙනවකියන්නෙ ලිඩ් එකේ එලියෙන් එහෙම.
oe man dakka hp pro series eka hodai kiyanawa neda habai acer walata wada

HP Probook 450-G4 i5-7200U Laptop
bump.menna meka thama balanne![]()
8265u එකේ