Laptop help

SIC

Well-known member
  • Dec 3, 2012
    10,609
    5,759
    113
    KALUTHARA
    me dawswala i5 lap ekak 8gb ram +128ssd windows 10 ekka gnna tiyena hodama option eka mkkda.kattiya use krana hoda models monada.acer asus hp
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    acer a515 54g
    මම ගත්ත ගිය සතියෙ i7 එකක් මෙට්‍රොපොලිටන් එකෙන්, ලැප් එකත් හීනියි බරත් අඩුයි ලස්සනයි ටිකක් , i5 එකනම් 1,25ක්වෙයි ssd එකත් එක්ක 8gb රැම් mx250 එක්ක
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,163
    18,766
    113
    අදාල නෑනේ
    acer a515 54g
    මම ගත්ත ගිය සතියෙ i7 එකක් මෙට්‍රොපොලිටන් එකෙන්, ලැප් එකත් හීනියි බරත් අඩුයි ලස්සනයි ටිකක් , i5 එකනම් 1,25ක්වෙයි ssd එකත් එක්ක 8gb රැම් mx250 එක්ක

    Uba gaththe A515-54G-72JL kiyana ekada?

    Keeyak unada? Lap eke build quality ekanam hondai
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Uba gaththe A515-54G-72JL kiyana ekada?

    Keeyak unada? Lap eke build quality ekanam hondai

    ඔව් ඕකම තමා.

    i7 8565u, 12gb ram, 250gb NVME ssd 151,500ක් වුනේ බිල්ඩ් කොලිටියනම් හොඳයි වගේ. හැබැයි මගෙ පරන ආසුස් එක තරම් වද දෙන්නනම් බෑ වගේ. බරත් අඩුයි හීනියි ඇලුමිනියම් තමා
    තියෙනවකියන්නෙ ලිඩ් එකේ එලියෙන් එහෙම.
     
    Last edited:

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,609
    5,759
    113
    KALUTHARA
    acer a515 54g
    මම ගත්ත ගිය සතියෙ i7 එකක් මෙට්‍රොපොලිටන් එකෙන්, ලැප් එකත් හීනියි බරත් අඩුයි ලස්සනයි ටිකක් , i5 එකනම් 1,25ක්වෙයි ssd එකත් එක්ක 8gb රැම් mx250 එක්ක

    oe man dakka hp pro series eka hodai kiyanawa neda habai acer walata wada
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,609
    5,759
    113
    KALUTHARA

    ඔව් ඕකම තමා.

    i7 8565u, 12gb ram, 250gb NVME ssd 151,500ක් වුනේ බිල්ඩ් කොලිටියනම් හොඳයි වගේ. හැබැයි මගෙ පරන ආසුස් එක තරම් වද දෙන්නනම් බෑ වගේ. බරත් අඩුයි හීනියි ඇලුමිනියම් තමා
    තියෙනවකියන්නෙ ලිඩ් එකේ එලියෙන් එහෙම.

    baba wage wada athi ssd eka nisa 😌
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    oe man dakka hp pro series eka hodai kiyanawa neda habai acer walata wada

    ඒකනම් දන්නෑ මචන්, මේක තමා අඩුවට සෙට් වුනේ,
    ඒකට වඩා බරත් අඩුයි ගනකමත් අඩුයි මන් හිතන්නෙ මේකෙ:oo:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    HP Probook 450-G4 i5-7200U Laptop

    bump.menna meka thama balanne :)

    ඇයි 7ත් ජෙන් හොයන්නෙ, 8 ජෙන් එකේ කෝර්ස් 4ක්ම එනවනෙ 8ජෙන් එකේ අනික ක්ලොක් ස්පීඩ් එකත් වැඩීනෙ:oo: 8265u එකේ