මචංලා මේ Lavor Pressure Washer එක හොඳයිද?
Lavor Rhino 150
26500/- වෙන්නෙ ගාන. 150bar Pressure එකක් තියනවා. Lavor පාවිච්චි කරන කෙනෙක් ඉන්නවනම් කියන්න මේක හොදයිද? අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්ද?
https://ikman.lk/en/ad/italy-high-p...lavor-rhino-150-2200-watts-for-sale-colombo-2

Last edited: