අපේ පැත්තෙ බත් කඩයක් තියෙනව. මාර රහයි සුවඳයි
මොනාද බං මුං මේවට දාන්නෙ
කොත්තු රයිස් කඩවල්වල අජිනමොටෝවලට අමතරව දාන රසකාරක වර්ග මොනාද?
මමනං අජිනමොටෝ ශරීරයට නරකයි කියල පිලිගන්නෙ නෑ
බඩත් පිරෙනව හිතත් පිරෙනව, මනසටත් හොඳයි
මොනාද බං මුං මේවට දාන්නෙ
කොත්තු රයිස් කඩවල්වල අජිනමොටෝවලට අමතරව දාන රසකාරක වර්ග මොනාද?
මමනං අජිනමොටෝ ශරීරයට නරකයි කියල පිලිගන්නෙ නෑ

බඩත් පිරෙනව හිතත් පිරෙනව, මනසටත් හොඳයි