MCC Agreement .. we are fucked !!!

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මොන මගුලක් ද බන් ඔකේ පිටු 81ක් තියනවා කියන්නේ බොරුද?
    වැඩේ තියෙන්නේ ඔය ගිවිසුම ගහපු රටවල් එකක්වත් දියුණු වෙලා නැ නේ බන් වල පල්ලට ගිහින් තියෙන්නේ,
    බලපන් කො MCC ගහපු රටවල් නන්ස්තර වෙලා.
    ඕක තමා බය.
    උන්ට ඕක කරන්ඩ ඕනනම් මොකා ආවත් කරන්ඩ වෙනවා
    තුන්වන ලෝකයේ දිලිදු රටක වීමේ විපාකය

    ගිවිසුමේ explicitly ඉඩම් අයිතියක් ගැන සදහනක් නම් මා දැක්කේ නැහැ.

    ඇමරිකාව මේ වෙලාවේ මෙක Form කරන්නේ එක් අපෙක්ශකයෙකුට කෙලවන්න.

    ඔබ කිව්වා වගේ අපි බලන්න ඔනෑ දැනට මෙකට අත්සන් යොදමු රටවලට මොකද වුනේ කියලා? මම නම් හිතන්නේ මුලින් අපි කොළඔ අපෙ ප්‍රදාන වෙළද නගරය දියුනු කර යුතුයි ඔය LTR project එක ඉතාමත්ම වැදගත් ඒ සමගම කොළඔ වරය ගුවන් තොටුපොළ වල් දියුණු කර යුතුයි. මාලඕ සිට කොළඕට තියෙන LRT එක සහ Colombo to Moratuwa LRT යන වියාපෘතිය මුලින් fast track කරලා ඉවරකරන්න තිබුනා.

    මෙක මම දකින්නේ චිනයේ සෙද මාවතට බිය වි තම අදිපත්යය පතුරුවන්න ඇමරිකාව කරන ස්ථානගත විමක්. අර්තිකයයි ආරක්ශාවයි දෙක එකට යන කරුණක්.

    අපිට උදව් කරනවා නම් ඉතින් වෙන ඔනැතර්ම් ක්‍රිම තියෙනවා උදව් කරන්න. ගොථා ආවත් මෙකට අත්සන් කරන්න සිදුවෙවි නැතිනම් ඇමරිකාව කරන්නේ Regime Change ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරිම.
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ඕක ගහන්නේම බන් දුප්පත් රටවල් එක්කනේ එතකොට මේක හින්ද අමුතුවෙන් වල පල්ලට යන්න දෙයක් නෑ උන් කොහොමත් වලේ ඉන්නේ. මොකෝ බිලියන බාගෙකින් රටක් ගොඩ දාන්න බෑ නෙ.

    අනික් එක එක රටවල් ගහන්නේ වෙනස් ගිවිසුම් අපි අපේ එක බැලුව නං හරි අනික් උන් උන්ගේ ගොන්කමට මොන මොන ගිවිසුම් ගැහුවද අපි දන්නේ නෑ නෙ.

    pahugiya awrudu 5 wada karapu hatiyata, ape ugatthu tika mona wage agreement ekak gahai da kiyala hithankota thamai athal eka :lol:
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ගන්න පුළුවන් දේ ගන්න ඕනේ ෂේප් එකේ උන් එක්ක ගේමට ගිහින් හරියන්නේ නෑ :yes:

    ගෙම ඉල්ලුවොත් ගාඩාෆ්හිට වෙන වැඩෙ තමයි වෙන්නේ

     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,504
    113
    ගිවිසුමේ explicitly ඉඩම් අයිතියක් ගැන සදහනක් නම් මා දැක්කේ නැහැ.

    ඇමරිකාව මේ වෙලාවේ මෙක Form කරන්නේ එක් අපෙක්ශකයෙකුට කෙලවන්න.

    ඔබ කිව්වා වගේ අපි බලන්න ඔනෑ දැනට මෙකට අත්සන් යොදමු රටවලට මොකද වුනේ කියලා? මම නම් හිතන්නේ මුලින් අපි කොළඔ අපෙ ප්‍රදාන වෙළද නගරය දියුනු කර යුතුයි ඔය LTR project එක ඉතාමත්ම වැදගත් ඒ සමගම කොළඔ වරය ගුවන් තොටුපොළ වල් දියුණු කර යුතුයි. මාලඕ සිට කොළඕට තියෙන LRT එක සහ Colombo to Moratuwa LRT යන වියාපෘතිය මුලින් fast track කරලා ඉවරකරන්න තිබුනා.

    මෙක මම දකින්නේ චිනයේ සෙද මාවතට බිය වි තම අදිපත්යය පතුරුවන්න ඇමරිකාව කරන ස්ථානගත විමක්. අර්තිකයයි ආරක්ශාවයි දෙක එකට යන කරුණක්.

    අපිට උදව් කරනවා නම් ඉතින් වෙන ඔනැතර්ම් ක්‍රිම තියෙනවා උදව් කරන්න. ගොථා ආවත් මෙකට අත්සන් කරන්න සිදුවෙවි නැතිනම් ඇමරිකාව කරන්නේ Regime Change ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරිම.

    උන් වෙන ප්‍රොජෙක්ට් එකක් ගේනවාලු නේද චීනේ සේද මාවතට ගහන්න කියලා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    pahugiya awrudu 5 wada karapu hatiyata, ape ugatthu tika mona wage agreement ekak gahai da kiyala hithankota thamai athal eka :lol:
    මොනවගේ එකක් ගහයිද කියල හිතන්න දෙයක් නෑ ගහන එක එලියට දාලනේ තියෙන්නෙ. එක බලල පුළුවන් නෙ මෙන්න මෙතන තමා අපිට හානිකර වගන්ති තියෙන්නෙ කියල පෙන්නන්න මෙයාලට
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    උන් වෙන ප්‍රොජෙක්ට් එකක් ගේනවාලු නේද චීනේ සේද මාවතට ගහන්න කියලා

    ඔව් අනිවා මෙකත් එහෙම එකක් වෙන්නත් පුලුවන්.

    අපි සිරාට බැන්නට සිරා හැම තිස්සෙම රනිල්ගේ හොර වැඩවලට එරෙහි වුනා. මම හිතන්නේ US-UNP ගිවිසුම් 3ක් අත්සන් කරන්න තිබුනා එකක් හිර වුන නිසා එහි ප්‍රතිපලයක් වශයෙන් 21/4 ප්‍රහාරය දියත් වුනා. රන්ල් ඇතුලු නඩය එය දැනගෙන හිටියට නවත්වන්න බැරි බව දැනගෙන්යි හිටියේ. පසුව ගොථාගෙ පැත්තට ඇමරිකානුවන් හැරුනා (ඇත්තට හො බොරුවට) අණ්ඩුව මට්ටු කරන්න. ජනපතිවරණයේ වැඩි වාසි ගොථාබහයට නිසා එකසත් ජාතික පක්ශය දුර්වල වුනා ඉතින් ජන්දය අත ලග තියෙද්දි මෙ ගිවිසුම අත්සන් කරන්න දැම්මා
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,967
    1,094
    113
    ඉඩම් පවරා ගැනිමක් ගැන එහි සෘජු සදහනක් නම් මට හමු වුනේ නැහැ?

    කාට හරි පෙන්වන්න පුලුවන්ද ගිවිසුමේ මොන කොන්දෙසි ගමින්ද මෙහි ඉඩම් අයිතිය ඇමරිකාවට හිමි වෙන්නේ කියලා?


    Draft Document

    https://drive.google.com/file/d/0B60hIh13gTIiN1c5WmFIRGMwcjhrNmdoeEVsY1RXa0ZfZXpN/view


    Annex I - 30 (page 32)
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    ගන්න පුළුවන් දේ ගන්න ඕනේ ෂේප් එකේ උන් එක්ක ගේමට ගිහින් හරියන්නේ නෑ :yes:

    Api ratak widiyata anti American or anti Chinese wela ratak widiyata isarahata yanna bae..
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මෙහෙමයි මුලින් කොමිස් වලට වහල් වී අපි චීනයට ඉඩ දුන්නා එතරම්ම වැදගත් නැති විපෘතිවලට අයොජනය කරන්න චිනයට අපි දැන් වරය දුන්නා මම හිතුවේ චිනා එකට අසියාවේ වැදගත් වරායක් කරයි කියලා නමුත් ඇමරිකානු ප්‍රහාරයෙන් පසුව යම් පැසුබැමක් වුනාද දැන්නැ නැහැ එහෙම දෙයක් අපිට පෙනුනේ නැහැ. අපිට ලොකයෙන් තනිකරම හුදෙකාලා විමක් ගැන නෙමයි මේ කියන්නේ නමුත් අපි ගිවිසුම් අත්සන් කරද්දි රටට වන හනීය අවම කිර්මක් කරගත් යුතුයි. චිනය කියන්නේ ලොකුම වෙළදා ලොකයෙ ඉන්න. ඔවුනුත් අපෙ වරයෙන් ප්‍රයොජනයක් ගෙන අපෙ රටටත් එහි යම් ප්‍රතිලාභයක් ලැබෙනවා නම් තමයි හොද. සමහර විට අපි බලවතුන් ඉදිරියේ නිකන්ම නිකන් බලල්ලු වෙන්න පුලුවන් දක්ශකම කියන්නේ ඇරින එකත් පිලිවෙලකට ඇරගැනිමයි.
     

    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    lankawen wena ratakata family aka pitin yanna kramayak dannawan kawru hari kiyala dipalla api gena nam dukak ne ape daruwo gena hitenakota lankawe enna hitenne
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    නෙදකින් ජනනායක. ඊලග ඡන්දෙට ඉල්ලල පාර්ලිමේන්තුවට රිංගන්න තියෙන උවමනාවට ටික ටික එහෙට මෙහෙට වැනෙන පොරක්. රටේ ඉන්න හැම එකාටම වැඩිය MCC එක ගැන දන්නව වගේ පොර ටෝක් ඉශූ කරලා එකේදිම කියනව රටේ කවුරුත් මේ ගැන හරියටම දන්නෙ නැ කියලා. යකො දන්නවනම් දන්න ටික කියල තව අතින් දාල කියන්නෙ මොන මගුලකටද...?

    මෙන්න මේක කියවපල්ලා, PDF මට තේරෙන විදිහට නං මේකෙන් වැඩිම අවාසිය වෙන්නෙ බස් ගැමුණුටයි, දේපල වෙළදාම කාරයින්ටයි, කොල්ලෙක් නිසා තමංට දෙමාපියන්ගෙ දේපල ලැබෙන කං බලන්න ඉන්න උන්ටයි.


    පිටු 11
    යකෝ බයික් එකේ ලීස් Agreement එකේ පිටු තිබ්බා ඔයිට වඩා

    :lol::lol::lol::lol:
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    MCC එකෙයි ජාතික භෞතික සැලසුමෙයි වෙනස නොදන්නා ටියුශන් ගුරානෝ ... පොහොහොට්ටුවෙන් ගරානෝ..:lol::lol::lol:
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    74883941_1145145249208908_5401702706580553728_n.jpg
    [/IMG]
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    සිවුරෙ ඉන්න ඕන උං ගිහි උනාම ඕවා වෙනවා :lol:

    75534886_1145129472543819_5140623558895992832_n.jpg
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ඇමරිකන් ඩ්‍රයිවින් ලයිශන් එකෙන් කොරිඩෝව ඇතුලේ වාහන පදින්නත් පුළුවං
    -තිස්ස ජනනායක-
    මොකෙක්ද බං මූ
    :lol: