madai kota kota giya kottoruwa wage...
බොරු බේගල් video හදලා දාල පච වෙලා එයාම youtube , fb එකෙන් අයින් කරලා ලජ්ජා හිතිලා . මුන් තවත් දානවා![]()





Uba hithanne me rate inna minissunta sinhala ba, thanakola thanakola kanawa kiyala neda

පෝරිසාදයා;24906057 said:ළමයි සල්ලි දීල බයොලොජි ඉගෙන ගන්න පන්ති යනවා..
සර් සල්ලි කුට්ටියක් අරගෙන බයි-ලොජික් උගන්නලා පොහොට්ටුවට කඩේ යනවා..
පව් පන්ති යන උන්..

මේ මනුස්සය කිසිම පක්ෂයක් පාටක් නැතුව ඔය කතාව කරේ මේ unp වහල් පොන්න්යෝ ටික එකටත් මඩ ගහනවා![]()
Ai me video eka remove karala thiyenne?
Uba hithanne me rate inna minissunta sinhala ba, thanakola thanakola kanawa kiyala neda![]()


Habai uu kiyala thiyena ewwa search karapuwahama kiyala thiyenne aththa wage.විඩියෝ එක දාපු එකා, කියපු ගොන් කතා වලට ලැජ්ජ හිතිලා විඩියෝ එක ඩිලීට් කලා, උඹලා වගේ ගොන්නු ඒ අයින් කරපු එක කරතියාගෙන ගිහින් ඒකට මල් තියලා වඳිනවා, තණකොල නෙවෙයි උඹලා කන්නේ පුන්නක්කු වෙන්න ඇති.![]()
විඩියෝ එක දාපු එකා, කියපු ගොන් කතා වලට ලැජ්ජ හිතිලා විඩියෝ එක ඩිලීට් කලා, උඹලා වගේ ගොන්නු ඒ අයින් කරපු එක කරතියාගෙන ගිහින් ඒකට මල් තියලා වඳිනවා, තණකොල නෙවෙයි උඹලා කන්නේ පුන්නක්කු වෙන්න ඇති.![]()



පෝරිසාදයා;24906111 said:
ගෝතා පිලිගත්තා සොහොන් හදන්න මිලියන 90ක් හොරා කෑවා කියලා..කොටසක් ගෙව්වා..බය්යො කියනවා හොරකන් කලා නම් ඔප්පු කරන්නලු... හොරා පිලිගත්තත් බය්යො පිලිගන්නෙ නෑ..![]()