Tissa Jananayake sir ge ayin karapu video eka

macfa

Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    බොරු බේගල් video හදලා දාල පච වෙලා එයාම youtube , fb එකෙන් අයින් කරලා ලජ්ජා හිතිලා . මුන් තවත් දානවා :lol:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    75250983_2596615933758384_1367980644650450944_o.jpg


    :lol::lol::lol:
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    ළමයි සල්ලි දීල බයොලොජි ඉගෙන ගන්න පන්ති යනවා..
    සර් සල්ලි කුට්ටියක් අරගෙන බයි-ලොජික් උගන්නලා පොහොට්ටුවට කඩේ යනවා..
    පව් පන්ති යන උන්.. :lol::lol::lol:
     
    • Like
    Reactions: JuZe_BaNda

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පෝරිසාදයා;24906057 said:
    ළමයි සල්ලි දීල බයොලොජි ඉගෙන ගන්න පන්ති යනවා..
    සර් සල්ලි කුට්ටියක් අරගෙන බයි-ලොජික් උගන්නලා පොහොට්ටුවට කඩේ යනවා..
    පව් පන්ති යන උන්.. :lol::lol::lol:

    මෙතන කොහෙද බූරුවො පොහොට්ටුවට කඩේ ගියේ..අැත්ත කිව්වහම UNP කාරයො භූමිතෙල් දාපු ගැරඬියො වගේ..:lol:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,876
    34,195
    113
    මේ මනුස්සය කිසිම පක්ෂයක් පාටක් නැතුව ඔය කතාව කරේ මේ unp වහල් පොන්න්යෝ ටික එකටත් මඩ ගහනවා :lol:

    අච්චර සිල්වත් කාශ්‍යප හාමුදුරුවන්ටත් මඩගහපු ගූඇන්පී පොන්නයෝ තිස්ස සර්ට මඩ ගහන එක අහන්න දෙයක්ද?
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Uba hithanne me rate inna minissunta sinhala ba, thanakola thanakola kanawa kiyala neda :lol:

    විඩියෝ එක දාපු එකා, කියපු ගොන් කතා වලට ලැජ්ජ හිතිලා විඩියෝ එක ඩිලීට් කලා, උඹලා වගේ ගොන්නු ඒ අයින් කරපු එක කරතියාගෙන ගිහින් ඒකට මල් තියලා වඳිනවා, තණකොල නෙවෙයි උඹලා කන්නේ පුන්නක්කු වෙන්න ඇති.:lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕක දාල තවත් ඒ මනුස්සයව අපහසුතාවයට පත් කරන්න එපා බන් ඕකේ කියන ඒවා බොරු කියල මාට්ටු වෙච්චි හින්ද තමා ෂේප් එකේ අයින්කරගෙන තියෙන්නෙ. මුන් තවත් ඒක අප්ලෝඩ් කර කර බෙදනව :no:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,374
    7,653
    113
    Kotahena
    විඩියෝ එක දාපු එකා, කියපු ගොන් කතා වලට ලැජ්ජ හිතිලා විඩියෝ එක ඩිලීට් කලා, උඹලා වගේ ගොන්නු ඒ අයින් කරපු එක කරතියාගෙන ගිහින් ඒකට මල් තියලා වඳිනවා, තණකොල නෙවෙයි උඹලා කන්නේ පුන්නක්කු වෙන්න ඇති.:lol::lol:
    Habai uu kiyala thiyena ewwa search karapuwahama kiyala thiyenne aththa wage.
    thawa ratawal walata oya case eka thibila thiyenawane ban

    ubata sure da uu lajja hithila remove karala thiyenne kiyala?
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    විඩියෝ එක දාපු එකා, කියපු ගොන් කතා වලට ලැජ්ජ හිතිලා විඩියෝ එක ඩිලීට් කලා, උඹලා වගේ ගොන්නු ඒ අයින් කරපු එක කරතියාගෙන ගිහින් ඒකට මල් තියලා වඳිනවා, තණකොල නෙවෙයි උඹලා කන්නේ පුන්නක්කු වෙන්න ඇති.:lol::lol:

    ගෝතා පිලිගත්තා සොහොනට මිලියන ගානක් හොරකම් කලාකියලා..කොටසක් ආපහු ගෙව්වා..

    බය්යො කියනවා හොරකන් කලා නම් ඔප්පු කරන්නලු... හොරා පිලිගත්තත් බය්යො පිලිගන්නෙ නෑ..
    :lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: ukkuwa

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පෝරිසාදයා;24906111 said:

    ගෝතා පිලිගත්තා සොහොන් හදන්න මිලියන 90ක් හොරා කෑවා කියලා..කොටසක් ගෙව්වා..බය්යො කියනවා හොරකන් කලා නම් ඔප්පු කරන්නලු... හොරා පිලිගත්තත් බය්යො පිලිගන්නෙ නෑ..
    :lol::lol::lol:


    කාට කියන්නද? මහින්දයාමයි අස්ගිරියේ හාමුදුරුවන්ට කියන්නේ, හමුදුරුවනේ අපි සහරාන්ලට පඩි ගෙවලා තියාගත්තේ ඉන්ෆමේශන් ගන්න කියලා. වහල් බව කියන්නේ ඕකයි, ස්වාමියා වරද පිලිගනිද්දිත් වහලා ස්වාමියා වෙනුවෙන් කඩේ යාම.
     
    • Like
    Reactions: ukkuwa