Best Body Spray / Perfume / Colonge for Men

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    Rs0-5000 and Rs5000-10,000
    මේ price range දෙක ඇතුලෙ උබල recommend කරන හොදම body spray/colonge/perfume දෙක මොකක්ද

    700 ගානට තියන axe එකට වඩා නම් ගොඩක් හොද වෙන්න ඕනේ.
    එකේ වැඩි වෙලාවක් සුවද තියෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: 2osama