adu ganata hoyanna epa wadak na. hoda ewa 7000/- uda
adu ganata hoyanna epa wadak na. hoda ewa 7000/- uda
ඊට වැඩිය හොදයි භුමි තෙල් ටිකක් ගාගෙන ගියානම්. ලීටරයක්ම 120යි. මචන්ල උඹලා පාවිච්චි කරන හොඳ Perfumes, Scents, Body Sprays මොනවද බන් සුවද ගහන්න. රු.1000ට අඩු ඒවා කියන් යමල්ලකෝ ගන්න පුලුවන් තැනුත් එක්ක.
adu ganata hoyanna epa wadak na. hoda ewa 7000/- uda

At least above 4000.axe signature green eka.vadak ne.red eka tikak hodayi.ekama hode kochchara gahuwath ivara venne bn

Fogg body spray eka patta...red ekai black ekai thama hoda. Dawasema suwada thiyenawa. 725 wage gaanak wenne..