දෙමළ චන්ද නෑ

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    2015 ලැබුණු උතුරු නැගෙනහිර දෙමළ චන්ද සියල්ලම මෙවර හංසයා වෙනුවෙන් නොලැබෙනු ඇති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. මේ හේතුවෙන් අන්තිම මොහොතේ සජිත් ප්‍රේමදාස මහතා ඉතා තියුණු පරාජයක් ලබනු ඇත. සජිත්ගේ පරාජය වෙනුවෙන් අගමැති වික්‍රමසිංහ සහ පිරිවර තිරය පිටුපස දැවැන්ත කාර්යභාරයක් සිදුකරමින් සිටිති. ජනාධිපතිවරණ පරාජයෙන් පසු සජිත් වෙනුවෙන් වැඩ කල කිහිප දෙනෙකුටම ෂොට් එක දීම සඳහා රනිල් සුදානමින් සිටින බවද පැවසේ. ආරංචි මාර්ග වලට අනුව චන්දයෙන් පසු සජිත් කල්ලිය එජාප යෙන් විසිවන ලකුණු පහළවෙමින් තිබෙයි.
     
    FURY477

    Active member
  • Apr 17, 2019
    432
    66
    28
    Sajiya parada unoth altoth naha, paksha upanayaka kamath nathi wenawa, okata raviya and sf balagena innawa , thawa navin disanayake , champikalath kela halan balan inne okata, paw wade sajiya 😂😂
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    Sajiya parada unoth altoth naha, paksha upanayaka kamath nathi wenawa, okata raviya and sf balagena innawa , thawa navin disanayake , champikalath kela halan balan inne okata, paw wade sajiya 😂😂
    මේක මංගලගේ සුපිරි ගේම් එකක්. චන්දෙ පරදින බව දැනගෙනම සජිත්ව ඇදගත්තේ ඇයි? රනිල්ට විරුද්ධ නිසාද? නෑ. චන්දෙ පැරදුනාම සජිත් ඉවරයි. ඒ තැනට මංගල එන්න තමයි සැලසුම.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ශාන්ම unp එකට විරුද්දව වැඩ කරන එක කනවා හොද කෑමක්. සජිත් නිකන් ඉල්ලන් කෑවේ :yes: හම්බන්තොට මන්ත්‍රී පට්ටම තියාන ඉන්නේ නැතිව.:yes: එක සැරයක් පැරදුනාම නිකන් චෝර.... රනිල් වගේ පොරක්ට නම් ඉතින් අවුලක් නෑ. 29 වතාවක් පැරදිලා සදා ලෝක පුජිත වෙලා නේ ඉන්නේ :lol:
     
    • Like
    Reactions: ChaaniAkka

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    wihilu karanna epa ane 😂😂😂
    ඔහොම බලාගෙන ඉන්නකෝ මොකද වෙන්නේ කියලා. මම කාටවත් කඩේ යනවා නෙමෙයි. ඒත් ඇත්තටම සිද්ධවෙන්න යන්නේ ඕක තමයි.
     
    • Like
    Reactions: lasankandy

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ශාන්ම unp එකට විරුද්දව වැඩ කරන එක කනවා හොද කෑමක්. සජිත් නිකන් ඉල්ලන් කෑවේ :yes: හම්බන්තොට මන්ත්‍රී පට්ටම තියාන ඉන්නේ නැතිව.:yes: එක සැරයක් පැරදුනාම නිකන් චෝර.... රනිල් වගේ පොරක්ට නම් ඉතින් අවුලක් නෑ. 29 වතාවක් පැරදිලා සදා ලෝක පුජිත වෙලා නේ ඉන්නේ :lol:
    රාජිතලා මේ කරන්නේ සජිත් වෙනුවෙන් අවංක කැම්පේන් එකක් නෙමෙයි. ලැබෙන්න තියෙන මධ්‍යස්ත චන්ද ටිකත් සජිත් ගෙන් ගලවන්න හදන්නේ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රාජිතලා මේ කරන්නේ සජිත් වෙනුවෙන් අවංක කැම්පේන් එකක් නෙමෙයි. ලැබෙන්න තියෙන මධ්‍යස්ත චන්ද ටිකත් සජිත් ගෙන් ගලවන්න හදන්නේ.

    :yes:බලතන්හාවට සජිත් ඉල්ලන් කෑවේ, නිකන් කට උඩ බෝම්බ පුපුරාලා චන්දෙ තියනකොට කවුද අපේක්ෂකකම බාර ගන්නේ. රනිලා උනත් එක පාර දුන්නම මූ ගන්නේ නැති හින්දා තමා, දෙන්න බෑ බෑ කිය කියා ඉදලා එක පාර ඇගේ ගැහුවේ. බලේට ආසාවේ ඉන්න කෙනාට එක තේරෙන්නේ නෑ.:yes:
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    Kohomath kadila ne ban, premadasage puthtath wela mewara Aliya nahane ban. 😂
    අලියා ඉතිං පින්නවල තමයි. රනිල් සහ පිරිවර අලියට වෙඩි තිබ්බා. චන්ද්‍රිකා අත උඩ කක්කි දැම්මා වගේ තමයි ඒකත්.
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    :yes:බලතන්හාවට සජිත් ඉල්ලන් කෑවේ, නිකන් කට උඩ බෝම්බ පුපුරාලා චන්දෙ තියනකොට කවුද අපේක්ෂකකම බාර ගන්නේ. රනිලා උනත් එක පාර දුන්නම මූ ගන්නේ නැති හින්දා තමා, දෙන්න බෑ බෑ කිය කියා ඉදලා එක පාර ඇගේ ගැහුවේ. බලේට ආසාවේ ඉන්න කෙනාට එක තේරෙන්නේ නෑ.:yes:
    රනිල් - මංගල ඊළඟ ෂොට් එක දෙන්නේ නවීන් දිසානායකට. ඩයරියක ලියලා තියාගන්න මේ අනාවැකිය. :yes:
     
    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    ඔහොම බලාගෙන ඉන්නකෝ මොකද වෙන්නේ කියලා. මම කාටවත් කඩේ යනවා නෙමෙයි. ඒත් ඇත්තටම සිද්ධවෙන්න යන්නේ ඕක තමයි.

    මීලගට පත්වෙන ජනාධිපති නාමික ජනධිපතිකෙනෙක් විතරයි.දැන් ඉන්න එකාට වගේ මිනිස්ට්‍රි ගන්න බෑ සෙල්ලම් දාන්න බෑ.ඔක්කොම බලය තියෙන්නෙ අගමැතිට.ඉතින් සජිත් දාල අගමැතිකම ගන්න පුලුවන්නම් රනිල් මොකටද සජිත්ව පරදවන්නෙ..මෝඩ ලොජික් නෙ බන්.සජිත් දින්නනනම් පොරක් වෙන්න රනිල්
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113

    මීලගට පත්වෙන ජනාධිපති නාමික ජනධිපතිකෙනෙක් විතරයි.දැන් ඉන්න එකාට වගේ මිනිස්ට්‍රි ගන්න බෑ සෙල්ලම් දාන්න බෑ.ඔක්කොම බලය තියෙන්නෙ අගමැතිට.ඉතින් සජිත් දාල අගමැතිකම ගන්න පුලුවන්නම් රනිල් මොකටද සජිත්ව පරදවන්නෙ..මෝඩ ලොජික් නෙ බන්.සජිත් දින්නනනම් පොරක් වෙන්න රනිල්
    එතකොට සජිත් චන්දෙ ඉල්ලන්නේ රනිල්ව පොරක් කරන්නද හලෝ? :shocked:
     
    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    රනිල් - මංගල ඊළඟ ෂොට් එක දෙන්නේ නවීන් දිසානායකට. ඩයරියක ලියලා තියාගන්න මේ අනාවැකිය. :yes:

    නාවීන්ට චන්ද ගොඩයි. පර්ච් 10ගානෙ මුලු ණුවර-එලිය සා මහණුවර ඔක්කොම ලියල දෙනවලු. පර්ච් මිලියන් 15ක් දුන්නෝත් චන්ද මිලියන් 75ක් වගෙ එනවා Naveen Logic අනුව
    අගමැති නවීන් සාර්ට ජය වේවා:lol::lol:
     
    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    එතකොට සජිත් චන්දෙ ඉල්ලන්නේ රනිල්ව පොරක් කරන්නද හලෝ? :shocked:

    Read 19th Amendment to the constitution with main act.
    ඊලග ජනාදිපති කියන්නෙ තනිකරම පඹයෙක් විතරයි.මොකට මෙහෙම මහන්සි වෙනවද මුම්.මෝඩ කම

    ගෝටනම් ඉල්ලන්නෙ වියවස්තාව අනුව මහින්දට ඉල්ලන්න බැරි නිසා. සජිත්නම් කරන්නෙ රනිට අරන්දෙන එක .කොහොමත් මහින්ද ආවොත් ආයෙ නීති වෙනස් කරල විධායක බලේ ගන්නවා 2/3න්

    :yes::yes:
     
    Last edited:

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    මඩෙන්ම විතරක් චන්දයක් දින්න බෑ කියලා කිරිඇල්ල ත් දන්නවා. මේ හදන්නේ පුතාණෝ ව පණ පිටින් පියාණෝ ළඟට යවන්න නෙමෙයිද?