2015 ලැබුණු උතුරු නැගෙනහිර දෙමළ චන්ද සියල්ලම මෙවර හංසයා වෙනුවෙන් නොලැබෙනු ඇති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. මේ හේතුවෙන් අන්තිම මොහොතේ සජිත් ප්‍රේමදාස මහතා ඉතා තියුණු පරාජයක් ලබනු ඇත. සජිත්ගේ පරාජය වෙනුවෙන් අගමැති වික්‍රමසිංහ සහ පිරිවර තිරය පිටුපස දැවැන්ත කාර්යභාරයක් සිදුකරමින් සිටිති. ජනාධිපතිවරණ පරාජයෙන් පසු සජිත් වෙනුවෙන් වැඩ කල කිහිප දෙනෙකුටම ෂොට් එක දීම සඳහා රනිල් සුදානමින් සිටින බවද පැවසේ. ආරංචි මාර්ග වලට අනුව චන්දයෙන් පසු සජිත් කල්ලිය එජාප යෙන් විසිවන ලකුණු පහළවෙමින් තිබෙයි.

හම්බන්තොට මන්ත්‍රී පට්ටම තියාන ඉන්නේ නැතිව.
