දෙමල එවුන්ට සජිත් වගේ එකෙක්ට චන්දය දෙන්න තරම් පුකේ අමාරුවක් නෑ. මොකද උන්ට කිසිම ගැලපීමක් නෑ.ඒ උනාට සුලු ජාතික චන්ද ගෝටාට කොහොමත් වැටෙන්නේ නෑ.මුස්ලිම් උතුරේ දෙමල චන්ද මේවා ගෝටාට 5%ක්වත් එන එකක් නෑ.වතුකරයේ චන්දත් කොහොමත් යූන්පි එකට එනවා. මොකෙක්ටවත් 50% පනින්න බෑ.යූන්පි එක ඇමතිකටු අගමැති කටු ලෙව කකා හිටියා මිසක් හරි ජනාධිපති අපේක්ෂකයෙක් 2019 වෙනුවෙන් හැදුවේ නෑ.ඒක හුගක්ම අවාසි.අනිත් එක පක්ෂය තුල ජනප්‍රිය එවුන් පාවෙන චන්ද අතර ආකර්ශනය එවුන් නෑ.සජිත්ලා වගේ ගොබ්බයො තමයි දෙවැනි පෙල ඉන්නේ.උන්ට මොකාද බන් ගනන් ගන්නේ.මමත් සජිත්ට දෙන්නේ නෑ.ඔය පරදින වෙන එකෙක්ට ගහනවා.සීලාරතන වගේ එකෙක් සජිත්ට ගෝටාට වඩා හොඳයි