දෙමළ චන්ද නෑ

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware

    මීලගට පත්වෙන ජනාධිපති නාමික ජනධිපතිකෙනෙක් විතරයි.දැන් ඉන්න එකාට වගේ මිනිස්ට්‍රි ගන්න බෑ සෙල්ලම් දාන්න බෑ.ඔක්කොම බලය තියෙන්නෙ අගමැතිට.ඉතින් සජිත් දාල අගමැතිකම ගන්න පුලුවන්නම් රනිල් මොකටද සජිත්ව පරදවන්නෙ..මෝඩ ලොජික් නෙ බන්.සජිත් දින්නනනම් පොරක් වෙන්න රනිල්
    ඉස්සරහට එන ජනදිපතිට බලයක් නැති උනාට සජිත් මේක දිනුවොත් එක රනිල්ට ප්‍රශ්නයක් වෙනවා
    කට්ටිය තේරුම් ගන්නවා රනිල්ට වැඩිය සජිත් ඉස්සරහින් ඉන්නේ කියලා, රනිල්ට කට්ටිය අඩු වෙනවා.
    පක්ෂ නායක කම රනිල්ට නැති වෙනවා, විපක්ෂ නායක වෙනඩ බැරි වෙනවා
    කොහොමත් රනිල්ගේ අගමැති කම තියෙන්නේ ලබන පෙබරවාරි වෙනකම් විතරයි
    මහින්ද අගමැති වෙනවා
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    Read 19th Amendment to the constitution with main act.
    ඊලග ජනාදිපති කියන්නෙ තනිකරම පඹයෙක් විතරයි.මොකට මෙහෙම මහන්සි වෙනවද මුම්.මෝඩ කම

    ගෝටනම් ඉල්ලන්නෙ වියවස්තාව අනුව මහින්දට ඉල්ලන්න බැරි නිසා. සජිත්නම් කරන්නෙ රනිට අරන්දෙන එක .කොහොමත් මහින්ද ආවොත් ආයෙ නීති වෙනස් කරල විධායක බලේ ගන්නවා 2/3න්

    :yes::yes:
    ඉතිං මේ තර්කයට අනුව සජිත් ට චන්දෙ දෙන්න වෙන්නේ මී හරක් ට තමයි :lol:
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    මෙයාලා කියන්නේ සජිත් ජනාධිපතිවරණය පැරදිලා රනිල් ඊළඟ මහමැතිවරණය දිනයි කියල වගේ නිකං මොංගල් කතාවක්
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    මේ චන්දෙ කවුරු දිනුවත් කවුරු පැරදුනත් රනිල් දිනලා ඉවරයි. රනිල් හදන්නේ තමුන්ගෙන් පස්සේ පක්ෂයේ බලය ගජමිතුරු කල්ලියේ කෙනෙකුට දීලා යන්න. ඒක තමයි මුලින්ම සජිත්ව කුජීත කරලා දෙවනුව නවීන්ව කුජීත කරන්නේ. රාජපක්‍ෂ කෙනෙක් ජනාධිපති වෙන එක රනිල්ට ප්‍රශ්නයක් නෙමෙයි. උන් ඔක්කොම එකම වල්ලේ පොල්
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    දෙමල චන්ද නං හම්බෙයි ඔය කීවට
    පෙර පුරුද්දට දෙන ටික තමයි. මම කියන්නේ 2015 ට සාපේක්ෂව 2019 අඩුවෙනවා
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    Naveen අදුරන කෙනෙක් ඉන්නවනම් පර්ච් 10ක් නිකන් නුවරින් ගන්න උදව් කරන්න please . නිවාඩුවට ඉන්න හරි තැනක් හදන්න පුලුවන්
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    Naveen අදුරන කෙනෙක් ඉන්නවනම් පර්ච් 10ක් නිකන් නුවරින් ගන්න උදව් කරන්න please . නිවාඩුවට ඉන්න හරි තැනක් හදන්න පුලුවන්
    ප්ලීලීලීස් ස් ස් ස්
     
    king kaputa

    Junior member
  • Oct 14, 2015
    129
    23
    18
    mn unp newe eth jokes kiyanna epa bn mn sathiyakata kalin yapane project ekakata ghn awe un gotage nama kiyanawatawath kamathi na
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    කාට දුන්නත් ගෝටා නම් ඔය චන්ද ලැබෙන්නේ නැහැ සිංහලු හරියට හිටියානම් එක එකාගේ චන්ද හිගන්න ඕනේ නැහැ
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    කාට දුන්නත් ගෝටා නම් ඔය චන්ද ලැබෙන්නේ නැහැ සිංහලු හරියට හිටියානම් එක එකාගේ චන්ද හිගන්න ඕනේ නැහැ
    එහෙම කියන්න එපා යාළු. එයාලත් මේ රටේ මිනිස්සු. එයාලගේ නායකයෝ තමුන්ගේ බල කෑදර කමට ඒ මිනිස්සුන්ව පාවිච්චි කරනවා. අපි එයාලව එතනින් ගලවගෙන හැමෝම මේ රටේ සමාන පුරවැසියෝ කියන විශ්වාසය ඇතිකරන්න ඕන. අපි හැමෝටම තියෙන්නේ එකම ප්‍රශ්න.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    එහෙම කියන්න එපා යාළු. එයාලත් මේ රටේ මිනිස්සු. එයාලගේ නායකයෝ තමුන්ගේ බල කෑදර කමට ඒ මිනිස්සුන්ව පාවිච්චි කරනවා. අපි එයාලව එතනින් ගලවගෙන හැමෝම මේ රටේ සමාන පුරවැසියෝ කියන විශ්වාසය ඇතිකරන්න ඕන. අපි හැමෝටම තියෙන්නේ එකම ප්‍රශ්න.

    කොටහේනේ වැල්ලවත්ත වතුකරේ චන්ද ටිකක් එහෙට මෙහෙට වුනාට උතුරේ චන්ද එහෙම හෙල්ලෙන්නේ නැහැ බන් අත්දැකීමෙන් කියන්නේ උතුරේ වෙනම ජාතිවාදී කුල දෙමුල්ලු ටිකක් ඉන්නේ .
    වුන්ගේ එකෙක් වුනත් කුලේ අවුල් නම් ගණන් නැහැ. වුන්ට රටට කෙළේ වුනත් වැඩක් නැහැ වුන්ගේ ජාතියට කුලේට වාසි එකාට තමයි චන්දෙ දෙන්නේ
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    කොටහේනේ වැල්ලවත්ත වතුකරේ චන්ද ටිකක් එහෙට මෙහෙට වුනාට උතුරේ චන්ද එහෙම හෙල්ලෙන්නේ නැහැ බන් අත්දැකීමෙන් කියන්නේ උතුරේ වෙනම ජාතිවාදී කුල දෙමුල්ලු ටිකක් ඉන්නේ .
    වුන්ගේ එකෙක් වුනත් කුලේ අවුල් නම් ගණන් නැහැ. වුන්ට රටට කෙළේ වුනත් වැඩක් නැහැ වුන්ගේ ජාතියට කුලේට වාසි එකාට තමයි චන්දෙ දෙන්නේ
    වෙන්න ඇති. ඒත් රටක් බාරගන්න බලාපොරොත්තු වෙන නායකයකුට මොන ජාතියේ වුනත් ඔවුන්ටත් සේවය කරන්න වෙනවා. අවංකව හොඳ සේවයක් කළොත් උන්ගේ අනාගත පරම්පරාව වෙනස් කරගන්න බැරිවෙන එකක් නෑ
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    වෙන්න ඇති. ඒත් රටක් බාරගන්න බලාපොරොත්තු වෙන නායකයකුට මොන ජාතියේ වුනත් ඔවුන්ටත් සේවය කරන්න වෙනවා. අවංකව හොඳ සේවයක් කළොත් උන්ගේ අනාගත පරම්පරාව වෙනස් කරගන්න බැරිවෙන එකක් නෑ

    අනිවාර්යෙන්ම ගෝටා නෙමේ මොකා අවාත් වෙනම රාජ්‍ය වෙනම ජාතිවාදී බලතල නෙමේ .

    සිංහලයා මේ රටේ මොන හරි පහසුකමක් විදිංවා නම් ඒ වගේ සියලු දේම දෙන්න ඕනේ වැඩියත් නෙමේ අඩුවත් නෙමේ
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    අනිවාර්යෙන්ම ගෝටා නෙමේ මොකා අවාත් වෙනම රාජ්‍ය වෙනම ජාතිවාදී බලතල නෙමේ .

    සිංහලයා මේ රටේ මොන හරි පහසුකමක් විදිංවා නම් ඒ වගේ සියලු දේම දෙන්න ඕනේ වැඩියත් නෙමේ අඩුවත් නෙමේ
    සුද්දගේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ රටවල් විනාශ කරන කාලකන්ණි ක්‍රමයක්. රටවැසියන් ව කොටස් වලට බෙදලා රාජ්‍ය තන්ත්‍රය වට්ටලා රටවල් අනාථ කරනවා. ඊට පස්සේ උදවු කරන්න කියලා ඇවිත් බලවත් රටවල් ණය දීලා තොණ්ඩුව දාලා ලණුව අතට ගන්නවා. ඊට පස්සේ ඉතිං රූකඩ සෙල්ලම තමයි.
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    රටක් ගොඩගන්න නම් රටට හිතැති දැඩි නායකත්වයක් ඕන. සුදු වැන් නෙමෙයි සුදු බස් දාලා හරි රටට විනකරන අවජාතකයන්ව නැති කරලා රට හදන්න ඕන. සජිත් ට මේ වැඩේ කරන්න බෑ. රනිල්ලා කරන්න දෙන්නෙත් නෑ. සජිත් බැරිවෙලා හරි දිනුවොත් එයාට වෙන්නේ සිරි ට වෙච්ච එකේ අනික. රට ආයෙමත් කැඳ හැළියක් වෙනවා. ඒ නිසා ගෝඨා දිනුවොත් සාපේක්ෂව රටට හොඳයි. මේ වෙලාවේ වෙන විකල්පයක් නෑ. හැබැයි ඉතින් ගෝඨා ඇවිල්ලා මහබැංකුව කඩපු රනිල්ව දඬුකඳේ ගහයි කියල හිතාගෙන ඉන්නවා නම් කවුරු හරි , ඒවා නම් දවල් හීන විතරයි
     
    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    උතුරේ ගෝඨා පරදිනවා හැබැයි 2015 වගේ ලීඩ් එකක් නැතුව...මේ පාර ගෝඨා වෙනුවෙන් සුපිරිම පොරවල් ටිකක් බැහැලා ඉන්නේ එහේට...එකපාරක් army එකේ කවුද මන්දා ලොක්කේව විශ්‍රාම යද්දි බදාගෙන ඇඩුවේ උතුරේ එවුන් යන්න එපා කියලා..පොරත් දැන් එහේ ගෙදරින් ගෙදරට යනවා....දෙමළ සන්ධානෙත් කැඩිලා තියෙන්නේ බන්....