ඉස්සරහට එන ජනදිපතිට බලයක් නැති උනාට සජිත් මේක දිනුවොත් එක රනිල්ට ප්රශ්නයක් වෙනවා
මීලගට පත්වෙන ජනාධිපති නාමික ජනධිපතිකෙනෙක් විතරයි.දැන් ඉන්න එකාට වගේ මිනිස්ට්රි ගන්න බෑ සෙල්ලම් දාන්න බෑ.ඔක්කොම බලය තියෙන්නෙ අගමැතිට.ඉතින් සජිත් දාල අගමැතිකම ගන්න පුලුවන්නම් රනිල් මොකටද සජිත්ව පරදවන්නෙ..මෝඩ ලොජික් නෙ බන්.සජිත් දින්නනනම් පොරක් වෙන්න රනිල්
කට්ටිය තේරුම් ගන්නවා රනිල්ට වැඩිය සජිත් ඉස්සරහින් ඉන්නේ කියලා, රනිල්ට කට්ටිය අඩු වෙනවා.
පක්ෂ නායක කම රනිල්ට නැති වෙනවා, විපක්ෂ නායක වෙනඩ බැරි වෙනවා
කොහොමත් රනිල්ගේ අගමැති කම තියෙන්නේ ලබන පෙබරවාරි වෙනකම් විතරයි
මහින්ද අගමැති වෙනවා

