බබාල

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    කැලේක මේ පැටවු දෙන්න ඉපදුණානං ඉතුරු වෙන්නෙ එකයි

    මොකද මෙයාලගෙ අම්ම එක පැටියලු බලාගන්නෙ :lol:

    අම්මගෙ සරීරෙ හැටියට පැටියගෙ සයිස් එක කොහොමද, කිසිම විලිරුදාවක් නැතුව ඇති

    තව ඒ වගේ සීන් එකකට මම අහල තියෙන්නෙ කැන්ගරුව, උගෙ පැටියත් හෙන පොඩියිනෙ
     
    Last edited:

    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending

    siravata?
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    siravata?

    පව් බං, මොකක්හරි මෝඩකමක් වගේ ඇති

    ඉතිං මේ සත්තු බෝකරන තැන්වල කරන්නෙ මාරුවෙන් මාරුවට පැටව් දෙන්නව අම්ම ගාව තියෙන එක :lol: හැබැයි පැටියව ගන්ඩයි දෙන්ඩයි ගියාම මේවයෙ වැඩ කරන අය මාර කට්ටක් කන්නෙ
     
    Last edited:

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force
    siravata?

    Yep. ඔය Panda කියන්නේ කම්මැලි ම සතෙක් ලු නේ. උන් උන්ගේ වර්ගය බෝකරන්නත් කම්මැලි ලු. :lol:. ඒකත් බලෙන්ම support එකක් දීලා ලු කරන්න ඕනේ. අම්මා ගෙන් පැටිය වෙන කරන්න ඕනේ නම්අම්මා අතට කෑම ක් දුන්නා ම පැටිය හිටියා ද කියලත් මතක නැ.
     
    • Like
    Reactions: girigoris_1923

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    Yep. ඔය Panda කියන්නේ කම්මැලි ම සතෙක් ලු නේ. උන් උන්ගේ වර්ගය බෝකරන්නත් කම්මැලි ලු. :lol:. ඒකත් බලෙන්ම support එකක් දීලා ලු කරන්න ඕනේ. අම්මා ගෙන් පැටිය වෙන කරන්න ඕනේ නම්අම්මා අතට කෑම ක් දුන්නා ම පැටිය හිටියා ද කියලත් මතක නැ.

    :lol:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කැලේක මේ පැටවු දෙන්න ඉපදුණානං ඉතුරු වෙන්නෙ එකයි

    මොකද මෙයාලගෙ අම්ම එක පැටියලු බලාගන්නෙ :lol:

    අම්මගෙ සරීරෙ හැටියට පැටියගෙ සයිස් එක කොහොමද, කිසිම විලිරුදාවක් නැතුව ඇති

    තව ඒ වගේ සීන් එකකට මම අහල තියෙන්නෙ කැන්ගරුව, උගෙ පැටියත් හෙන පොඩියිනෙ

    Yep. ඔය Panda කියන්නේ කම්මැලි ම සතෙක් ලු නේ. උන් උන්ගේ වර්ගය බෝකරන්නත් කම්මැලි ලු. :lol:. ඒකත් බලෙන්ම support එකක් දීලා ලු කරන්න ඕනේ. අම්මා ගෙන් පැටිය වෙන කරන්න ඕනේ නම්අම්මා අතට කෑම ක් දුන්නා ම පැටිය හිටියා ද කියලත් මතක නැ.

    intresting :)
     
    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    පව් බං, මොකක්හරි මෝඩකමක් වගේ ඇති

    ඉතිං මේ සත්තු බෝකරන තැන්වල කරන්නෙ මාරුවෙන් මාරුවට පැටව් දෙන්නව අම්ම ගාව තියෙන එක :lol: හැබැයි පැටියව ගන්ඩයි දෙන්ඩයි ගියාම මේවයෙ වැඩ කරන අය මාර කට්ටක් කන්නෙ

    uba kamathi nadda evage thanaka vadata yanna?

    Yep. ඔය Panda කියන්නේ කම්මැලි ම සතෙක් ලු නේ. උන් උන්ගේ වර්ගය බෝකරන්නත් කම්මැලි ලු. :lol:. ඒකත් බලෙන්ම support එකක් දීලා ලු කරන්න ඕනේ. අම්මා ගෙන් පැටිය වෙන කරන්න ඕනේ නම්අම්මා අතට කෑම ක් දුන්නා ම පැටිය හිටියා ද කියලත් මතක නැ.
    balen support ekak? :rolleyes: