කලුපාටින් තියෙන්නේ වාහන යන පැත්ත. රතුපාටින් තියෙන්නේ ප්‍රධාන පාර. මම හරවන්නේ ප්‍රධාන පාරට වමට (කොළපාටින්). ඔය නිල් ඉරෙන් තියෙන්නේ වෑන්කාරයා හරෝපුවිදිහ. හරිවිදිහ මොකක්ද? මූ මට කෑගැහුවනේ මහත්යා වාහන එලෙව්වට නීතිය දන්නෑ කියලා! මෙතන මෙහෙම හරවන්න පුලුවන්ලු. මමලු වැරදි!
වැරදි පැත්තෙන් ඇවිල්ලා කෑගහනවලු. රවුඩබවුට් එකකලු මෙහෙම හරවන්නේ මෙතන එහෙම නැතිලු. කතාකරලා වැඩක් නැතිනිසා මන් කට පියාගෙන ආවා!
මෙතන මමද වැරදිද? කහ පාටින් තියෙන විදිහටනේ මූ හරවන්න ඕනා.
මොකක්ද බන් මේනීතිය!!!

Last edited: