කව්ද හරි?

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    කලුපාටින් තියෙන්නේ වාහන යන පැත්ත. රතුපාටින් තියෙන්නේ ප්‍රධාන පාර. මම හරවන්නේ ප්‍රධාන පාරට වමට (කොළපාටින්). ඔය නිල් ඉරෙන් තියෙන්නේ වෑන්කාරයා හරෝපුවිදිහ. හරිවිදිහ මොකක්ද? මූ මට කෑගැහුවනේ මහත්යා වාහන එලෙව්වට නීතිය දන්නෑ කියලා! මෙතන මෙහෙම හරවන්න පුලුවන්ලු. මමලු වැරදි! :baffled: වැරදි පැත්තෙන් ඇවිල්ලා කෑගහනවලු. රවුඩබවුට් එකකලු මෙහෙම හරවන්නේ මෙතන එහෙම නැතිලු. කතාකරලා වැඩක් නැතිනිසා මන් කට පියාගෙන ආවා! :oo: :baffled: මෙතන මමද වැරදිද? කහ පාටින් තියෙන විදිහටනේ මූ හරවන්න ඕනා. :angry: මොකක්ද බන් මේනීතිය!!! :no: :frown:

    TtNGMVj.jpg
     
    Last edited:

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,806
    2,950
    113
    ඔයවගේ ගොන් හරක් එක්ක කතාවට යන්න එපා බං
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ඔයවගේ ගොන් හරක් එක්ක කතාවට යන්න එපා බං

    වයිෆ් පුතයි හිටියා නැත්තම් ඕකට මන් දෙකක් කියනවා! බලපන්කෝ බන්. මෙහෙම හරක් වාහන එලවද්දි පාරක තොටක යන්නේ කොහොමද? :no: වාහනේ ඩෑශ් කැම් එකක් නෑබන් තිබ්බනම් හරකව FB දාන්න තිබ්බා! :(
     
    Last edited:

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    වයිෆ් පුතයි හිටියා නැත්තම් ඕකට මන් දෙකක් කියනවා! බලපන්කෝ බන්. මෙහෙම හරක් වාහන එලවද්දි පාරක තොටක යන්නේ කොහොමද? :no: වාහනේ ඩෑශ් කැම් එකක් නෑබන් තිබ්බනම් හරකව FB දාන්න තිබ්බා! :(

    බලපං ඌ වැරැද්ද කරලත් කටින් දින්න

    මටත් පේන්ඩ බෑ ඔය වගේ එවුන්

    හරිනං වැරැද්දක් කරපු මනුස්සයෙක්ට වුණත් ඔහොම බනින්ඩ හොඳ නෑ. අපි කවුරුත් මිනිස්සු

    ආයෙ ඔහොම දෙයක් වුණොත් කතා කරපං ඒත් හරියන්නෙ නැත්තං කනට එකක් ගහපං, වේසිගෙ පුතෙක් වෙන්ඩ ඇති සක්කිලි
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මං අදුරන කෙනෙක්ගෙ වාහනේ වම් පැත්තෙ සයිඩ් කන්නාඩිය අතින් ගහල කඩල වම් පැත්තෙන් ඉඩ දුන්නෙ නෑ කියල

    එයාලත් අත ඇරල නෑ, නම්බර් ප්ලේට් එක මතක තියං පොලිසියෙ පැමිනිල්ලක් දාල

    අයියෝ පොලිසියට ගෙන්නුවට පස්සෙ ඕකුන් බලු ගානට වැටෙන්නෙ :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,499
    113
    වාහන යන්නෙ වමෙන් මිනිහො උඹට වම දකුණ තේරෙන්නෙ නැද්ද කියල අහන්න තිබ්බෙ. :lol:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බලපං ඌ වැරැද්ද කරලත් කටින් දින්න

    මටත් පේන්ඩ බෑ ඔය වගේ එවුන්

    හරිනං වැරැද්දක් කරපු මනුස්සයෙක්ට වුණත් ඔහොම බනින්ඩ හොඳ නෑ. අපි කවුරුත් මිනිස්සු

    ආයෙ ඔහොම දෙයක් වුණොත් කතා කරපං ඒත් හරියන්නෙ නැත්තං කනට එකක් ගහපං, වේසිගෙ පුතෙක් වෙන්ඩ ඇති සක්කිලි

    :)
    ow ban, kari minissu
     
    Matin Ayya

    Member
    Mar 8, 2017
    181
    17
    0
    උඹලගෙ ඒරියල් එකේනම් බයවෙන්න එපා. ලඟට එන්න කියල හොඳ කුණුහර්ප දෙක තුනක් කියන්න තිබ්බෙ... "මෙහෙම නැතුව හරවන්නෙ උඹෙ අම්මගෙ අහවල් එකටද"..? කියලා
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උඹලගෙ ඒරියල් එකේනම් බයවෙන්න එපා. ලඟට එන්න කියල හොඳ කුණුහර්ප දෙක තුනක් කියන්න තිබ්බෙ... "මෙහෙම නැතුව හරවන්නෙ උඹෙ අම්මගෙ අහවල් එකටද"..? කියලා

    awith gahuwoth :dull:
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    බලපං ඌ වැරැද්ද කරලත් කටින් දින්න

    මටත් පේන්ඩ බෑ ඔය වගේ එවුන්

    හරිනං වැරැද්දක් කරපු මනුස්සයෙක්ට වුණත් ඔහොම බනින්ඩ හොඳ නෑ. අපි කවුරුත් මිනිස්සු

    ආයෙ ඔහොම දෙයක් වුණොත් කතා කරපං ඒත් හරියන්නෙ නැත්තං කනට එකක් ගහපං, වේසිගෙ පුතෙක් වෙන්ඩ ඇති සක්කිලි

    ඒකතමයි බන් එවෙලේ එතන පොඩි traffic එකකුත් තිබ්බා! වලි වලට නම් යන්නෑ මචන්! මට වෙන කරන්න දෙයකුත් නෑබන් වාහන හෝන්ගහනකොට යනවා ඇරෙන්න. කොහේ ගියත් කල්පනාවෙන් ජාමේ බේරන් එන එක ඇගට ගුණයි! අනෙක ඌ අමු මෝඩයෙක් කියලා කතාවෙන්ම තේරෙනවනේ! මොකටද අහක යන කුණුගොඩවල් ඈගට දාගන්නේ. මට දුක උට දෙකක් කියාගන්න බැරිවෙච්ච එක! ඌ මන් හැරෙන කොට කටින් ගහලා දිනලා ඉවරයි! :(
     
    Last edited:

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ඒකතමයි බන් එවෙලේ එතන පොඩි traffic එකකුත් තිබ්බා! වලි වලට නම් යන්නෑ මචන්! මට වෙන කරන්න දෙයකුත් නෑබන් වාහන හෝන්ගහනකොට යනවා ඇරෙන්න. කොහේ ගියත් කල්පනාවෙන් ජාමේ බේරන් එන එක ඇගට ගුණයි! අනෙක ඌ අමු මෝඩයෙක් කියලා කතාවෙන්ම තේරෙනවනේ! මොකටද අහක යන කුණුගොඩවල් ඈගට දාගන්නේ. මට දුක උට දෙකක් කියාගන්න බැරිවෙච්ච එක! ඌ මන් හැරෙන කොට කටින් ගහලා දිනලා ඉවරයි! :(

    ආයෙ අත අරින්ඩ එපා :love:
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    වාහන යන්නෙ වමෙන් මිනිහො උඹට වම දකුණ තේරෙන්නෙ නැද්ද කියල අහන්න තිබ්බෙ. :lol:

    අපි වගේ උන්තමයි ඩෑශ්කැම් හයිකරගන්න ඕනා! අද සාධාරනයට තැනක් නෑ. වෙලාවකට මන් මහා ගොබ්බයෙක් කියලා හිතෙනවා බන්! :(