IMPORTANT!!!

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
උබලා හෙට අයි ඩි එක පෙට්ටියට දාලා බැලට් පේපර් එක සාක්කුවෙ දාගන්න එපා හරිද. සිහියෙන් ජන්දෙ දාපල්ලා :yes::yes:
 
SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113

    gothabayata X nethuwa wena onama kenekta X Gahanna amathaka karanna epa
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මම නම් හිතාගෙන ඉන්නේ මම චන්ද පෙට්ටියට පැනල චන්ද කොලේ අතේ ID එක ගෙදර යවන්න...:yes:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    gothabayata X nethuwa wena onama kenekta X Gahanna amathaka karanna epa

    ගොඨා අවුලක් නෑ මචන් වටෙ සෙට් එක පන්නමු පස්සෙ මහ මැතිවරනෙන් :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    id එක පෙට්ටියට දැම්මොත් උන් ගනිනකොට id එක අරං තැපැල් කරනවද ? 
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    id එක පෙට්ටියට දැම්මොත් උන් ගනිනකොට id එක අරං තැපැල් කරනවද ? 

    :lol: good question..

    ඕක කොමාගෙන් ඇහුව නම් හොඳ එකක් අහගන්න තිබ්බ …:baffled: :lol:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    id එක පෙට්ටියට දැම්මොත් උන් ගනිනකොට id එක අරං තැපැල් කරනවද ? 

    පොලිස් එන්ට්‍රි කොපි එකක් අරන් මැතිවරණ කොමිසන් සහාවට යන්න ඔනි බදාදා ද්වසක 5ට කලින්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :lol: good question..

    ඕක කොමාගෙන් ඇහුව නම් හොඳ එකක් අහගන්න තිබ්බ …:baffled: :lol:

    ඌ කියයි id හොයාගෙන එන උන්ගෙ ඔලුවටම වෙඩි තියනව කියල :dull:

    පොලිස් එන්ට්‍රි කොපි එකක් අරන් මැතිවරණ කොමිසන් සහාවට යන්න ඔනි බදාදා ද්වසක 5ට කලින්

    මොන රෙද්දක්ද බං. ඇඩ්‍රස් එකත් තියෙන එකේ තැපැල් කලා නං ඉවරයිනෙ'
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ගොඨා අවුලක් නෑ මචන් වටෙ සෙට් එක පන්නමු පස්සෙ මහ මැතිවරනෙන් :yes:

    eka wenne naha macho, aniwa akamaththen hari nomination denna wena set eka ( wimal, gammanpila, dalas, jonston, keheliya, duminda dissanayaka, wasantha senanayaka, ara miriskudu dial eka, lansa, ect...ect...

    oya set eka nomination gannawa eth ape mahajanathawath X gahanawane ban ekane wela thiyenne,

    anika peradunoth list eken enawa aniwa oya uda set ekama, eka nawaththanna baha mokada gothata kade giya set eka.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0

    මොන රෙද්දක්ද බං. ඇඩ්‍රස් එකත් තියෙන එකේ තැපැල් කලා නං ඉවරයිනෙ'

    ඇඩ්‍රරස් එක තියෙන ගෙදර හැමොම නෑනෙ බන්, Eg: මන් ඉන්නෙ වෙන දිහාක, අයි ඩි එකෙ තියෙන ගෙදර විකුනලා තියෙන්නෙ.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    eka wenne naha macho, aniwa akamaththen hari nomination denna wena set eka ( wimal, gammanpila, dalas, jonston, keheliya, duminda dissanayaka, wasantha senanayaka, ara miriskudu dial eka, lansa, ect...ect...

    oya set eka nomination gannawa eth ape mahajanathawath X gahanawane ban ekane wela thiyenne,

    anika peradunoth list eken enawa aniwa oya uda set ekama, eka nawaththanna baha mokada gothata kade giya set eka.

    අපි බලමු මචන් 2025 අන්තිම චාන්ස් එකක් අපහු එයිනෙ :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇඩ්‍රරස් එක තියෙන ගෙදර හැමොම නෑනෙ බන්, Eg: මන් ඉන්නෙ වෙන දිහාක, අයි ඩි එකෙ තියෙන ගෙදර විකුනලා තියෙන්නෙ.

    එහෙනං ගිහිං Id එක වෙනස් කරගනිං. උඹ එහෙම කලාට හැමෝම එහෙම කරල නෑනෙ. තැපෑලට කරන්න තියෙන්නෙ නැතිවෙච්ච id වගේ දේවල් ගෙවල් වලට free යවන්න. හොරු පර්ස් එකට විද්දහම පොලිසි ගානෙ යන්න ඕනෙත් නෑ උනුත් සල්ලි ටික අරං id ටික තැපෑලට දායි. ඡන්ද පෙට්ටියට id එක දැම්මත් ප්‍රශ්නයක් නෑ :cool:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    දිල්වාලේ! ඔයා දැන් මැදමුලන මිඩියා යුනිට් එකේ වැඩ කරන්නේ නැද්ද ?
    මේ පාර ගොට පැරදුනොත් අඩන්නේ නැද්ද ?
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    එහෙනං ගිහිං Id එක වෙනස් කරගනිං. උඹ එහෙම කලාට හැමෝම එහෙම කරල නෑනෙ. තැපෑලට කරන්න තියෙන්නෙ නැතිවෙච්ච id වගේ දේවල් ගෙවල් වලට free යවන්න. හොරු පර්ස් එකට විද්දහම පොලිසි ගානෙ යන්න ඕනෙත් නෑ උනුත් සල්ලි ටික අරං id ටික තැපෑලට දායි. ඡන්ද පෙට්ටියට id එක දැම්මත් ප්‍රශ්නයක් නෑ :cool:

    වෙනස් කරන්න ඔනි බන් දැන් හෙන කරදර වැඩක් ඔක, බී සී කොපි එකක් ගන්න ඔනි මුලින්ම.application එක පුරවන්න ග්‍රාමෙ අක්කා ලගට එන්න කිව්වා මට පුරවන්න එපාලූ ;)