උබලා හෙට අයි ඩි එක පෙට්ටියට දාලා බැලට් පේපර් එක සාක්කුවෙ දාගන්න එපා හරිද. සිහියෙන් ජන්දෙ දාපල්ලා![]()
මම නම් හිතාගෙන ඉන්නේ මම චන්ද පෙට්ටියට පැනල චන්ද කොලේ අතේ ID එක ගෙදර යවන්න...![]()

මම නම් හිතාගෙන ඉන්නේ මම චන්ද පෙට්ටියට පැනල චන්ද කොලේ අතේ ID එක ගෙදර යවන්න...![]()



gothabayata X nethuwa wena onama kenekta X Gahanna amathaka karanna epa

id එක පෙට්ටියට දැම්මොත් උන් ගනිනකොට id එක අරං තැපැල් කරනවද ?
good question..

id එක පෙට්ටියට දැම්මොත් උන් ගනිනකොට id එක අරං තැපැල් කරනවද ?
good question..
ඕක කොමාගෙන් ඇහුව නම් හොඳ එකක් අහගන්න තිබ්බ …![]()
![]()

පොලිස් එන්ට්රි කොපි එකක් අරන් මැතිවරණ කොමිසන් සහාවට යන්න ඔනි බදාදා ද්වසක 5ට කලින්
ගොඨා අවුලක් නෑ මචන් වටෙ සෙට් එක පන්නමු පස්සෙ මහ මැතිවරනෙන්![]()
මොන රෙද්දක්ද බං. ඇඩ්රස් එකත් තියෙන එකේ තැපැල් කලා නං ඉවරයිනෙ'
eka wenne naha macho, aniwa akamaththen hari nomination denna wena set eka ( wimal, gammanpila, dalas, jonston, keheliya, duminda dissanayaka, wasantha senanayaka, ara miriskudu dial eka, lansa, ect...ect...
oya set eka nomination gannawa eth ape mahajanathawath X gahanawane ban ekane wela thiyenne,
anika peradunoth list eken enawa aniwa oya uda set ekama, eka nawaththanna baha mokada gothata kade giya set eka.

ඇඩ්රරස් එක තියෙන ගෙදර හැමොම නෑනෙ බන්, Eg: මන් ඉන්නෙ වෙන දිහාක, අයි ඩි එකෙ තියෙන ගෙදර විකුනලා තියෙන්නෙ.

BUMP
එහෙනං ගිහිං Id එක වෙනස් කරගනිං. උඹ එහෙම කලාට හැමෝම එහෙම කරල නෑනෙ. තැපෑලට කරන්න තියෙන්නෙ නැතිවෙච්ච id වගේ දේවල් ගෙවල් වලට free යවන්න. හොරු පර්ස් එකට විද්දහම පොලිසි ගානෙ යන්න ඕනෙත් නෑ උනුත් සල්ලි ටික අරං id ටික තැපෑලට දායි. ඡන්ද පෙට්ටියට id එක දැම්මත් ප්රශ්නයක් නෑ![]()
