ඇයි පිට් එක? මට හෙන ඉරිසියයි බන්. මට චන්දේ නැහැනේ. එත් ගෝටා චන්දෙ දානවා.. දුක හිතෙන්නේ නැද්ද ඉතින්.. මටත් ආසයි චන්දෙ දාලා ඇගිල්ල පාට කරගන්න..උබ වගේ ගොනෙක් අනේ මන්දා සේනාල්
ඇයි පිට් එක? මට හෙන ඉරිසියයි බන්. මට චන්දේ නැහැනේ. එත් ගෝටා චන්දෙ දානවා.. දුක හිතෙන්නේ නැද්ද ඉතින්.. මටත් ආසයි චන්දෙ දාලා ඇගිල්ල පාට කරගන්න..
ගිහින් සජිත්ට චන්දෙ දාපන්

මේ දවස් ටිකේම ගෝටට මඩ ගහල ගහල අදත් මඩ ගහනවා. ගූ එන් පි සක්කිලි![]()

ගෝටාට අකමති හැමෝම ගූ.එන්.පී නෙමෙයි පොන්ස්.. මේ රටේ මිනිස්සුන්ට දැන් මේ විකාර ඇති වෙලා..
ගෝටා සජිත් අනුර එකම බෝට්ටුවේ විහිලු කාරයෝ ඕයි..![]()

ගෝටාට අකමති හැමෝම ගූ.එන්.පී නෙමෙයි පොන්ස්.. මේ රටේ මිනිස්සුන්ට දැන් මේ විකාර ඇති වෙලා..
ගෝටා සජිත් අනුර එකම බෝට්ටුවේ විහිලු කාරයෝ ඕයි..![]()
ඇයි පිට් එක? මට හෙන ඉරිසියයි බන්. මට චන්දේ නැහැනේ. එත් ගෝටා චන්දෙ දානවා.. දුක හිතෙන්නේ නැද්ද ඉතින්.. මටත් ආසයි චන්දෙ දාලා ඇගිල්ල පාට කරගන්න..
දැන් මක් කරන්නද. මාරුවෙන් මාරුවට මහින්දටයි ගෝඨටයි බැනලවත් ඔයා ආදෙර් කරපු කෙනා මල ඒ දුක සංසිඳුවා ගන්න