ගෝඨාභය:ඡන්ද:මධ්‍යස්ථානයට

cygnett

Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    ගෝඨාභය:ඡන්ද:මධ්‍යස්ථානයට

    ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්දය භාවිතා කිරිමට ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි මොහොත.!

    75843021758dc8aa9a7eee9e5761b91c37e10502239219a4578b183a17e0a620ee51f8dc.jpg

    ගෝඨාභය රාජපක්ෂ මහතා ඡන්දය භාවිතා කිරිම!!!!!

    42327557f21ec39bbf7635f5822d88e710dc35db895a90e8d006727ee0a100567df97a5f.jpg

    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    උබ වගේ ගොනෙක් අනේ මන්දා සේනාල්
    ඇයි පිට් එක? මට හෙන ඉරිසියයි බන්. මට චන්දේ නැහැනේ. එත් ගෝටා චන්දෙ දානවා.. දුක හිතෙන්නේ නැද්ද ඉතින්.. මටත් ආසයි චන්දෙ දාලා ඇගිල්ල පාට කරගන්න..
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,859
    8,199
    113
    Kotahena
    ඇයි පිට් එක? මට හෙන ඉරිසියයි බන්. මට චන්දේ නැහැනේ. එත් ගෝටා චන්දෙ දානවා.. දුක හිතෙන්නේ නැද්ද ඉතින්.. මටත් ආසයි චන්දෙ දාලා ඇගිල්ල පාට කරගන්න..

    ඇඟිල්ල පුකේ ගහල කටේ දහන් එතකොට ආසාව හරි යයි
     
    • Like
    Reactions: Rummy678

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගිහින් සජිත්ට චන්දෙ දාපන්

    මේ දවස් ටිකේම ගෝටට මඩ ගහල ගහල අදත් මඩ ගහනවා. ගූ එන් පි සක්කිලි :angry:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    මේ දවස් ටිකේම ගෝටට මඩ ගහල ගහල අදත් මඩ ගහනවා. ගූ එන් පි සක්කිලි :angry:

    ගෝටාට අකමති හැමෝම ගූ.එන්.පී නෙමෙයි පොන්ස්.. මේ රටේ මිනිස්සුන්ට දැන් මේ විකාර ඇති වෙලා..

    ගෝටා සජිත් අනුර එකම බෝට්ටුවේ විහිලු කාරයෝ ඕයි.. :yes::yes::yes:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ගෝටාට අකමති හැමෝම ගූ.එන්.පී නෙමෙයි පොන්ස්.. මේ රටේ මිනිස්සුන්ට දැන් මේ විකාර ඇති වෙලා..

    ගෝටා සජිත් අනුර එකම බෝට්ටුවේ විහිලු කාරයෝ ඕයි.. :yes::yes::yes:
    :yes::yes::yes::yes::yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගෝටාට අකමති හැමෝම ගූ.එන්.පී නෙමෙයි පොන්ස්.. මේ රටේ මිනිස්සුන්ට දැන් මේ විකාර ඇති වෙලා..

    ගෝටා සජිත් අනුර එකම බෝට්ටුවේ විහිලු කාරයෝ ඕයි.. :yes::yes::yes:

    ඉතින් ඇයි උඹ එකෙක්ට විතරක් මඩ ගැහුවේ..අනිත් දෙන්නටත් මඩ ගහන්න එපැයි...පොයි නැතුව ඉඳින් .
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි පිට් එක? මට හෙන ඉරිසියයි බන්. මට චන්දේ නැහැනේ. එත් ගෝටා චන්දෙ දානවා.. දුක හිතෙන්නේ නැද්ද ඉතින්.. මටත් ආසයි චන්දෙ දාලා ඇගිල්ල පාට කරගන්න..

    ප්‍රභාකරන් හිටිය නං ඔයත් ඡන්දෙ දානවනෙ :( දැන් මක් කරන්නද. මාරුවෙන් මාරුවට මහින්දටයි ගෝඨටයි බැනලවත් ඔයා ආදෙර් කරපු කෙනා මල ඒ දුක සංසිඳුවා ගන්න