මහින්දගේ පලමු නියෝගය එයි

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මහින්දගේ පලමු නියෝගය එයි

    ජනපති ‌ගෝඨාගේ පළමු නියෝගය එයි
    Published 2 hours ago on November 18, 2019
    මින් ඉදිරියට කිසිදු රාජ්‍ය ආයතනයක සිය ජායාරූපය ප්‍රදර්ශනය ‌නොකරන ‌ලෙසට ජනපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර ඇත.

    ඒ ‌වෙනුවට සෑම රාජ්‍ය ආයතනයකම රාජ්‍ය ලාංජනය පමණක් ප්‍රදර්ශනය කරන ‌ලෙසට ඒ මහතා උපදෙස් ලබා දී තිබේ.

    මෙය ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව ‌ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කරන ලද පළමු නියෝගය ‌ලෙස සැලකේ.

    විධායක ජනාධිපති ධූරය 1977දී රටට හදුන්වා දීමෙන් පසු බිහිවූ සෑම ජනාධිපතිවරයකුම සිය ජායාරූපය සෑම රාජ්‍ය ආයතනයකම ප්‍රදර්ශනය කිරීමට පියවර ‌ගෙන තිබිණ. එමෙන්ම අග්‍රාමාත්‍යවරයාගේ ජායාරූපයද ඒ පසෙකින් ඔසවා තිබිණ.

    කෙසේවෙතත් එම සම්ප්‍රදාය ‌වෙනස් කරමින් ‌ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග දී ඇත්තේ කිසිදු අවස්ථාවක තම ජායාරූපය ප්‍රදර්ශනය ‌නොකරන ‌ලෙසටය.
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    කොච්චර හොද වැඩක්ද යකෝ :D

    පටන් ගන්න කොට හැම එකාම ඔහොම තමයි. මතක නැද්ද ඉස්සර එකෙක් හිටියා බෝල්පොයින්ට් පෑනෙන් අත්සන් කරපු කෙනෙක්. පැදුරත් එපා කියලා පටන්ගෙන මැදුරත් අරන් ගිය එකෙක්..
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    ආන්න එහෙම තමයි ඉන්ඩ ඔනෙ:yes::yes:


    :yes::yes::yes: excellent move!


    හැබයි 2015 එකෙක් ඇවිත් බෝල්පොයින්ට් පෑනෙන් සයින් කලා කියලත් මතකයි.. අවුරුද්දයි ගියේ චන්දේ දීපු කවුරුත් නෑ.. :P:P:P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe


    :yes::yes::yes: excellent move!


    හැබයි 2015 එකෙක් ඇවිත් බෝල්පොයින්ට් පෑනෙන් සයින් කලා කියලත් මතකයි.. අවුරුද්දයි ගියේ චන්දේ දීපු කවුරුත් නෑ.. :P:P:P

    ඒ තොපි වගේ ගූ කොතේ ලැට් හෝදන උන්ගෙ චන්දෙන් පත් උන හිවලනෙ..

    මේ ඇවිල්ල සිoහල චන්දෙන් පත් උන විධායක ජනාධිපතිතුමා..