BREAKING:රනිල්-අස්වීමට-තීරණය කරයි

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    මෙච්චර ගේමක් දීල ලංකාවේ ලොකුම තනතුර අරන් ඒක අයියට දීල ගියොත් අපි ගෝඨාව අදහන්න ඕනේ :rofl::rofl::rofl:

    oya munta ara lapa kota kiyana begal. kalu gal iwara wenawa kiwwama eka share kare mun tama:D:D:yes::yes:;):D melo wadak nokara anik unge ewa gana hitha hitha mongal loke inne:D:D:yes::yes:;);):D:D:D
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    Wake up, will you?

    From the very beginning of this presidential campaign you UNPiers were living in a dream-land. You said Gota would never lose his US citizenship; you said renouncing US citizenship take years; you said MR wouldn't let GR have the candidacy; You questioned his citizenship when the IRS didn't list him as an expatriate and dreamed that Shiranthi would replace him; You dreamed of courts preventing GR from running for the presidency; you expected GR to lose the election; you thought US would announce he's still an US citizen before he take oath as the president; now you're imagining a scenario where GR resigns from his presidential post under orders from MR... WAKE UP!

    He is not asleep. he is in a permanent coma.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ලොල් ගූ ඇන් පී උන් දකින හීන , කවුද හිතුවෙ නේද මේහෙම බලු වෙන්ඩ පරදියි කියල, උබේ කුහකකම බේරනව බන් ඉරිසියාව ඉතිරෙනව පව් ඇත්තටම උබල වගේ ගූ ඇන් පි මීහරක්...සිoහල කමටත් නින්දාවක් තොපි වගේ උන්..
    ගූ වෙන්ඩ පරදිනවා කියන්නේ 52% ක් ගන්න එකද බං? කොහොමත් ඉතින් "දකුනේ ජනාධිපති" කියල කියනවලු උතුරේ කශ්ටිය.. චැහ් එහෙම නවනිංගිරාවක් මහින්දවත් කෑවේ නෑ.:lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,964
    2
    54,672
    113
    "දකුනේ ජනාධිපති" කියල කියනවලු උතුරේ කශ්ටිය.. :lol::lol:

    මෙහෙම සිත නිවන කතාවක් ටීවී එකේ වෙසක් පෝය දවසක වත් ගියේ නෑ :lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අයින් වෙන්නෙ නැතුව මක්ක කොරන්නද ආයිබෝං...
    රිදෙන්නම පස්සට පයින්ගහල තියෙන්නෙ මහජනතාව.. ආයෙම බලෙන් ඉන්න හැදුවොත් මහ ඡන්දෙට මෙච්චරවත් ඡන්ද ලැබෙන්නෙ නෑ....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ගූ වෙන්ඩ පරදිනවා කියන්නේ 52% ක් ගන්න එකද බං? කොහොමත් ඉතින් "දකුනේ ජනාධිපති" කියල කියනවලු උතුරේ කශ්ටිය.. චැහ් එහෙම නවනිංගිරාවක් මහින්දවත් කෑවේ නෑ.:lol::lol:

    දකුණේ ජනපති කියද්දි ඔහේට උතුරෙ එවුන් ගැන දුකද ආයිබෝං....
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    අයින් වෙන්නෙ නැතුව මක්ක කොරන්නද ආයිබෝං...
    රිදෙන්නම පස්සට පයින්ගහල තියෙන්නෙ මහජනතාව.. ආයෙම බලෙන් ඉන්න හැදුවොත් මහ ඡන්දෙට මෙච්චරවත් ඡන්ද ලැබෙන්නෙ නෑ....

    :lol: :yes: :love:
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ගූ වෙන්ඩ පරදිනවා කියන්නේ 52% ක් ගන්න එකද බං? කොහොමත් ඉතින් "දකුනේ ජනාධිපති" කියල කියනවලු උතුරේ කශ්ටිය.. චැහ් එහෙම නවනිංගිරාවක් මහින්දවත් කෑවේ නෑ.:lol::lol:

    Ithin yako un dakune janapathi kiyala kiyanawanam eka apita adambarayakne.. Gota unge janapathi nemei..u ape..Gotath eka porage speech ekenma pili gaththane..

    Sajith unge wenda, u un illana okkoma dena porondu wenda one... ubata ekata adambaraida ? pahu giya kale sinhala budhist un marginalise wechcha ekata uba sinhala wela adambaraida ? Sinhala catholic un bomba kala muslim politikko puka pennuwama ubata adambaraida ?

    umbata "Mama Sinhala baudda" kiyala aberannathiwa kiyanda puluwan president kenek pah wekka ekata lajjaida ?
     
    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    ගූ වෙන්ඩ පරදිනවා කියන්නේ 52% ක් ගන්න එකද බං? කොහොමත් ඉතින් "දකුනේ ජනාධිපති" කියල කියනවලු උතුරේ කශ්ටිය.. චැහ් එහෙම නවනිංගිරාවක් මහින්දවත් කෑවේ නෑ.:lol::lol:

    ලොල් පව් බං උබ, අච්චර ලොකු ටොක් දිලා ප්‍රෙමදාසයා ලක්ස 13කින් පරාදයි, උට හිටපු සෙනගත් දිලා තියේන්නේ ජනාදිපති තුමාට. බල්ලෙක් වගේ පැරදිලා යන්න ගියේ. එච්චර කෙලවිලත් තව ලොකු ටොක් දෙනවා. සල්ලි දිලා ජාතිය අමතපු බුරුවානේ.
    බලපං දැන් ප්‍රදෙශිය සිට ජනපති දක්වා බලය පොහොට්ටුවට. දැන් බල්ලෙක් වගේ හිටපං, තව අවුරුදු 30කින් වගේ බලපං බලය ගන්න. :P:rofl::lol::lol::lol::lol::lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    ගූ වෙන්ඩ පරදිනවා කියන්නේ 52% ක් ගන්න එකද බං? කොහොමත් ඉතින් "දකුනේ ජනාධිපති" කියල කියනවලු උතුරේ කශ්ටිය.. චැහ් එහෙම නවනිංගිරාවක් මහින්දවත් කෑවේ නෑ.:lol::lol:

    අඩෝ පට්ට නේ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Gota's power. Impossible is broken into possibilities. :lol:

    අයින් උනේ නැත්නම් මරනවා කිව්වද දන්නෙ නෑ

    :lol::rofl::rofl:

    hitan hutan ekka dapu sellam bane gota ekka. honda wade okata :lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ගූ වෙන්ඩ පරදිනවා කියන්නේ 52% ක් ගන්න එකද බං? කොහොමත් ඉතින් "දකුනේ ජනාධිපති" කියල කියනවලු උතුරේ කශ්ටිය.. චැහ් එහෙම නවනිංගිරාවක් මහින්දවත් කෑවේ නෑ.:lol::lol:

    ඒකනම් පට්ට.. දකුණේ ජනාධිපති
    :)
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ඔන්න බලපන් මේ පාර යූ එන් පීය 4කට විතර කඩලා තමයි මහින්ද මහත්තයා පස්ස බලන්නෙ
    දැනටමත් බැසිල් මහත්තයා වැඩට බැහැලා ඇති
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ලොල් පව් බං උබ, අච්චර ලොකු ටොක් දිලා ප්‍රෙමදාසයා ලක්ස 13කින් පරාදයි, උට හිටපු සෙනගත් දිලා තියේන්නේ ජනාදිපති තුමාට. බල්ලෙක් වගේ පැරදිලා යන්න ගියේ. එච්චර කෙලවිලත් තව ලොකු ටොක් දෙනවා. සල්ලි දිලා ජාතිය අමතපු බුරුවානේ.
    බලපං දැන් ප්‍රදෙශිය සිට ජනපති දක්වා බලය පොහොට්ටුවට. දැන් බල්ලෙක් වගේ හිටපං, තව අවුරුදු 30කින් වගේ බලපං බලය ගන්න. :P:rofl::lol::lol::lol::lol::lol:

    මූත් එක්ක තර්ක කරන්න එපාබන් ඌ දැන් "ශෝකි බරිත පින්වතෙක්" හිත රිද්දන්නෙ නැතුව කිරිබත් කෑල්ලක් කවාපන්... ලුණුමිරිස් තල්ලියක් එක්ක
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,964
    2
    54,672
    113

    මූත් එක්ක තර්ක කරන්න එපාබන් ඌ දැන් "ශෝකි බරිත පින්වතෙක්" හිත රිද්දන්නෙ නැතුව කිරිබත් කෑල්ලක් කවාපන්... ලුණුමිරිස් තල්ලියක් එක්ක

    සජිත් සුළඟ බං :lol: