ඉස්සර මට නම් කළකිරිල තිබ්බ එක චරිතයක්. සංස්කෘතියට ගොඩක් හානි කරන්න හදපු නිසා. හැබැයි ඒ මොනව වුණත් අවිවාදයෙන් පිළිගන්න ඕන නියම මොළයක් තියෙන, පට්ටම ආර්ට් එකක් ඇඟේ තියෙන, තියුණු මාර්කටින් දැනුමක් තියෙන පොරක් තමයි මේ.
මේ හැමදේම පැත්තකින් තිබ්බම මෙයා මේ පාර කරපු දේ ඇත්තටම මම ගොඩක් අගය කරනව. කිසිම දේකට බය නොවී ගෝඨගෙ කැම්පේන් එකට දායක වුණේ. ඇත්තටම සෝෂල් මීඩියා වල ගෝඨගෙ කැම්පේන් එක වැඩියෙන්ම කරපු කෙනා තමයි මේ. තරුණ ඡන්ද ලක්ෂ ගණං හැරෙන්න ඇති මෙයා නිසා. මේ දේවල් නිසා ගොඩක් පැහැදීමක් ඇතිවුණ කලාකාරයෙක් මට නම්. බලමු එයා අනාගතයෙදි කරන නිර්මාණ දිහාත්. ඇත්තටම සතුටුයි!![]()

100% true.oya ekaekta wath bari una muu wage thambingen gema ellannaගෝඨාභය රාජපක්ෂ මහතා ට support කරන්න කලින් ඉඳන් කුරගල, රිෂාඩ් බදියුදීන් වගේ මුස්ලිම් අන්තවාදීන් ට මූ කෙලින්ම නගපු හඩ ඉහලින් ම අගය කරනවා. එක පොන්නයෙක් ට මූ වගේ බය නැතිව කෙලින් අන්තවාදය ට විරුද්ධ ව කතා කරන්න බැරි උනා.
කොච්චර senior artists කියා ගත්තු පොරවල් මේ රටේ ඉන්නවද? එක කැරියෙක් කට ඇරිය ද කියපන්? මූ ගිහිල්ලා කෙලින්ම video කරගෙන ඇවිල්ල politicians ලාට direct ගේම ඉල්ලගෙන හැප්පුණා.
මූ ගෙ music පැත්තක තියපං, මූට තියෙන ඒ guts වලට credit එක දීපං, මොකද මේ රටේ සිංහලේ කියලා කියාගෙන ඉන්න ගොඩක් එවුන් ගෙ පොන්න ලේ තියෙන්නේ fake accounts අස්සේ හැංගිලා කුරු කුරු ගාන්න විතරක් දන්න.
එළියෙදි කට අරින්න ගූ බයයි.
සේරටම කලින් හොයල බලපන් හිරු TV එකේ ඇයි ඉරාජ් නැත්තෙ කියල.ඌ ඉස්සර ඉන්දලම කුඩු වලට කෑ ගහපු නිසා මූ හිරු එක එක්ක ගේම ඉල්ලුව.පස්සෙ හිරු එකෙන් මූගෙ සින්දු දාන එක නැවැත්තුව.මූ ඒ පැත්තෙන් කෙලින් ඩයල් එකක්.
sirawata? kawadada?ඉස්සර මට නම් කළකිරිල තිබ්බ එක චරිතයක්. සංස්කෘතියට ගොඩක් හානි කරන්න හදපු නිසා. හැබැයි ඒ මොනව වුණත් අවිවාදයෙන් පිළිගන්න ඕන නියම මොළයක් තියෙන, පට්ටම ආර්ට් එකක් ඇඟේ තියෙන, තියුණු මාර්කටින් දැනුමක් තියෙන පොරක් තමයි මේ.
මේ හැමදේම පැත්තකින් තිබ්බම මෙයා මේ පාර කරපු දේ ඇත්තටම මම ගොඩක් අගය කරනව. කිසිම දේකට බය නොවී ගෝඨගෙ කැම්පේන් එකට දායක වුණේ. ඇත්තටම සෝෂල් මීඩියා වල ගෝඨගෙ කැම්පේන් එක වැඩියෙන්ම කරපු කෙනා තමයි මේ. තරුණ ඡන්ද ලක්ෂ ගණං හැරෙන්න ඇති මෙයා නිසා. මේ දේවල් නිසා ගොඩක් පැහැදීමක් ඇතිවුණ කලාකාරයෙක් මට නම්. බලමු එයා අනාගතයෙදි කරන නිර්මාණ දිහාත්. ඇත්තටම සතුටුයි!![]()

ඉරාජ් දේශප්‍රේමියෙක් ....
අර සුදුකබර හැදිච්චි නිළියත් දේශ ප්‍රේමි ...
බන්දු සමරසිංහ තමා ගොඩක්ම දේශප්‍රේමී ...දේශයට ප්‍රේම කරන්නම ටයිම් එක කැප කරලා ගෑනිට මෙන්සස් වෙනෙ එක ගැන වත් දන්නේ නෑ එතුමා
![]()

deshapremi Iraj Sir.