ඉරාජ්

HemJ

Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    Iraj godak dura dakina minihek... mama ada qwa kiyala mathak thiya ganin.. miniha election ekata illanawa... hebei lagadi newe ...thawa 5 years walin wage passe ...
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,839
    17,002
    113
    Kottawa
    aLbjgJdj_700wa_0.gif
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,551
    14,150
    113
    මේ ඔය උඹල කියන ගොඩේ මම නෑ හරිද:no::no::no:. මම කිව්වෙ නෑ නේහ් ඉරාජ්ගෙ වීඩියෝ බලල මම ගෝඨට ඡන්දය දෙන්න තීරණය කරා කියල. මාතෘකාවෙන් පිට යන්න එපා. මම නම් මේ හිටපු කාලකණ්නි අණ්ඩුවට 2015දිවත් ඡන්දයක් දුන්නෙ නෑ. ඒ වගේම මේ කුණු ආණ්ඩුව පන්නන්න මගේ පුලුවන් උපරිමයෙනුත් සපෝට් එක දුන්න. මම කිව්වෙ ඉරාජ් නිසා තරුණ ඡන්ද සැළකියයුතු මට්ටමකින් හැරෙන්න ඇති කියල. ඇයි ඒක බොරුද? එහෙම නෑ කියල උඹට හිතෙනවද?:eek::eek::eek:

    ඒක ඉරාජ් වෙලාවෙ හැටියට රටට කරපු ගොඩක් හොඳ දෙයක් කියල මම කිව්වෙ.

    ඔව්, ඉරාජ් රැල්ල රයිඩ් කරා මිසක් ඌ නිසා හැරිච්ච ලබ්බක් නෑ :lol:
     
    • Like
    Reactions: Shadow_01

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,510
    6,199
    113
    ඔව්, ඉරාජ් රැල්ල රයිඩ් කරා මිසක් ඌ නිසා හැරිච්ච ලබ්බක් නෑ :lol:

    Anyway he is going to get a Good Support
    Maybe a chair in Media or I heard about a new TV Channel
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ඉරාජ් දේශප්‍රේමියෙක් ....:yes:
    අර සුදුකබර හැදිච්චි නිළියත් දේශ ප්‍රේමි ...:yes:
    බන්දු සමරසිංහ තමා ගොඩක්ම දේශප්‍රේමී ...:yes: දේශයට ප්‍රේම කරන්නම ටයිම් එක කැප කරලා ගෑනිට මෙන්සස් වෙනෙ එක ගැන වත් දන්නේ නෑ එතුමා :sorry:

    එහෙම කියන්ඩ එපා බං. දැන් අලුත් බයි නිකායක් හැදිල තියෙන්නෙ. දැන් ඉන්න ටොයියන්ට වඩා උන් සමාට්. :baffled:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ඉරාජ් ඇවිල්ල රෙප් කපල ගිහින්. අද රෑට කන්නත් නෑ බන් රෙප් නැති නිසා :(
     
    • Like
    Reactions: thilan_perera

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    අවුල් වෙන්න එපා මචං...එයා පාත්තයෝ පස්සේ යන කෙනෙක්....

    ම්ම් ඒක නම් තේරුණා එකකට එකක් නොගැලපෙන තර්ක ඉදිරිපත් කරගෙන එද්දි:yes::yes::yes: