එළකිරි සමරිසි පෙරමුණ - සාමාජිකයන් බඳවාගැ&#3505

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,901
    35,839
    113
    වොන්ඩර් ලැන්ඩ්
    slot ekak ithurui thawa :dull: thanikada peramune chanda kadanna pakshayak hadanawada :P

    කෙවී යාලුවේ ගිය පාර කබේ ඇදල මතකනෙ :(:(
    මම ඒකය් පස්ස ගහල ඉන්නේ

    නැත්නම් ලොකු සර්ල මට කතා කලා :yes:

    තේ හදන්න/කඩේට යන්න වගේ වැඩවලට ඕනනේ කෙනෙක්... :baffled::baffled:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කෝ පක්ෂ නායක පෙසිමිස්ට් යාලෝ දැක්කේ නැහැ නේ... :dull:

    එයා හෙට එයි

    හැබැයි අපේ පක්ෂේ නායකයා කවුද කියල තාම අවසාන තීරණයක් නෑ ...

    හෙට උදේ කෘත්යාදිකාරී මණ්ඩලේ රැස්වෙලා තීරණය කරනවා පෙසිමිස්ට්ද ටුපක්ද නායකයා කියල
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    කෙවී යාලුවේ ගිය පාර කබේ ඇදල මතකනෙ :(:(
    මම ඒකය් පස්ස ගහල ඉන්නේ

    නැත්නම් ලොකු සර්ල මට කතා කලා :yes:

    තේ හදන්න/කඩේට යන්න වගේ වැඩවලට ඕනනේ කෙනෙක්... :baffled::baffled:

    :dull::dull: me thread eke oya passawal gana kiyawanna epa :baffled:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එයා හෙට එයි

    හැබැයි අපේ පක්ෂේ නායකයා කවුද කියල තාම අවසාන තීරණයක් නෑ ...

    හෙට උදේ කෘත්යාදිකාරී මණ්ඩලේ රැස්වෙලා තීරණය කරනවා පෙසිමිස්ට්ද ටුපක්ද නායකයා කියල

    :rolleyes::rolleyes::rolleyes:

    හ්ම්ම්...ඔක්කොමල පෝලිමක් එහෙම දාලා තීරනේකට එළඹෙන්න.....
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :rolleyes::rolleyes::rolleyes:

    හ්ම්ම්...ඔක්කොමල පෝලිමක් එහෙම දාලා තීරනේකට එළඹෙන්න.....

    සමලිංගිකයන් පිලිබඳ තියන ඔය වගේ දුර්මත නැති කරන්න තමයි අපි මේ පක්ෂය පිහිටෙව්වේ…:baffled:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    අපිට බලේ ලැබුනම සමරිසි කල්ලි කන්ඩායම් කානුවතුර පොවා පුනුරුත්ථාපනය කරනව
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපිට බලේ ලැබුනම සමරිසි කල්ලි කන්ඩායම් කානුවතුර පොවා පුනුරුත්ථාපනය කරනව

    ශා අනුකමපාව අරගෙන ගේම ගොඩදාන්න පුළුවන් මේක මාර්කට් කරලා ...:baffled:
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,376
    1
    3,143
    113
    නගරසභාවේ
    මිත්‍රවරුණි, සහෝදර එළකිරි සාමාජිකයිනි

    ඔබ දන්නවාද ?
    එළකිරි ඔබගේ සමරිසි ඇසුර නිසා ඔබගේ කොටු රතු වූ බව ?:yes::yes::yes:

    අද ඔබට හඬක් වන්නට යන සමරිසි පෙරමුණේ නායකතුමා එකට සෘජුවම වගකියන්න ඕන

    තවත් ඔබ රැවටෙනවදදදද.....
    නෑනෑනෑ...:yes::yes::yes:
    ඔබ තවත් රැවටිය යුතු නෑනෑ....

    ඔබගේ ලිංගය මත කොන් වෙනවදදදදද...
    නෑනෑනෑ...:yes::yes::yes:

    කල්පනා කරලා බලන්න...:baffled:
    අම්මප...

    අපේ පක්ෂයට ලිංගය ගැටළුවක් නෙවෙයි මිත්‍රවරුණි

    ඔබ රතුද නිල්ද ගැටළුවක් නෙවෙයි

    නිවැරදි තීරණය ගැනීම ඔබ සතුයි

    අදම ඔබගේ වටිනා මනාපය එළකිරි රතුකොටු පෙරමුණට ලබාදෙන්න