මහින්දට ගෝටා එක්ක සෙල්ලම් කරන්න බෑ. අනික මහින්ද උනත් දන්නවනේ කලින් උන වැරදි මොනවද ඒවා නොකර ඉන්න තරමට හොදයි කියලත්.
ගෝටා ඉස්සර උනත් උට ඕනදේ කරා. මහින්ද උනත් උගේ වැඩ වලට අත ගහන්න බයයි.

මම අපේ අක්ක ඵක්ක ලොකු ප්‍රශ්ණයක් වෙලා තරහ වෙලා දැන් අවුරුදු 8ක් වෙනව.මම නම් ඒකිගෙ මරණයකටවත් යන්නෙ නෑ.කිව්වොත් කිව්වා.![]()

මම තාමත් කියන්නෙ මහින්ද දැන් දේශපාලනය කරා හොඳටම අැති..ගෝඨට ඵයාගෙ ක්‍රමයට රට ගෙනියන්‍න දෙන්‍න ඕන.දැන් කියන්න ඵපා මම UNP/JVP අපතයෙක් කියල.මම කියන්නෙ කරන්න තියෙන හොඳම දේ.
මහින්දට ගෝටා එක්ක සෙල්ලම් කරන්න බෑ. අනික මහින්ද උනත් දන්නවනේ කලින් උන වැරදි මොනවද ඒවා නොකර ඉන්න තරමට හොදයි කියලත්.
ගෝටා ඉස්සර උනත් උට ඕනදේ කරා. මහින්ද උනත් උගේ වැඩ වලට අත ගහන්න බයයි.

මම තාමත් කියන්නෙ මහින්ද දැන් දේශපාලනය කරා හොඳටම අැති..ගෝඨට ඵයාගෙ ක්‍රමයට රට ගෙනියන්‍න දෙන්‍න ඕන.දැන් කියන්න ඵපා මම UNP/JVP අපතයෙක් කියල.මම කියන්නෙ කරන්න තියෙන හොඳම දේ.
මේකනේ බං.මම 100%ක් කැමතියි ගෝඨා ජනපති උන ඵකට..ඒත් මහින්ද අගමැති වුන ඵකට නම් කිසිම කැමැත්තක් නෑ..උඹට මතකද මහින්ද අර සිරාගෙ අාණ්ඩුවෙ අගමැති වෙලා ඒක නැතිවෙලා ගිහින් කවුද මීඩියාකාරයෙක් අහපුවහම කිව්ව අායෙත් නම් අගමැති වෙන්නේ ජනතා කැමැත්තෙන් මිසක් පිනට නෙමෙයි කියල.ඒත් බලපං මේ කරපු වැඩේ..මේවගේ වැඩ නිසා තමා බං සිරා වගේ පාංකඩයො මේ රටේ රජ උනේ.උඹ මේකෙ මොළයක් තියෙන ඵකෙක්නේ..හිතල බලපං මේ කරපු වැඩේ බරපතලකම..රනිල අවලංගු කාසියක් නම් මහින්දත් දැන් ඒ විදිහම තමා..මහින්දට බලයක් අාව කියන්නෙ අායෙත් 2015 ට කලින් උනා වගේම දේවල් වෙන ඵක.මහින්ද මිනිහට උදව් කරන කෙනෙක්ට කළගුණ සලකනවා කියන ඵක අපි කවුරුත් දන්න දෙයක්.මතකනේ 2015 ට කලින් උන දේවල්.ඒ දේවල් අායෙත් උනොත් ඒකෙන් ප්‍රයෝජනය ගන්නෙ ඊළග ජන්දෙ UNP..හිතපං.
ඒකත් එහෙමද
බලාගෙන ඉම්මු ඉතිං
තරහ වුණත් නැතත් අපිට වැඩක් නෑනෙ, යහපාලන ආණ්ඩුව වගේ වැඩ සිද්ධ වුණොත් 2025 මෙයාලත් ගෙදර.

pohottuwe inna apathayo set eka mahindawa form karala issarahata danawa unge wasiyata. ekai dan wenne. unta kelinma gota lawa chance ganna bari nisa fit eka mahinda dammala gemak gahanne

ow ban sira, mama mage life eke vote karala tiyenne mahindatai gotata witaramai, den gota awa kiyanne mahinda awa wage tama country is in safe hands, mahinda retire unanam hari, mahindata dena awidinnat amarui, kohomat wedi deyak karanna beri wei,
internationally unat kotinta ehema apita mada gahanna lesi ayyai malli dennam top 2 positions held karan iddi,
mahinda war eka end kara , rata develop kara, peraluna anduwak apahu gatta, u uge part eka kara, den gota's turn
උබ කියන එකේ අත්තක් තියනවා ඒ උනාට බන් මහින්ද වයස උනාට දේශපාලනේ ගැන අත්දැකීම් වැඩියි,පොරට කෙල උනේ වටේ උන් පෝෂණය කරන්ඩ ගිහින්.මම තාමත් කියන්නෙ මහින්ද දැන් දේශපාලනය කරා හොඳටම අැති..ගෝඨට ඵයාගෙ ක්‍රමයට රට ගෙනියන්‍න දෙන්‍න ඕන.දැන් කියන්න ඵපා මම UNP/JVP අපතයෙක් කියල.මම කියන්නෙ කරන්න තියෙන හොඳම දේ.
Mahindata awidinnath amaruda dan? Moonath nikan idimila wage saahena.
Mahindagei gota gei wayasa monawada
සිරා කතාව අද අර 15 දාපු එකෙන්, සෑහෙන දෙනා කැපිලා තිබ්බා උන්ගේ හිත් හදලා තිබ්බේ මාස තුනෙන් උන්ටත් දෙනවා කියල. බලන්න එපැයි උන්ගේ මුනවල් ටික. කෙහෙළියට එහෙම ගු යන්න ඇති ජේෂ්ට උන්ට මුල්තැන දෙනවා කියල හැලුවම මේකෙන්ම![]()
උඹලටත් පිස්සු බන්.....ඔය මිනිස්සුන්ට වැඩ කරන්න දීපන් මුලින්ම. විවේචන, ප්‍රශංසා ඊට පස්සේ කරපන්.
![]()
හරියට ඔක්කොම උන් කරත්තෙ නැගගෙන එක එක එවුන් ගොනාව එක එක පැති වලට දක්කනව වගේ වැඩක්.
මුන් යකෝ ආර්ථික, සමාජ උපදේශක වරු. උබ එහෙම කතා කරන්න එපා. මුන් තමයි ගෝඨට හැමදේම කියල දෙන්නෙ. අරම කරන්න මෙහෙම කරන්න ඒ කරපු වැඩේ හොඳයි. මේක මේ විදිහට කරන්න තිබ්බා කියල කියන්නෙ මුන් තමයි.හරියට ඔක්කොම උන් කරත්තෙ නැගගෙන එක එක එවුන් ගොනාව එක එක පැති වලට දක්කනව වගේ වැඩක්.
![]()