ගොටගෙ ලයින්

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    මහින්දට ගෝටා එක්ක සෙල්ලම් කරන්න බෑ. අනික මහින්ද උනත් දන්නවනේ කලින් උන වැරදි මොනවද ඒවා නොකර ඉන්න තරමට හොදයි කියලත්.

    ගෝටා ඉස්සර උනත් උට ඕනදේ කරා. මහින්ද උනත් උගේ වැඩ වලට අත ගහන්න බයයි.

    :yes::yes::yes:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    මම හිතුවෙ මහින්දය ඇවිල්ල මේ පාරත් කෙලවයි කියල. මේක දැක්කමයි ඇගට ලේ ටිකක් ඉනුවෙ. සිරාවටම ගෝඨා එළ කොල්ලෙක්. කවුරු ආවත් වැඩේ හරියට කරලයි පස්ස බලන්නෙ :love::love::love:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,082
    20,308
    113
    Panadura
    මහින්දට ගෝටා එක්ක සෙල්ලම් කරන්න බෑ. අනික මහින්ද උනත් දන්නවනේ කලින් උන වැරදි මොනවද ඒවා නොකර ඉන්න තරමට හොදයි කියලත්.

    ගෝටා ඉස්සර උනත් උට ඕනදේ කරා. මහින්ද උනත් උගේ වැඩ වලට අත ගහන්න බයයි.

    :yes: :yes: :yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,369
    72,563
    113
    මාලඹේ
    මම අපේ අක්ක ඵක්ක ලොකු ප්‍රශ්ණයක් වෙලා තරහ වෙලා දැන් අවුරුදු 8ක් වෙනව.මම නම් ඒකිගෙ මරණයකටවත් යන්නෙ නෑ.කිව්වොත්‍ කිව්වා.:yes:

    මේ ගතී ලක්ෂණ පෙන්නුම් කරන්නේ ජෙප්පෝ තමා:lol::lol:
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,291
    10,137
    113
    මම තාමත් කියන්නෙ මහින්ද දැන් දේශපාලනය කරා හොඳටම අැති..ගෝඨට ඵයාගෙ ක්‍රමයට රට ගෙනියන්‍න දෙන්‍න ඕන.දැන් කියන්න ඵපා මම UNP/JVP අපතයෙක් කියල.මම කියන්නෙ කරන්න තියෙන හොඳම දේ.

    ow ban sira, mama mage life eke vote karala tiyenne mahindatai gotata witaramai, den gota awa kiyanne mahinda awa wage tama country is in safe hands, mahinda retire unanam hari, mahindata dena awidinnat amarui, kohomat wedi deyak karanna beri wei,

    internationally unat kotinta ehema apita mada gahanna lesi ayyai malli dennam top 2 positions held karan iddi,

    mahinda war eka end kara , rata develop kara, peraluna anduwak apahu gatta, u uge part eka kara, den gota's turn
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,551
    2,372
    113

    මහින්දට ගෝටා එක්ක සෙල්ලම් කරන්න බෑ. අනික මහින්ද උනත් දන්නවනේ කලින් උන වැරදි මොනවද ඒවා නොකර ඉන්න තරමට හොදයි කියලත්.

    ගෝටා ඉස්සර උනත් උට ඕනදේ කරා. මහින්ද උනත් උගේ වැඩ වලට අත ගහන්න බයයි.

    :lol:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    මම තාමත් කියන්නෙ මහින්ද දැන් දේශපාලනය කරා හොඳටම අැති..ගෝඨට ඵයාගෙ ක්‍රමයට රට ගෙනියන්‍න දෙන්‍න ඕන.දැන් කියන්න ඵපා මම UNP/JVP අපතයෙක් කියල.මම කියන්නෙ කරන්න තියෙන හොඳම දේ.

    Mahinda godata wedatika kranna dennaona, neethiya kriyathmaka karanna dennaona equally

    Sajiya UNP eka lead kararanna ida denna ona. Utath Raniltawada practical and planing thiyanawa.Uth prasident wenna ona. Mona reddakara niwasayak badagana lota lota innawada ewith ganin hifi ministerial ekak anduwak awama.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    මේකනේ බං.මම 100%ක් කැමතියි ගෝඨා ජනපති උන ඵකට..ඒත් මහින්ද අගමැති වුන ඵකට නම් කිසිම කැමැත්තක් නෑ..උඹට මතකද මහින්ද අර සිරාගෙ අාණ්ඩුවෙ අගමැති වෙලා ඒක නැතිවෙලා ගිහින් කවුද මීඩියාකාරයෙක් අහපුවහම කිව්ව අායෙත්‍ නම් අගමැති වෙන්නේ ජනතා කැමැත්තෙන් මිසක් පිනට නෙමෙයි කියල.ඒත් බලපං මේ කරපු වැඩේ..මේවගේ වැඩ නිසා තමා බං සිරා වගේ පාංකඩයො මේ රටේ රජ උනේ.උඹ මේකෙ මොළයක්‍ තියෙන ඵකෙක්නේ..හිතල බලපං මේ කරපු වැඩේ බරපතලකම..රනිල අවලංගු කාසියක්‍ නම් මහින්දත් දැන් ඒ විදිහම තමා..මහින්දට බලයක් අාව කියන්නෙ අායෙත්‍ 2015 ට කලින්‍ උනා වගේම දේවල් වෙන ඵක.මහින්ද මිනිහට උදව් කරන කෙනෙක්ට කළගුණ සලකනවා කියන ඵක අපි කවුරුත් දන්න දෙයක්.මතකනේ 2015 ට කලින් උන දේවල්.ඒ දේවල් අායෙත්‍ උනොත් ඒකෙන් ප්‍රයෝජනය ගන්නෙ ඊළග ජන්දෙ UNP..හිතපං.

    pohottuwe inna apathayo set eka mahindawa form karala issarahata danawa unge wasiyata. ekai dan wenne. unta kelinma gota lawa chance ganna bari nisa fit eka mahinda dammala gemak gahanne
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඒකත් එහෙමද :sorry:

    බලාගෙන ඉම්මු ඉතිං :yes:

    තරහ වුණත් නැතත් අපිට වැඩක් නෑනෙ, යහපාලන ආණ්ඩුව වගේ වැඩ සිද්ධ වුණොත් 2025 මෙයාලත් ගෙදර.

    :lol::lol::lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    උඹලටත් පිස්සු බන්.....ඔය මිනිස්සුන්ට වැඩ කරන්න දීපන් මුලින්ම. විවේචන, ප්‍රශංසා ඊට පස්සේ කරපන්.

    :dull::dull::dull:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    pohottuwe inna apathayo set eka mahindawa form karala issarahata danawa unge wasiyata. ekai dan wenne. unta kelinma gota lawa chance ganna bari nisa fit eka mahinda dammala gemak gahanne

    සිරා කතාව අද අර 15 දාපු එකෙන්, සෑහෙන දෙනා කැපිලා තිබ්බා උන්ගේ හිත් හදලා තිබ්බේ මාස තුනෙන් උන්ටත් දෙනවා කියල. බලන්න එපැයි උන්ගේ මුනවල් ටික. කෙහෙළියට එහෙම ගු යන්න ඇති ජේෂ්ට උන්ට මුල්තැන දෙනවා කියල හැලුවම මේකෙන්ම :lol::lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ow ban sira, mama mage life eke vote karala tiyenne mahindatai gotata witaramai, den gota awa kiyanne mahinda awa wage tama country is in safe hands, mahinda retire unanam hari, mahindata dena awidinnat amarui, kohomat wedi deyak karanna beri wei,

    internationally unat kotinta ehema apita mada gahanna lesi ayyai malli dennam top 2 positions held karan iddi,

    mahinda war eka end kara , rata develop kara, peraluna anduwak apahu gatta, u uge part eka kara, den gota's turn

    Mahindata awidinnath amaruda dan? Moonath nikan idimila wage saahena.

    Mahindagei gota gei wayasa monawada
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    මම තාමත් කියන්නෙ මහින්ද දැන් දේශපාලනය කරා හොඳටම අැති..ගෝඨට ඵයාගෙ ක්‍රමයට රට ගෙනියන්‍න දෙන්‍න ඕන.දැන් කියන්න ඵපා මම UNP/JVP අපතයෙක් කියල.මම කියන්නෙ කරන්න තියෙන හොඳම දේ.
    උබ කියන එකේ අත්තක් තියනවා ඒ උනාට බන් මහින්ද වයස උනාට දේශපාලනේ ගැන අත්දැකීම් වැඩියි,පොරට කෙල උනේ වටේ උන් පෝෂණය කරන්ඩ ගිහින්.
    මට හිතෙන හැටියට කලින් වගේ වෙන් නැති වෙයි ගොටබය ඉන්න හින්දා
    ආරක්ශක ලේකම් ඉද්දි ගොටබය වැඩක් කරේ පාර්ලිමේන්තුවේ ඉන්න එකෙක්වත් පොරට කතා කරන්ඩ බය හින්දා, නැත්තම් එක එකා එනවනේ මේ අපේ ගෝලයෝ බේරලා දෙන්ඩ කියලා
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    සිරා කතාව අද අර 15 දාපු එකෙන්, සෑහෙන දෙනා කැපිලා තිබ්බා උන්ගේ හිත් හදලා තිබ්බේ මාස තුනෙන් උන්ටත් දෙනවා කියල. බලන්න එපැයි උන්ගේ මුනවල් ටික. කෙහෙළියට එහෙම ගු යන්න ඇති ජේෂ්ට උන්ට මුල්තැන දෙනවා කියල හැලුවම මේකෙන්ම :lol::lol:

    15 thoragenada ban kauda ea?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,396
    1
    59,798
    113
    Mother Earth
    උඹලටත් පිස්සු බන්.....ඔය මිනිස්සුන්ට වැඩ කරන්න දීපන් මුලින්ම. විවේචන, ප්‍රශංසා ඊට පස්සේ කරපන්.

    :dull::dull::dull:

    මුන් යකෝ ආර්ථික, සමාජ උපදේශක වරු. උබ එහෙම කතා කරන්න එපා. මුන් තමයි ගෝඨට හැමදේම කියල දෙන්නෙ. අරම කරන්න මෙහෙම කරන්න ඒ කරපු වැඩේ හොඳයි. මේක මේ විදිහට කරන්න තිබ්බා කියල කියන්නෙ මුන් තමයි. :cool: හරියට ඔක්කොම උන් කරත්තෙ නැගගෙන එක එක එවුන් ගොනාව එක එක පැති වලට දක්කනව වගේ වැඩක්.:lol:
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මුන් යකෝ ආර්ථික, සමාජ උපදේශක වරු. උබ එහෙම කතා කරන්න එපා. මුන් තමයි ගෝඨට හැමදේම කියල දෙන්නෙ. අරම කරන්න මෙහෙම කරන්න ඒ කරපු වැඩේ හොඳයි. මේක මේ විදිහට කරන්න තිබ්බා කියල කියන්නෙ මුන් තමයි. :cool: හරියට ඔක්කොම උන් කරත්තෙ නැගගෙන එක එක එවුන් ගොනාව එක එක පැති වලට දක්කනව වගේ වැඩක්.:lol:

    :lol::lol::lol::lol: