iraj = Ashen
දෙන්නම කළේ සල්ලි වලට promotion campaign කරපු එක (කඩේ ගිය එක)


මේ ඔය උඹල කියන ගොඩේ මම නෑ හරිද. මම කිව්වෙ නෑ නේහ් ඉරාජ්ගෙ වීඩියෝ බලල මම ගෝඨට ඡන්දය දෙන්න තීරණය කරා කියල. මාතෘකාවෙන් පිට යන්න එපා. මම නම් මේ හිටපු කාලකණ්නි අණ්ඩුවට 2015දිවත් ඡන්දයක් දුන්නෙ නෑ. ඒ වගේම මේ කුණු ආණ්ඩුව පන්නන්න මගේ පුලුවන් උපරිමයෙනුත් සපෝට් එක දුන්න. මම කිව්වෙ ඉරාජ් නිසා තරුණ ඡන්ද සැළකියයුතු මට්ටමකින් හැරෙන්න ඇති කියල. ඇයි ඒක බොරුද? එහෙම නෑ කියල උඹට හිතෙනවද?
ඒක ඉරාජ් වෙලාවෙ හැටියට රටට කරපු ගොඩක් හොඳ දෙයක් කියල මම කිව්වෙ.
ඔව්, ඉරාජ් රැල්ල රයිඩ් කරා මිසක් ඌ නිසා හැරිච්ච ලබ්බක් නෑ
ඉරාජ් දේශප්‍රේමියෙක් ....
අර සුදුකබර හැදිච්චි නිළියත් දේශ ප්‍රේමි ...
බන්දු සමරසිංහ තමා ගොඩක්ම දේශප්‍රේමී ...දේශයට ප්‍රේම කරන්නම ටයිම් එක කැප කරලා ගෑනිට මෙන්සස් වෙනෙ එක ගැන වත් දන්නේ නෑ එතුමා
![]()