ගැම්ම

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    76616543_10221473867212921_8430097753446547456_o.jpg
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,886
    6,753
    113
    38
    Galle
    Umbala oya share karana okkoma aththada ban?
    Owa gota official social media feed eke thiyeda?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Umbala oya share karana okkoma aththada ban?
    Owa gota official social media feed eke thiyeda?

    මහින්ද, රෙණිල් වගෙ කමිසෙ ගලවන් කොවිල් ගානෙ ගියෙ නෑ ඩො :rolleyes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,052
    31,821
    113

    මල්ලිනම් සරලයි කියමුකෝ හිටපු අයිය තවම ඇවිදිනවා...
    අයිය නිසා මල්ලිටත් වැඩකරන්න බැරිකරවයිද? :rolleyes:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,731
    12,754
    113
    මල්ලිනම් සරලයි කියමුකෝ හිටපු අයිය තවම ඇවිදිනවා...
    අයිය නිසා මල්ලිටත් වැඩකරන්න බැරිකරවයිද? :rolleyes:

    :yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,763
    2
    54,419
    113
    මල්ලිනම් සරලයි කියමුකෝ හිටපු අයිය තවම ඇවිදිනවා...
    අයිය නිසා මල්ලිටත් වැඩකරන්න බැරිකරවයිද? :rolleyes:

    එහෙම නෑ. මහින්ද චමල් අතේ යවල කරටම දාපු කුරහන් සාටකෙත් ආපහු ගලෝල තිබ්බනෙ දිවුරුම් දෙන උත්සවේ දවසේ. පොර එයාගෙම identity එකක් හදාගන්න යන්නේ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එහෙම නෑ. මහින්ද චමල් අතේ යවල කරටම දාපු කුරහන් සාටකෙත් ආපහු ගලෝල තිබ්බනෙ දිවුරුම් දෙන උත්සවේ දවසේ. පොර එයාගෙම identity එකක් හදාගන්න යන්නේ.
    :yes::yes:
    මල්ලිනම් සරලයි කියමුකෝ හිටපු අයිය තවම ඇවිදිනවා...
    අයිය නිසා මල්ලිටත් වැඩකරන්න බැරිකරවයිද? :rolleyes:
    ජනාධිපති වෙන්න උදව් කරාට අයියට ණැවෙන්නෙත් නෑ බන්
    දැක්කනෙ කොලෙ කියවන්නෙ නැතිව සයින් එක ගහන්න යද්දි

    yako ranilta ponil kiyapan eka awulak na...

    renil kiwwama kathai ne bn.. :rolleyes:
    ඒක සෑර වැඩි :sorry:
    Danne na bn who cares?

    Gotage official media wala ohoma ekak na

    Gota.lk

    සාමාන්‍ය දැනීම නැද්ද බන් උබට:dull:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,731
    12,754
    113
    එහෙම නෑ. මහින්ද චමල් අතේ යවල කරටම දාපු කුරහන් සාටකෙත් ආපහු ගලෝල තිබ්බනෙ දිවුරුම් දෙන උත්සවේ දවසේ. පොර එයාගෙම identity එකක් හදාගන්න යන්නේ.

    :shocked::shocked:

    අම්මට සිරි ,
    ඒක තේරුනේ දැන් නේ :cool: