Umbala oya share karana okkoma aththada ban?
Owa gota official social media feed eke thiyeda?

Na bn mun aathal gannawa![]()
Ekiyanne diurum denkota anith agam wala dewaluth karalada?
Umbala oya share karana okkoma aththada ban?
Owa gota official social media feed eke thiyeda?
Danne na bn who cares?
Gotage official media wala ohoma ekak na
Gota.lk
මහින්ද, රෙණිල් වගෙ කමිසෙ ගලවන් කොවිල් ගානෙ ගියෙ නෑ ඩො![]()

මල්ලිනම් සරලයි කියමුකෝ හිටපු අයිය තවම ඇවිදිනවා...
අයිය නිසා මල්ලිටත් වැඩකරන්න බැරිකරවයිද?![]()

එහෙම නෑ. මහින්ද චමල් අතේ යවල කරටම දාපු කුරහන් සාටකෙත් ආපහු ගලෝල තිබ්බනෙ දිවුරුම් දෙන උත්සවේ දවසේ. පොර එයාගෙම identity එකක් හදාගන්න යන්නේ.

ජනාධිපති වෙන්න උදව් කරාට අයියට ණැවෙන්නෙත් නෑ බන්මල්ලිනම් සරලයි කියමුකෝ හිටපු අයිය තවම ඇවිදිනවා...
අයිය නිසා මල්ලිටත් වැඩකරන්න බැරිකරවයිද?![]()
ඒක සෑර වැඩිyako ranilta ponil kiyapan eka awulak na...
renil kiwwama kathai ne bn..![]()