හා හා...නොමිනේෂන් දෙන්න ඇවිල්ලා මෙතන එක එක්කෙනාට අවලාද, මඩ ගහන්න එහෙම නෑ........අපි යනවා පොලිසි.
සාක්ෂි ඇතුව මම කියන්නේ....
හා හා...නොමිනේෂන් දෙන්න ඇවිල්ලා මෙතන එක එක්කෙනාට අවලාද, මඩ ගහන්න එහෙම නෑ........අපි යනවා පොලිසි.
අන්නේකයි බොරු මහත්මා ගති නෑ අපි ගාව![]()
එළ... එළ... ඔන්න මහත්හොරුන්ගේ නිරුවත එලිවෙනවා..![]()
පරාජයේ වේදනාවසාක්ෂි ඇතුව මම කියන්නේ....
පරාජයේ වේදනාව

මොකද ලොක්කා හැංගිලාද... එලියට ඇවිත් කියන්න කියන්න එහෙම දෙයක් කිව්වේ නෑ කියලා...අපි මඩ නෑ කිය කිය නම් ගම් කියන ගමන් මඩ ගහනවා...

නායකතුමාට ඇවිත් කියන්න කියන්නකෝ එහෙම දෙයක් උනේ නෑ කියලා....
ඇයි මේ ගෝලයෝ එවන්නේ.... අපේ සහොදරයා මට ඒ මැසේජ් එක එව්වා....
සාක්ෂි ඇතුව කියන්නේ....
රෙද්ද පල්ලෙන් ඛේරෙන මහත්මාගතිය....![]()
රාජිතගෙ මඩ කැලේ මේවට

රාජිතගෙ මඩ කැලේ මේවට
සාක්කි නම් පේන්ට් වලිනුත් හදන්න බැරිද![]()

අල්ලස් පිලිබඳ පැමිණිලි තියෙනවා නම් මැතිවරණ කොමිසමේ 04 වන තට්ටුවේ ප්‍රචන්ඩක්ක්‍රියා පිලිබඳ විශේෂ කමිටුවේ '' B '' කාමරයේ විශේෂ ස්වාධින කමිටුව හමුවේ ඔබේ පැමිණිල්ල ඉදිරිපත් කරන්න...
![]()

එහෙමද ආස.... අපි බොරු මහත්තරු කිය කියා මිනිස්සුන්ව රවට්ටන්නේ නෑ.... හරි ප්‍රතිපත්තියක් නැති මිනිස්සු.... ඉස්සෙල්ලා තමන් තමන්ට අවංක වෙයන්... දෙයක් කලා නම් ඒක පිලිගනින්..... අන්න නියම මහත්මා ගුණය....![]()

ඔව් අපි ඉදිරිපත් කරනවා... මොකද තාමත් ඒ අය පිලිගන්නේ නෑ... නායකයා හැංගිලා... අල්ලස් නැතිව අපි මේ තරගය කරන්නේ... මෙ වගේ දූෂිතයන්ගේ නිරුවත හෙලි කරන්න ඔන...
මෙන්න මෙයා යක්කු ගස්යන වෙලාවෙ එළකිරි ඇවිත්...
මෙන්න මෙයා යක්කු ගස්යන වෙලාවෙ එළකිරි ඇවිත්...

මෙන්න මෙයා යක්කු ගස්යන වෙලාවෙ එළකිරි ඇවිත්...
කෝ සාක්කි තාම පේන්ට්වලින් හදල ඉවර නැද්ද![]()
අම්මප සදමොලා හාමිනේ නිදි අතරේ තනිකඩයෝ වෙනුවෙන් වැඩ...
අද මොකෝ දවාලේ...
දන්නැද්ද ඉතින් ඡන්දෙනේ.... ඒ අස්සේ මහත්හොරු අපේ අපේක්ෂකයන්ට දෙලපිදේනි දීලා අරන් යන්න හදනවා..... පට්ට හොරු බං ඉන්නේ..... කලිසම අස්සෙන් දොරේ යනවා....
අම්මෝ දුර වැඩියි... ඔය රවුම ගහල එච්චි ඡන්දෙ ඉවරවෙලත් තියේවි...
මැතිවරණ කොමිසම ----> 04 වන තට්ටුව ----> ප්‍රචන්ඩක්ක්‍රියා පිලිබඳ විශේෂ කමිටුව ----> '' B '' කාමරය -----> පිලිගැනීම්භාර නිලධාරී ----> පැමිණිලි සටහන්කිරීමේ නිලධාරී.
ඔව් අපි ඉදිරිපත් කරනවා... මොකද තාමත් ඒ අය පිලිගන්නේ නෑ... නායකයා හැංගිලා... අල්ලස් නැතිව අපි මේ තරගය කරන්නේ... මෙ වගේ දූෂිතයන්ගේ නිරුවත හෙලි කරන්න ඔන...

මඩවලින් වැඩ යනව නේදලොක්කා තාම කක්කුස්සියේද?.....
ඉක්මනට හෝදන් එන්න කියපං.... උඹලා නෙමේනේ අපේ එකාට කතා කලේ... මහනායක තැනනේ...