එළකිරි ජනාධිපතිවරණය - නාමයෝජනා ( Official nomination for Presidential election )

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    අම්මෝ දුර වැඩියි... ඔය රවුම ගහල එච්චි ඡන්දෙ ඉවරවෙලත් තියේවි...

    මැතිවරණ කොමිසම ----> 04 වන තට්ටුව ----> ප්‍රචන්ඩක්ක්‍රියා පිලිබඳ විශේෂ කමිටුව ----> '' B '' කාමරය -----> පිලිගැනීම්භාර නිලධාරී ----> පැමිණිලි සටහන්කිරීමේ නිලධාරී.

    :no::no::no:

    පඩි නගින්න දෙයක් නැහැ. ලිප්ට් එකේ 04 ඔබල ගිහින් දොර ඇරුනම එතනම ඉස්සරහ '' B '' කාමරේ තියෙන්නේ....පිළිගැනීමේ නිලධාරින් කවුරුත් එතන නෑ. ඇතුලට ගියා පැමිණිල්ල ඉදිරිපත් කළා. ෆයිල් එකේ නොම්මරේ එනකන් පොඩ්ඩක් වෙලා වාඩි වෙලා ඉන්න තියෙනවා.
    නොම්මරේ කතා කරපු හැටියේ ඇතුලට ඇවිත් පැමිණිල්ල සාක්කිත් එක්ක ඉදිරිපත් කරන්න විතරයි තියෙන්නේ....

    අල්ලස් පැමිණිලි තමා ඔතන ලියාගන්නේ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :no::no::no:

    පඩි නගින්න දෙයක් නැහැ. ලිප්ට් එකේ 04 ඔබල ගිහින් දොර ඇරුනම එතනම ඉස්සරහ '' B '' කාමරේ තියෙන්නේ....පිළිගැනීමේ නිලධාරින් කවුරුත් එතන නෑ. ඇතුලට ගියා පැමිණිල්ල ඉදිරිපත් කළා. ෆයිල් එකේ නොම්මරේ එනකන් පොඩ්ඩක් වෙලා වාඩි වෙලා ඉන්න තියෙනවා.
    නොම්මරේ කතා කරපු හැටියේ ඇතුලට ඇවිත් පැමිණිල්ල සාක්කිත් එක්ක ඉදිරිපත් කරන්න විතරයි තියෙන්නේ....

    අල්ලස් පැමිණිලි තමා ඔතන ලියාගන්නේ..
    එතන ඉන්න මනුස්සය තාම උදේ තේ එක බොනව ලේකම් දැරිවි එයාට බිස්කට් කවනවා :baffled: මෙහෙමද පැමිණිලි ලියාගන්නේ :no:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    මාත් මේ බලබලා ඉන්නෙ ඇන්ජිම හොඳනම්, ඩයිනමෝව හොඳනම්, නිදිමරනවනම් මගේ ඡන්දෙ දෙන්න....

    නිදි මරාගෙන අපි වැඩ... දන්නවානේ ඉතින්.... කලින් පාර්ලිමේන්තුවල හිටියා කියන උදවිය වගේ නෙමෙයි අපි.... සට සට ගාලා වැඩ....:lol::lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එතන ඉන්න මනුස්සය තාම උදේ තේ එක බොනව ලේකම් දැරිවි එයාට බිස්කට් කවනවා :baffled: මෙහෙමද පැමිණිලි ලියාගන්නේ :no:

    :angry::angry::angry:

    ආවා නම් කට පියාගෙන වැඩේ කරලා ඉක්මනට යන්න එලියට...කොමිසමේ නිලධාරි මහත්තුරු නෝනලාට තව වැඩ තියෙනවා....

    අල්ලලා දානවා හිරේ... :frown:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :angry::angry::angry:

    ආවා නම් කට පියාගෙන වැඩේ කරලා ඉක්මනට යන්න එලියට...කොමිසමේ නිලධාරි මහත්තුරු නෝනලාට තව වැඩ තියෙනවා....

    අල්ලලා දානවා හිරේ... :frown:

    අල්ලස් දෙන්න ආපු එකාව... සොරි සොරි මහත්හොරාව තමයි අල්ලලා හිරේ දාන්න ඔන....:lol::lol:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,888
    11,638
    113
    mama uta enna kiwwa thama. mama godak unta invitation yawwa. Mata mathaka na u umbalage paksheda nadda kiyana eka. Ita passe ahuwa enawanan monada denne kiyala. Itin awoth dena de kiwwa. U kelinma ba kiwwanan mama aye ahanne nane. Nikan gon athal ganna epa ban
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427

    allas illapu scene ekak wela thiyenne :lol: :lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    එතන ඉන්න මනුස්සය තාම උදේ තේ එක බොනව ලේකම් දැරිවි එයාට බිස්කට් කවනවා :baffled: මෙහෙමද පැමිණිලි ලියාගන්නේ :no:

    6v5dQt4.png

    දැන් පැය දෙකක් දොර ලඟ... තේ බීල ඉවරයි දැන් ඊයෙ බලපු ටෙලිනාට්‍ය ගැන ඩිස්කශන් පාරක් දානව කැකිරි පලනවා අඬනවා කම්පාවෙනවා... අනේ මන්දා..
    ඒ අස්සෙ ලේකම් දැරිවිගෙ ඇහැට රොඩු කෑල්ලක් වැටිලා කියලා පිඹිනවා... පිඹිනව විතරක්නම් මැදෑ... ඉඹිනවත් එක්ක... අපරාදෙ මහජන මුදල්...!!
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    mama uta enna kiwwa thama. mama godak unta invitation yawwa. Mata mathaka na u umbalage paksheda nadda kiyana eka. Ita passe ahuwa enawanan monada denne kiyala. Itin awoth dena de kiwwa. U kelinma ba kiwwanan mama aye ahanne nane. Nikan gon athal ganna epa ban

    ඒ දරුවා අහල ආවොත් දෙන්නේ මොනවද කියලා...:lol::shocked:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    mama uta enna kiwwa thama. mama godak unta invitation yawwa. Mata mathaka na u umbalage paksheda nadda kiyana eka. Ita passe ahuwa enawanan monada denne kiyala. Itin awoth dena de kiwwa. U kelinma ba kiwwanan mama aye ahanne nane. Nikan gon athal ganna epa ban

    එහෙනම් අර ගෝලයෝ දෙන්නා කිව්වේ එහෙම දෙයක් උනේ නෑ කියලා... මටත් ඔන උනේ මොකක්ද කියලා දැන ගන්න.... ඒත් අරුන් දෙන්නා උඹවයි උඹේ පක්ෂෙයි විනාස කරලා ගියා.... ඇයි බං බොරු කියන්නේ.... පේන්ට් වලින් මට හදන්න ඔන නෑ.... ඔන නම් ඊට වඩා තව ටූල් තියෙනවා කියලා උන්ට කියලා දීපං.... උඹ ඔක කලින් කිව්වනම් හරිනේ.... මොනවා උනත් බොරු කරන එක මහත්තුරුන්ට හොඳ නෑ.... අපි වගේ කෙලින් කරපං කරන දෙයක්.... රෙද්ද අස්සේ මහත්තුරු වෙලා හරියන්නේ නෑ....
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    එහෙනම් අර ගෝලයෝ දෙන්නා කිව්වේ එහෙම දෙයක් උනේ නෑ කියලා... මටත් ඔන උනේ මොකක්ද කියලා දැන ගන්න.... ඒත් අරුන් දෙන්නා උඹවයි උඹේ පක්ෂෙයි විනාස කරලා ගියා.... ඇයි බං බොරු කියන්නේ.... පේන්ට් වලින් මට හදන්න ඔන නෑ.... ඔන නම් ඊට වඩා තව ටූල් තියෙනවා කියලා උන්ට කියලා දීපං.... උඹ ඔක කලින් කිව්වනම් හරිනේ.... මොනවා උනත් බොරු කරන එක මහත්තුරුන්ට හොඳ නෑ.... අපි වගේ කෙලින් කරපං කරන දෙයක්.... රෙද්ද අස්සේ මහත්තුරු වෙලා හරියන්නේ නෑ....

    kotawanna hadanna epa yako cheeththayak wage
     
    Ithin un denna danne na ehema ekak una kiyala. Oya siddiya una welawe indan tika welawak yanakan man wena wadaka hitiye online hitiye na. Itin un denna dana ganna widiyak nane
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    එහෙනම් අර ගෝලයෝ දෙන්නා කිව්වේ එහෙම දෙයක් උනේ නෑ කියලා... මටත් ඔන උනේ මොකක්ද කියලා දැන ගන්න.... ඒත් අරුන් දෙන්නා උඹවයි උඹේ පක්ෂෙයි විනාස කරලා ගියා.... ඇයි බං බොරු කියන්නේ.... පේන්ට් වලින් මට හදන්න ඔන නෑ.... ඔන නම් ඊට වඩා තව ටූල් තියෙනවා කියලා උන්ට කියලා දීපං.... උඹ ඔක කලින් කිව්වනම් හරිනේ.... මොනවා උනත් බොරු කරන එක මහත්තුරුන්ට හොඳ නෑ.... අපි වගේ කෙලින් කරපං කරන දෙයක්.... රෙද්ද අස්සේ මහත්තුරු වෙලා හරියන්නේ නෑ....

    මෙහ් උඹලගෙ පක්ෂ සාමාජිකයො හරියට ප්‍රසිද්ධ කරපන්. පස්සෙ අල්ලස් දුන්න කියන්නෙ නැතුව
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,888
    11,638
    113
    එහෙනම් අර ගෝලයෝ දෙන්නා කිව්වේ එහෙම දෙයක් උනේ නෑ කියලා... මටත් ඔන උනේ මොකක්ද කියලා දැන ගන්න.... ඒත් අරුන් දෙන්නා උඹවයි උඹේ පක්ෂෙයි විනාස කරලා ගියා.... ඇයි බං බොරු කියන්නේ.... පේන්ට් වලින් මට හදන්න ඔන නෑ.... ඔන නම් ඊට වඩා තව ටූල් තියෙනවා කියලා උන්ට කියලා දීපං.... උඹ ඔක කලින් කිව්වනම් හරිනේ.... මොනවා උනත් බොරු කරන එක මහත්තුරුන්ට හොඳ නෑ.... අපි වගේ කෙලින් කරපං කරන දෙයක්.... රෙද්ද අස්සේ මහත්තුරු වෙලා හරියන්නේ නෑ....

    Umbalage wage graphic designersla na ban api gawa. Puluwan widiyata thama karanne. Mata umbalage unwa ganna one na. Kotinma mama rep dunnoth enawa kiyapu ekekwath aran na me weddi